Watch Trailer

Hi! School: Love On [E20] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

සූල් බීව වූ හයින්ට බාර දුන්නට පස්සේ සොන්ග් යොල් ටික කලකට ඔවුන්ගෙන් ඈත්වෙලා යන්න තීරණය කරනවා. ඒ ගමනේ අතරමගදි සූල් බී ගේ ජේෂ්ඨයා සොන්ග යොල්ව අනතුරකට ලක් කරන්න හදනවා. එතනදි සොන්ග් යොල්ගෙ ආරක්ෂාවට වූ හයින් එනවා. සොන්ග් යොල්ව අහතට තල්ලු කරන වූ හයින් වාහනේට හැප්පෙන්න යද්දි සූල් බී ඔහුගේ ආරක්ෂාවට එනවා. සූ…

Hi!-School-Love-On

සූල් බීව වූ හයින්ට බාර දුන්නට පස්සේ සොන්ග් යොල් ටික කලකට ඔවුන්ගෙන් ඈත්වෙලා යන්න තීරණය කරනවා. ඒ ගමනේ අතරමගදි සූල් බී ගේ ජේෂ්ඨයා සොන්ග යොල්ව අනතුරකට ලක් කරන්න හදනවා. එතනදි සොන්ග් යොල්ගෙ ආරක්ෂාවට වූ හයින් එනවා. සොන්ග් යොල්ව අහතට තල්ලු කරන වූ හයින් වාහනේට හැප්පෙන්න යද්දි සූල් බී ඔහුගේ ආරක්ෂාවට  එනවා. සූල් බී අනතුරට ලක්වෙන්න යනව කියල දැක්කම ඇගේ ජේෂ්ඨයා ඇගේ ආරක්ෂාවට එනවා. අවසානයේ සිහිය ලබද්දි වූ හයින් සොන්ග් යොල් දෙන්නා ඉන්නේ රෝහලේ. ඒත් සූල් බී නම් නැහැ. වූ හයින් සිතන්නේ අවසානයේ ඇය අතුරුදහන්ව ගිහින් ඇති බවකුයි. මේ ඔවුන්ගේ ආදරයේ අවසානයද? ඇය නැවත පැමිණේවිද?

එහෙනම් ඒ කතාවත් ඉවරයි. ඒත් කතාව කියල තියෙන විදිහ නම් ඒ තරම් හොඳ නැහැ නේද? ඇත්තටම කතාව ගොඩක් කියන්න ගිහින් ඔයාටල ඒක බලල ලබන්න තියෙන සතුට නැති වෙයි කියල හිතුන නිසයි මම ඔය විදිහට ලිව්වේ. ඉතින් කොහොම හරි කලින් කතා වගේම මේකත් බලල ඔයාලගෙ අදහස්, උපසිරැසි වල අඩුපාඩු කියයි කියල මම බලාගෙන ඉන්නවා…

Hi! School: Love On (2014) on IMDb

 

 

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,304 downloadsDownload High.School.Love_.On_.E20.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         End.

Subtitles

1,304 downloadsDownload Subtitles21 KB

25 comments

  1. Tharaka

    Thanx. Thawath korean kathawakata sub denna

  2. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා
    එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  3. Jinadaree

    thanks akke... thawa aluth koriyan kthawakata sub denna..

  4. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරසියට කනිෂ්කා අක්කේ …..!!!!!

  5. Kulanjana Maduranga

    niayamai…wonderful story....thanks KANISHKA sis..sub ekata..lagadima thawa korean drama 1k denn.....I'm waiting....jaya wewa……

  6. Sadu..

    හම්මේ ඉතින් එකත් ඉවරය් නේද?ඉතින් සබ් එකට බොහොම ස්තුතිය්.සබ් වල අඩුපාඩු කියල කිසිම දෙයක් නැහැ අක්කියෝ.ඔයා අපිට කථාව හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට රසවත්ව සබ් ටිකනම් කරලා තිබුනා.එකේ දෙකක් නැ ඔන්න.ගොඩාක් ලස්සන කතාවක්.අපි වගේ පොඩි වුන්ට ආදරය කරන්නත් ඉගෙනගන්න පුළුවන් මේ කතාවෙන් ඕන් කිවුව.එ කෙසේවෙතත් මේ වගේ ලස්සන කතාවක් බලන්න පුළුවන් වුනේ අක්කියෝ ඔයාට පිං සිද්ද වෙන්න.මොකද ඔයා මේකට සබ් කරේ නැතිනම් මේක අපිට බලන්න වෙන්නේ නැහැනේ.ඉතින් එ බැරෑරුම් කටයුක්ත කරලා අපිට මේක රසවිදින්න අවස්තාවක් උදා කරලා දුන්නට අක්කියෝ ඔයාට ගොඩාක් පිං.ඉතින් මේ වගේ තවත් ලස්සනම ලස්සන කොරියන් කථාමාලාවක් අරන් ඉක්මනටම එන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා.......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................අක්කියෝ තවත් දෙයක් මම අපේ baiscopelk නරබන යාලුවෝ වෙනුවෙන් ඉල්ලා සිටිනවා.ඔයාට පුලුවන්නම් එකට සබ් කරලා දෙන්න කියලා ඉල්ලීමකුත් කරන්නම්කො.එකත් ලස්සනම ලස්සන ෆිලුමක් පුලුවන්නම් එකට අපි වෙනුවෙන් සබ් කරලා ගෙන්න කියලා තමය් මම ඔයාගෙන් ඉල්ලන්නේ ෆිලුමේ නම තමය් Peranmai (2009) ඉතින් මේක චුට්ටක් you tube එකෙන්හරි බලලා ඔයාට හොදය කියල හිතෙනවනම් සබ් කරන්න කියලා ඉල්ලීමක් කරනවා........................................................................................ඔයාට බුදුසරණය්!!!

  7. janith

    sub walata thanks akke....Pinocchio (2014)/I Can Hear Your Voice/Secret Garden Korean dramas walatah sub denna..

  8. වු හයින් ;)

    අනේ මේ කතාව තවත් ටිකක් දිග වුණා නම්.... දවස් 20 පුරාවට උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තුතියි.. කතාව බලනවට වඩා පරිවර්තනය කරන්න එක අපහසු කාර්යයක් තවත් මේ වගේ නිර්මාණ වලට උපසිරැසි ලබා දෙන්න හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

  9. Dilki

    sub ekata thankx akka .digatama korean katha walata sub denna balanna

  10. ajith kumara k b v a

    suppa thank you sister mamath asai sub ekak karanda help me

  11. kanishka

    අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.... ආයෙත් ඉක්මනටම එන්නම්......

  12. Dilki

    thxxx akka sub ekata digatama me wage sub denna korean drama walata api ania balanawa

  13. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. muthu

    Thx akke sub ekata vampire's flower kathwata pulwanam sub denako

  15. kelum

    hi akka me kathawa godak lassanai akka oyage sinhala upasirasath maruwata karala thinawa akkitra thnzzzzzzzz akki akkita puluwannam thawa kathawak danna lassana akkita bs

  16. Ujitha

    please consider about no of seeders when you're selecting a torrent.

  17. tharu

    lassana kathawak...thanks sub ekata...hari duka hithena lassana adanna hithena kathawak...aththamai.........samahara thana waladi mata adennath wa.....please thawa me wage lassana kathwak thiyenwanam denna ....mma balanna innwa next kathawa enakan onna ba kiyanna epa ....thawa ekak one.............

  18. tharu

    lassana kathawak...thanks sub ekata...hari duka hithena lassana adanna hithena kathawak...aththamai.........samahara than waladi mata adennath wa.....please thawa me wage lassana kathwak thiyenwanam denna ....mma balanna innwa next kathawa enakan onna ba kiyanna epa ....thawa ekak one.............

    1. Shani lionel

      Thnx for the sub...it was really amazing.and ur words,those are exactly matching for the drama.So that drama become more interested...wishing you to have courage for more sub writing

  19. shan

    sub එකට බොහොම ස්තුතියි කනිෂ්කා අක්කේ.. :D
    ඒ වගේම තවත් මේ වගේ හොඳ korean කතාවක්ම දෙන්න.
    අක්කාගේ හැම වැඩක්ම සාර්ථකව කරගෙන යන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා!!
    ජය වේවා!

  20. ටෘ තමන්නා෴

    එල

  21. ninini-3

    Sud වලට ගොඩක් ස්තුතියි...
    ඉදිරියටත්,මේ වගේ ලස්සන drama වලට
    Sud ලබාදෙන්න.

  22. Ponnamperuma

    Thanks for subs kanishka akke! Kathawama terum gatte akkage sub nisa.

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.