ඔන්න එහෙනම් කතා මාලාවේ පලමු සමයේ අවසන් කොටසත් අරගෙන ආවා පුලුවන් ඉක්මනින්. FOX නාළිකාවේ තමයි මේක විකාශය උනේ. ඉතින් එයාල මේ කතා මාලාවට සෑහෙන්න රේටින්ග්ස් බලාපොරොත්තු උනත් ලැබිලා තියෙන්නේ ඉතාමත් අඩු රේටින්ග්ස් ප්‍රමාණයක්. අන්න ඒ නිසා විචාරකයින් බොහෝ දෙනෙක් කියලා තියෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදියරක් වික…

Minority Report TV S1P1

ඔන්න එහෙනම් කතා මාලාවේ පලමු සමයේ අවසන් කොටසත් අරගෙන ආවා පුලුවන් ඉක්මනින්. FOX නාළිකාවේ තමයි මේක විකාශය උනේ. ඉතින් එයාල මේ කතා මාලාවට සෑහෙන්න රේටින්ග්ස් බලාපොරොත්තු උනත් ලැබිලා තියෙන්නේ ඉතාමත් අඩු රේටින්ග්ස් ප්‍රමාණයක්. අන්න ඒ නිසා විචාරකයින් බොහෝ දෙනෙක් කියලා තියෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදියරක් විකාශය නොකරාවි කියලයි. ඒත් තාමත් FOX නාළිකාව ඒ ගැන නිළ වශයෙන් ප්‍රකාශ කරලා නෑ. ඒ නිසා දෙවන අදියරක් එන්ඩෝ කියලා ප්‍රාර්ථනා කරමු. 😀 😀 ඉතින් අද පළමු සමයේ අවසන් කොටස නිසා වැඩි දෙයක් කියන්නේ නෑ. ඇගතා දැකපු විදියට වේගා මතුදිසියන්ට එරෙහි වෙයිද කියලා බාගෙනම බලන්නකෝ.. එහෙනම් මන් ගියා… ලඟදීම නැවත හමුවෙමු… 😉 

Hostages (2013) on IMDb

 

 

390MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

A9F298CB09E9C8EFEDBC8CCFC872AB72056DBC20 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

487 downloadsDownload Minority.Report.S01E10.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Season >>

Subtitles

487 downloadsDownload Subtitles34 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. thisal

    තැන්ක්ස් බන් සබට

  3. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ මෙතුවක් කල් අප වෙනුවෙන් කල මෙහෙවර වෙනුවෙන්.
    සබ් එකත් නියමෙටම කරලා තිබුනා.
    සුබ පතනවා ඔබට.
    ජයවේවා...!

  5. lahiru

    parakku wela hari sub eka deepu ekata thanx saho....ela a......

  6. Yashiru Shehan

    කියන්න අමතකම උනා ඈ.. මෙතුවක් කල් කොමෙන්ටු දාපු හැමෝටම බොහෝම ස්තූතියි... :D :D :D

  7. eranga1623

    අහ් මේකෙන් ඉවරයිද?? අපරාදේ. 2 එන්න කියලා ප්‍රාර්තනා කරනවා. උප සිරසියට බෝම ස්තූතියි

  8. Sandaru Nimsara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසිවලට.අපරාදේ මේ වගේ සුපිරි කාතාවක් කැන්සල් කරපු එක.