ඔන්න එහෙනම් නවවෙනි එපියත් අරගෙන් ආවා. කලින් කොටස ගැන මතක් කරලා ඉන්නම්කො ඉක්මනට. කලින් එපියෙදි අපේ ඩෑශ් මතුදිසියන්ගෙන් කෙනෙක් කියලා බ්ලේක් දැනගන්නවනේ. ඒ වගේම බ්ලොම්ෆෙල්ඩ් කියන පොර මතුදියන්ට හිතකර කෙනෙක් නෙමේ කියලත් ඔයාලට තේරෙන්න ඇතිනේ.අර මෝරි සිහිවටනය කියලා අන්තිමට පොතක් පෙන්නවත් මතක ඇතිනේ. ඒවගේම ඇග…

ඔන්න එහෙනම් නවවෙනි එපියත් අරගෙන් ආවා. කලින් කොටස ගැන මතක් කරලා ඉන්නම්කො ඉක්මනට. කලින් එපියෙදි අපේ ඩෑශ් මතුදිසියන්ගෙන් කෙනෙක් කියලා බ්ලේක් දැනගන්නවනේ. ඒ වගේම බ්ලොම්ෆෙල්ඩ් කියන පොර මතුදියන්ට හිතකර කෙනෙක් නෙමේ කියලත් ඔයාලට තේරෙන්න ඇතිනේ.අර මෝරි සිහිවටනය කියලා අන්තිමට පොතක් පෙන්නවත් මතක ඇතිනේ. ඒවගේම ඇගතා මුලදිම වේගා ගැන දෙයක් දැක්කනේ. මුල් කොටස් වලදි ඇගතා ඒගොල්ලන්ගේ ආරක්ශාව ගැන හොයා බලන්න චාර්ලි පීල් මාර්ගෙන් ගොඩනැගිල්ලකට හොරෙන් ඇතුල්වෙලා නවීන ක්ශීරතටාකයක් තියෙනවයි කියලත් දැනගන්නවනේ.
ඉතින් අද කොටස ගැන කිව්වොත් මේක තනිකරම තියෙන්නේ මෝරි සිහිවටනය ගැන. මොකක්ද මේ සිහිවටනය? මොකක්ද මේකෙන් වෙන්නේ? ඩෑශ් අද මොනවා දකීද කියලා එපිය බාගෙනම බලන්නකෝ. අවසන් කොටසින් යලි හම්බෙමු…
390MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
9069a6678a087b71eeb7d4ab397681ff15f39ae8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles
544 downloadsDownload Minority.Report.S01E09.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යෂිරු ෂෙහාන්
Subtitles
5 comments
Kulanjana Maduranga
lahiru
parakku welaa har sub dena ekata thanx a...............
thisal
පරක්කු එලා හරි සබ ගෙනාවට තැන්ක්ස් මචන්
රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
charitha
ayyo website eka hariyata edit karannako appa meke okkoma episodes penne nane all episodes kiyana eke :/ episode 10 eke link eka ko?
Advertisement

niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……