Watch Trailer

Invincible [S02 : E03] Sinhala Subtitles | ඇලන් නම් පිටසක්වළයා… [සිංහල උපසිරසි]

Invincible [S02 : E03] Sinhala Subtitles ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනා මුලින්ම. පෞද්ගලික හේතු මත කලින් එපිසෝඩ් තරම් ඉක්මනට මේක ඉවර කරගන්න බැරි වුණා. දවසක්ම පහු වෙලා. කොහොමහරි, මේ අරන් ආවේ Invincible කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ තුන්වෙනි එපියේ සිංහල උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “This Missive, This…

Invincible Sinhala Subtitles

ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනා මුලින්ම. පෞද්ගලික හේතු මත කලින් එපිසෝඩ් තරම් ඉක්මනට මේක ඉවර කරගන්න බැරි වුණා. දවසක්ම පහු වෙලා.

කොහොමහරි, මේ අරන් ආවේ Invincible කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ තුන්වෙනි එපියේ සිංහල උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “This Missive, This Machination” කියලා. අද එපිසෝඩ් එක කලින් එපිසෝඩ්වලට වඩා ටිකක් වෙනස් බව නම් කියන්න ඕන. කොහොම නමුත් දැනට නම් එපියට IMDb 8.5ක් හිමි වෙලා තියෙනවා.

පසුගිය කතාංගයෙන්…

ගිය සතියේ එපියේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණා මේ “ෂේපස්මිත්” කියන කෙනාට. පළවෙනි සීසන් එකේ Invincible ගේ අඟහරු මෙහෙයුම මතක ඇති නේ. ඒක ඉවර වෙනකොට පෘථිවියෙන් ගිය ගගනගාමීන්ගෙන් කෙනෙක් අඟහරුවල දාලා ඇවිල්ලා සෙක්විඩ් කෙනෙක් එක්ක සම්බන්ධ වුණා නේ. හැබැයි ගගනගාමීන් ගියපු ගාණම ආපහු පෘථිවියට ආවා. ඉතින් එහෙම වෙන්න නම් අඟහරු වැසියෙන් අනිවාරෙන්ම මනුස්සයෙක් විදියට වෙස් වළාගෙන පෘථිවියට එන්න එපැයි. එයා තමයි දැන් මේ “ෂේප්ස්මිත්” කියන්නේ. එයා හොඳ කෙනෙක්ද, නරක කෙනෙක්ද, එයාගේ අරමුණු මොනවද කියන එක අපට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

ආ… ඒවගේම ඉන්වින්සිබල් මනමාලයෙක් වෙන්නත් ගියානෙ. කොහොමෙන් කොහොමෙන් හරි විවාහයක් නැතුව ඇට්ලැන්ටියානු ප්‍රශ්නය සමථයකට පත් කරගන්න පුළුවන් වුණා. ඒවගේම පෝස්‍ට් ක්‍රෙඩිට් සීන් එක නම් අමතක කරන්න බෑ. ඇන්ග්ට්‍රම් ලීවායි වෙනස් විශ්වයකින් ගෙනාව නරක ඉන්වින්සිබල් කෙනෙක් ඉන්වින්සිබල් ලාගේ ලෝකයේ දාලා ගියා. දැන් ඒක කොයි අතට කැරකෙයිද?

පෘථිවියේ මේ වගේ දේවල් වෙද්දී අභ්‍යවකාශයේ එහා කෙළවරේ වෙන්නේ මොනවද කියලා මේ එපිසෝඩ් එකෙන් අපට බලාගන්න පුළුවන්. එහෙනම් එපිය බලන්නකෝ. 2023 වසරේ රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ තව එක එපිසෝඩ් එකයි. ඒකේ උපසිරසි එක්ක ලබන සතියේ හමුවෙමු එහෙනම්. පීස් ✌️

Invincible Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,767 downloadsDownload Invincible-S02-E03-Sinhala-Subtitles.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

4,767 downloadsDownload Subtitles32 KB

7 comments

  1. Pasindu

    Thanks for the sub ❤️‍ keep it up bro

  2. Anishka

    tnks bro

  3. viraj

    thanks.........

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  5. Anonymous

    Good

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P