Watch Trailer

Monarch : Legacy of Monsters [S01 : E02] Sinhala Subtitles | රහසිගත ලිපි ගොනු [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S01 : E02] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩ්සිලා පුරාවෘතය වටා බිහිවූ නවතම කතාමාලාවේ දෙවන කතාංගය සඳහා උපසිරැසියත් රැගෙනයි. මේ වෙනකොට කතාංග දෙකක් පිටවෙලා තියෙනව. පළවෙනි කතාංගය මේ වෙද්දි අශාන් විමුක්ති සහෝදරයා කල් තියාම ගෙනැල්ලයි තියෙන්නෙ. ඔන්න එහෙනම් මගේ ග…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩ්සිලා පුරාවෘතය වටා බිහිවූ නවතම කතාමාලාවේ දෙවන කතාංගය සඳහා උපසිරැසියත් රැගෙනයි. මේ වෙනකොට කතාංග දෙකක් පිටවෙලා තියෙනව. පළවෙනි කතාංගය මේ වෙද්දි අශාන් විමුක්ති සහෝදරයා කල් තියාම ගෙනැල්ලයි තියෙන්නෙ. ඔන්න එහෙනම් මගේ ගානෙ දෙවන කතාංගය! වැඩි කතා නැතුව යමු කතාව පැත්තට. 

රැන්ඩා පවුලේ මී මීළඟ පුරුක වෙන ළමයි ටික නැවත වරක් එකතු වෙනවා මේ කතාංගය තුළ දි. වගේම මොනාර්ක් එකේ නිළදාරියො දෙන්නෙක් බිලී රැන්ඩා විසින් ආරක්ෂාකාරී ව තියාගෙන හිටිය ලිපි ගොනු කිහිපයක් පසුපස හඹාගෙන එන්න උත්සහ කරනව. ඒව මොනා ද කියන්න හරිහැටි දන්නෙ නැති උනත්,ඒව වටින බව දන්න නිසා ළමයි ටික පුළුවන් තරම් ඒව ආරක්ෂා කරගන්න බලනව.  ඒ අතරම,බිලී සහ ශෝ ගෙ පරණ කතාවකුත් මේ කතාංගය ඔස්සෙ දිගහැරෙනව. 

ඉතිං මේකත් කතා මාලාවෙ සෑහෙන උද්වේගකර කතාංගයක් වේවි.මේ වෙනකොට 7.2 ක Imdb අගයක් ලබාගන්න මේ කතාංගය ඇතුළු පෙර කතාංගයත් සමත් වෙලා තියෙනව. පෞද්ගලිකව මගේ මතය වෙන්නෙ මේකෙ චිත්‍රපට මාලාවෙ තියෙන quality එක එහෙම්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලයි. එහෙනම් කට්‍ටිය සබ බාගෙන එපිය බලමු… අදට සමු ගන්නවා. එහෙනම්,Sweet Home දෙවන කතා සමයෙන් නැවත හමුවෙමු! ( මං කිව්වෙ මම,අනික් අය මේකෙ ඉතිරි එපි ටික අරං එයි ) සුභ දවසක්! 

S01.E02 ∙ Departure

Director : Matt Shakman

Writers : Chris Black, Matt Fraction

IMDB : 8.1 (Nov.17 2023)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

25,133 downloadsDownload Monarch-Legacy-of-Monsters-S01-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

25,133 downloadsDownload Subtitles23 KB

24 comments

  1. Sumith Kumara

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායම ට ජය

  2. Anonymous

    Thanks jayawewa.....!

  3. sahan malinga

    thanks

  4. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

    1. Supun

      3 weni episode eke subtitles denawada?

  7. Lahiru Kirillawala

    Thank you so much..

    1. Supun

      Bro 3 weni episode eke subtitles danawada

  8. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි දුලක්ෂ මලේ, ජය වේවා!

    1. මසියා

      Thanks brother

  9. Udara Damith

    එල

  10. Anonymous

    Thank you

  11. Kavi

    3 weni epiyath awa sub denna sahooo

  12. ශාන්

    3වෙනි එපියට සබ් එක දෙමුද කට්ටිය ❤️

  13. Kalana Gunarathna

    Episode 3 Sub need....

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  15. Akila Dilhara

    Thanks Brother...❤

  16. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  17. chinthaka chathuranga

    thanks machan

  18. Dill

    Thanks for the hardwork....!

  19. Dewadithya

    Thanks for Sub!

  20. Sahan Gayantha

    thanks a lot Dulaksha saho sub ekata

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P