Watch Trailer

Monarch : Legacy of Monsters [S01 : E03] Sinhala Subtitles | ඇලස්කාවට චාරිකාවක් [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S01 : E03] Sinhala Subtitles ආයුබෝවන් ළමයි, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවුන ප්‍රමාද දෝෂයට. මේ කොටස කරන්න හොඳටම පරක්කු උනා මොකද මට හදිසි විභාගයක් මූණ දෙන්න සිද්ධ උන නිසා. කලින් කොටස් දෙක නරඹලා ඔයාලා ආසාවෙන් ඇති කියලා හිතනවා. මොන්ස්ටර්වර්ස් ෆිල්ම් වල ගුණාත්මක…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

ආයුබෝවන් ළමයි, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවුන ප්‍රමාද දෝෂයට. මේ කොටස කරන්න හොඳටම පරක්කු උනා මොකද මට හදිසි විභාගයක් මූණ දෙන්න සිද්ධ උන නිසා. කලින් කොටස් දෙක නරඹලා ඔයාලා ආසාවෙන් ඇති කියලා හිතනවා. මොන්ස්ටර්වර්ස් ෆිල්ම් වල ගුණාත්මක බව මේ කතා මාලාවට ගන්න නිෂ්පාදකවරු සමත් වෙලා තියෙන බවත් අපිට පේනවා. Monarch: Legacy of Monster

පරක්කු වෙලා තියෙන නිසා වැඩි විස්තර කියන්නේ නෑ. අතුරුදහන් උන හිරෝෂිව හොයාගන්න එයාගේ ළමයි දෙන්නා ලී ෂෝන්ගේ උදව් ගන්න විදිය අද බලාගන්න පුළුවන්. හිරෝෂිව හොයාගෙන කට්ටිය ඇලස්කාවට යන්නයි ලෑස්තිය. ඒ වගේම මොනාක් එකේ කට්ටියත් ලේසියෙන් මේක අත අරින පාටක් නෑ. හැමෝම ආස දැවන්තයෙක්ව අතීත කාල සමයේ වෙන සිදුවීමක් ඔස්සේ අද අපිට බලාගන්න පුළුවන්. එහෙනම් මීළඟ කොටස අපේ සහෝ කෙනෙක් අරන් එයි. මාව මේකට සම්බන්ධ කරගත්තට විමා සහෝටත් බෙහෙවින් ස්තූති වෙනවා. සිදුවුන ප්‍රමාදයට නැවතත් සමාව ඉල්ලන ගමන් මම නවතින්නම්. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.  Monarch: Legacy of Monster

 

කතාංගයේ නම  –  “Secrets and Lies”

කතා රචනය – Andrew Colville

අධ්‍යක්ෂනය – Jullian Holmes

විකාශය වූ දිනය –  2023 නොවැම්බර් 22

IMDb අගය – 7.9

මීළඟ කතාංගය – “Parallels and Interiors”

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

21,645 downloadsDownload Monarch-Legacy-of-Monsters-S01-E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles

21,645 downloadsDownload Subtitles23 KB

22 comments

  1. Anonymous

    Sub eka ikmnt dunnata thanx. ජය✌️

  2. viraj

    thanks...........

  3. Sanuk

    Thanks For the sub

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  6. Anonymous

    Thank you

  7. Hashan

    Thanx for the sub bro.........!!!!!!!!!!!!!!!

  8. රුක්ෂාන්

    මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලං ඉඳලා ඇඩ්මින්ලට කරදර කලා. අනේ කොල්ලෝ ආයෙ නම් පරක්කු කරන්න එහෙම එපා හොඳේ. මේවට සබ් දෙනවට පිං උඹලට!

  9. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  10. risith sasmitha

    Thanks for the sub

  11. Supun

    Thank you very much bro

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  13. Akila Dilhara

    Thanks Brother...❤

  14. gh

    thanks

  15. gg

    bro episode 4 awilla tiyenne puluwn nan re weddi denna balannko sub eka adama...

  16. Kavinda Robertson

    ko ep 4 ekata sub dila nane bro pls ikmnta denna

    1. danush

      ikmanata

  17. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  18. chinthaka chathuranga

    thanks machan

  19. Dewadithya

    Thanks for Sub!

  20. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.