Watch Trailer

Monarch : Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles | ගැලවී යාමේ මග. [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles කොහොමද හැමෝටම? ඔන්න ගිය සුමානේ පොරොන්දු වුණා වගේ එපිය නිකුත් වුණ දවසෙම සබ් එක අරගෙන ආවා. මේ දවස්වල හයිප් එක තියෙන්නෙත් මේ ලොකු හප්පන්ගේ කතාවලට. Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles එක පැත්තකින් ජපන්නු අඩු වියදමකින් නිර්ම…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

කොහොමද හැමෝටම? ඔන්න ගිය සුමානේ පොරොන්දු වුණා වගේ එපිය නිකුත් වුණ දවසෙම සබ් එක අරගෙන ආවා. මේ දවස්වල හයිප් එක තියෙන්නෙත් මේ ලොකු හප්පන්ගේ කතාවලට.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

එක පැත්තකින් ජපන්නු අඩු වියදමකින් නිර්මාණය කරපු ගොඩ්සිලා මයිනස් වන් ෆිල්ම් එක ආදායම් අතින් සහ විචාරක මත සමගින් සාර්ථකව ඉදිරියට ඇදෙනවා. අනික් පැත්තෙන් යම්කිසි විවේචනයන් සහ ගම කාගනිවිදෝ යන සැකය ඇති කරමින් 2024 වසරේ නිකුත් වීමට නියමිත Godzilla x Kong: The New Empire සිනමාපටයේ මුල්ම ට්‍රේලරය නිසා හොලිවුඩයත් ලොකු හප්පන්ගේ හයිප් එක යටතේ තියෙන්නෙ, ඒ සේරමත් එක්ක මේ ටීවී සිරිස් එකත් නියමෙට ඒ වයිබ් එකත් එක්ක නැගලම යනවා. හරි එහෙනම් ඒ කතා ඇති. මේ වෙනකොට කතාවේ වෙන දේවල් ගැන මතක් කරගෙන ඉමු.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

පසුගිය මතකයෙන්
ෂෝ, සහ රැන්ඩාගේ දුවයි පුතයි දෙන්නා සහ මේ එක්ක, බිල් රැන්ඩා අන්තිමටම හිටිය කියන තැන වෙච්ච ඇලස්කාවට ගියා. එතැනදී හරිම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්න පිරිස මේ වෙනකොට මොනාක් එක දැනගෙන හිටියේ නැති ටයිටන් කෙනෙක්වත් අනාවරණය කරගත්තා. කෙන්ටාරෝගේ සහජ ඉව නොතිබෙන්න මේ වෙද්දී ඛේදනීය තතවයකට මුහුණ දෙන්න වෙනවා ඒ කණ්ඩායමට. හැබැයි ඉතිං අන්තිමට වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සිද්දියක්. ටයිටන්ගෙන් ගැලවෙන්න එයාලට මොනාක් එකේ පිහිට පතන්න වුණා.

Monarch: Legacy of Monsters Sinhala Subtitles


අද කොටසින්
අද කොටසින් බලාගන්න ලැබෙනවා, මොනාක් එකෙන් අල්ලගත්තට පස්සේ යාලට මොකක්ද වෙන්නෙ කියලා, ඒ වගේම ගොඩ්සිලා එලියට ඇවිල්ලා මහා විනාශයක් කරපු G-ඩේ කියල හඳුන්වන දවසේදී කේට් හට මොකක්ද වුණේ කියලත් අද බලාගන්න ලැබෙනව. ඒ වගේම කේට්ගේ ඇමරිකානු පවුල් පසුබිමත් අද බලාගන්න පුළුවන්. ඒ විතරක් නම් මදැයි, අද මොනාක් එක යාළුවො තුන් දෙනාව බෙදා වෙන් කරන්න වැඩ සිද්ද කරනවා. එහෙනම් ඔයාල කතාව බලලම දැනගන්නකො හරියටම මොකද වෙන්නෙ කියල. ලබන සුමානේ යලිත් හමුවෙමු අපි. 🙂

Monarch: Legacy of Monsters Sinhala Subtitles

 

S01.E05 ∙ The Way Out

Director : Matt Shakman

Writers : Chris Black, Matt Fraction

IMDB : 5.9 (Dec.08 2023)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

19,593 downloadsDownload Monarch.Legacy.of_.Monsters.S01E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles

19,593 downloadsDownload Subtitles26 KB

19 comments

  1. gg

    ada kalinma dila thanks bro

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. sahan malinga

    thank you

  4. Anonymous

    Thank you

  5. Pamudu Shehan

    Thankyou Bro Sub ekata

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. viraj

    thanks..........

  8. Akila Dilhara

    Thanks Brother...

  9. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  10. Bhathiya

    Thankss...bro...sub ekata...

  11. Pasindu

    6 adama danne nadda machan

  12. chathupa

    6 ada denna sagooo

  13. Kavinda Robertson

    koooo 6 denne ndda

  14. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  15. chinthaka chathuranga

    thanks machan

  16. Dill

    great work....!

  17. Dewadithya

    Thanks for Sub!

  18. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.