Watch Trailer

Monarch : Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles | භයානක ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ගිය සුමානේ එපිය ආව දවසෙම සබ් එක අරගෙන ආවට කිසිම සැලකිල්ලක් කරලා නැහැනේ? 🙁 පරක්කු වෙලා සබ් එක අරගෙන එන දවස්වලදී ලැබුණු කමෙන්ට් ටිකවත් ලැබුනේ නැහැ එදාම එපිය ගෙනාවට. 🙁 ඒවා වැඩක් නැහැ අපි කතාව මතක් ක…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ගිය සුමානේ එපිය ආව දවසෙම සබ් එක අරගෙන ආවට කිසිම සැලකිල්ලක් කරලා නැහැනේ? 🙁 පරක්කු වෙලා සබ් එක අරගෙන එන දවස්වලදී ලැබුණු කමෙන්ට් ටිකවත් ලැබුනේ නැහැ එදාම එපිය ගෙනාවට. 🙁

ඒවා වැඩක් නැහැ අපි කතාව මතක් කරගෙන ඉමු එහෙනම්. 

Monarch: Legacy of Monsters Sinhala Subtitles

පසුගිය මතකයෙන්
මේ වෙනකොට සිව් කට්ටුව, තුන් කට්ටුවට අඩුවෙලා තියෙන්නේ. කේට්, මේ සහ කෙන්ටාරෝ නොදන්නා ගොඩක දේවල් ෂෝ දන්නවා සහ අර තුන්දෙනාට ඒ දේවල් කිව්වේ නැහැ කියල අපි පහුගිය සුමානේ එපියේදී දැක්ක මතකද? ඒ වගේම මොනාක් එකෙන් මේ තුන් කට්ටුව නිදහස් කලේ වෙනත් සැලසුම් ඇතිව. ඉතිං එයාල බලාපොරොත්තු වෙච්ච විධියටම දේවල් සිද්දවුණා. ඒ විතරක් නම් මදැයි, මොනාක් එකෙන් මේ තුන්දෙනාගෙන් කෙනෙක්ව බිලි බාගන්න ඕනවෙලා තිබුනා. වැඩේ හරිගියා හැටි දැක්කනේ? ඒ වගේම කේට්ගේ මව සහ කේට් අතර ඇතිවුණු සිදුවීම ගැනත් මතක ඇති කියල හිතනවා.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

අද කොටසින්
අද කොටසින් කේට් ගේ හිතවතෙක්ගේ ද්‍රෝහිකමක් හෙලිදරව් වෙනවා. ඒ වගේම කර්නල් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හදන හැටි බලාගන්නත් පුලුවන්. ඒ වගේම අපේ ලී ශෝ ඇතුලු මොනාක් කණ්ඩායමටත් නොසිතූ දේවල් වලට මුහුනදෙන්න වෙනවා.

Monarch: Legacy of Monsters Sinhala Subtitles

S01.E06 ∙ Terrifying Miracles

Director : Matt Shakman

Writers : Chris Black, Matt Fraction

IMDB : 7.2 (Dec.17 2023)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,783 downloadsDownload Monarch-Legacy-of-Monsters-S01-E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles

18,783 downloadsDownload Subtitles25 KB

45 comments

  1. chathupa

    thanks broo

  2. Pasindu

    Sub එකට තැම්ස්

  3. Sumith Kumara

    ජය වේවා අයියේ ගැම්මට සබ් දිගටම දෙමු

  4. Anonymous

    tnx bro

  5. Chathuranga

    Thsnks sago

  6. KALANA

    Thank You.

  7. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  8. Supun

    Thank you

  9. Anonymous

    thanka සහෝ

  10. Madusha

    thanks for sub

  11. Nimal Palliyaguru

    thanks brother..maru...

  12. roshan

    episode 6 ma sub valata thanks

  13. Tharusha

    Thank U brother

  14. Anonymous

    thanks

  15. හශාන්

    එලම

  16. Ramesh

    Supiri thx ahhh balagena hitiye ❤️

  17. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන්

  18. Sahan Gayantha

    thanks a lot Hiran saho sub ekata

  19. viraj

    thanks.........

  20. Anonymous

    Thank you

  21. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි Hiran සහෝ උපසිරැසියට..

  22. Anonymous

    බොහොම ස්තූතියි මේ කරන වටින සේවයට.

  23. Hashan

    Thanx for the sub!!!!!!!!!!!!!

  24. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  25. Anonymous

    ❤️

  26. U.R.Thenuk Dilkeshsa

    එනකන් බලාගෙන ඉදියේ. දැම්මාට ස්තූතියි. ඒ වගේම ආපුහු sub එක episode එක දාපු දවසේම දාන්න පුළුවන් නම්. ඔයාගේ sub එක එනකන් 300 ක් 400 ක් විතර බලාගෙන ඉන්නවා.

  27. Paker

    Aulth ekath oni please

  28. Akila Dilhara

    Thanks Brother...❤

    1. Anonymous

      Thank you

  29. Harsha

    ❤️

  30. avishka

    sub ekata thank you so much kollo. machan ep 7 eketh ikmnata denna ❤️❤️

  31. Anonymous

    niyamai brother thanks a lot

  32. Anonymous

    Aiye episode 7 eke sub danne kawadd? Sub eka enkn blan inne

  33. Ruchira

    Thanks for the sub!!!!

  34. Anonymous

    kawada 7 denne ?

  35. Anonymous

    Thank you.epi 7 ekath dennako

  36. Anonymous

    epi 7 sub eka nadda

  37. Anonymous

    Mcn episode 7 sub eka ikmnta denna ❤️

  38. shan

    ade bn ep 7 nikuth wela dan godak dawas ne eekath deepanko ara tika dunna wage . dena eka eka digata deepanko bn plz

  39. Kavinda Robertson

    kooooo bn ep 7 sub dnnko ikmnta sub plssss

  40. chinthaka chathuranga

    thanks machan

  41. Sumuduni

    Ep 7 dannako plz dan kochchra kalda release wela

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  43. Dewadithya

    Thanks for Sub!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.