Watch Trailer

Monarch : Legacy of Monsters [S01 : E09] Sinhala Subtitles | මළවුන්ගේ ලෝකය සහ ජිවත් වන්නන්ගේ ලෝකය. [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S01 : E09] Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදියටම 9වැනි කොටස නිකුත් වුණු දාම අරගෙන ආවා. දැන් බලමු බලන්න කමෙන්ට් වලින් සැලකිල්ල තියෙනව කියල. එහෙම තියෙනවා නම් තමයි මේ ගැම්මටම අන්තිම කොටස වෙන 10 වෙනි කොටස අරග…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදියටම 9වැනි කොටස නිකුත් වුණු දාම අරගෙන ආවා. දැන් බලමු බලන්න කමෙන්ට් වලින් සැලකිල්ල තියෙනව කියල. එහෙම තියෙනවා නම් තමයි මේ ගැම්මටම අන්තිම කොටස වෙන 10 වෙනි කොටස අරගෙන එන්න හිතෙන්නේ ලබා සුමානේ වෙනකොට. 🙂

පසුගිය මතකයෙන්.
කතාව පටන් ගත්ත තැනටම ගියොත්, කෙන්ටරෝ සහ කේට් කියන්නේ එකම පියෙකුට දාව ඉපදුනු මව්වරු දෙන්නෙකුගේ දරුවෝ දෙන්නෙක්. ඒ දරුවෝ දෙන්නම මොනාක් එකේ උරුමකරුවන්. එහෙම නැත්නම් බිල් රැන්ඩා තමයි ඔවුන් දෙදෙනාගේම පියා. එතකොට කර්නල් ෂෝ තමයි බිල්ගේ මාමා වෙන්නේ. ඒ නෑකම් ඇතිවුණු විධිය දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවානේ. කොහොමහරි පහුගිය කොටසට වෙනකම් කර්නල් ෂෝ සහ බිල් රැන්ඩා අතර ලොකු වයස පරතරයක් තිබුනා හැබැයි ඔයාලට ටයිම් ලයින් ගලපලා බලද්දී තේරෙන්න ඕනා බිල් සහ කර්නල් ෂෝ දෙන්නම වයසට යන පාටක් නැති බව. ඒ වගේම මොනාක් එක ගොඩ නැගුනු විධිය සහ කර්නල් ෂෝ. කෙන්ටාරෝ, කේට් සහ මේ යන සිව් කට්ටුවේ වැඩ ටික එහෙමත් මතක ඇති නේද? සහරා කාන්තාරේ, ඇලස්කාවේ වික්‍රමයන්. ඉතිං ඒ සිව් කට්ටුව ඒ සේරම කලේ බිල් රැන්ඩව හොයාගෙන. අන්තිමේ බිල් ඒ තුන් හතරදෙනාව නොසලා හැරලා ගිය නිසා ලොකු අවුල් ගොඩක් වුණා. ඒ වගේම බිල් කියන්නේ ඇත්තටම රැන්ඩා කෙනෙක් නෙමෙයි කියලත් ඔයාලට දැනගන්න ලැබුනා පහුගිය කොටසේදී.

අද කොටසින්,
ඔන්න අපි කතාවේ අවසානයට ඇවිල්ල ඉන්නේ. තව අඑක කොටසකින් කතා මාලාව නිම වෙනවා. මේ වෙනකම් තිබුණ ලොකුඅ ප්‍රශ්නයකට අද පිළිතුරු ලැබෙනවා, ඒ විතරක් නම් මදැයි, කතාව අවසාන හරිදීනේ සිද්දිය වෙන්නේ. ඔයාලම බලන්නකෝ එහෙනම්.

අන්තිම කොටසින් ලබන සුමානේ හම්බවෙමු, බලමු බලන්න එපිය ආව දාම සබ් එක දුන්නම ලැබෙන සැලකිල්ල කොහොමද කියල. 😀

S01.E09 ∙ Axis Mundi

Director : Hiromi Kamata

Writers : Chris Black, Matt Fraction

IMDB : 8.4 (Jan.05 2024)

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,739 downloadsDownload Monarch.Legacy.of_.Monsters.S01E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles

14,739 downloadsDownload Subtitles22 KB

40 comments

  1. Pamudu Shehan

    Adarei sahodaraya... Thankyou aneeh sub ekata

  2. Anonymous

    thanks bro

  3. jeewa

    nice bosha

  4. Anomamis

    Thanks bosa Jayawewa ! Next Episode ekath ikmnata denna me wage

  5. Nishan S Ariyarathna

    Thanks Ayya.. ආදරෙයි

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Anonymous

    ආපු දවසෙම දුන්නට තෑම්ස් බ්‍රෝ

  8. vind

    meka thamai wenna ona

  9. Ranindu Ransilu

    Thanks bro

  10. Madusha

    Thanks for sub

  11. Anonymous

    ela enakan ban idiye

  12. Anonymous

    Nice ❤️

  13. Dinusha Nayoda

    උපසිරැසිට ස්තූති ❤️

  14. Amila Eranda

    Thank you so much... විමා අයියා...❤️❤️❤️

  15. Anonymous

    Thank u!

  16. Supun

    Thank you bro❤️‍

  17. Anonymous

    Tnx Bro me para ikmanin dunnata

  18. Sashen

    Supiri

  19. Anonymous

    Great. Thank you for the sub

  20. Hashan

    Thanx for the sub bro!!!!!!!!!!!!!

  21. Anonymous

    thank you for the sub❤️

  22. Anonymous

    thankssss

  23. Kelum

    Thanks bro

  24. Anonymous

    එලම මේ පාර නම් ඉක්මනටම දුන්න සබ් එක තැන්ක් යූ බ්‍රදර්

  25. Anonymous

    Thanks ban

  26. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  27. Tharindu

    Thank you.... keep going

  28. Anonymous

    thank brother

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  30. chinthaka chathuranga

    thanks machan

  31. Akila Dilhara

    Thanks for Sub...❤

  32. indika 75

    thanks..

  33. Dill

    Great work....!

  34. Dewadithya

    Thanks for Sub!

  35. Aravinda Fernando

    Bohoma sthuthi machan umbalage mey watina sewayata....

  36. Harshana Atapattu

    Thanks for sub brother

  37. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

  38. Minuk

    Thank you bn

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.