Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. අධ්‍යාපන කටයුතු නිසා මේක ගෙන්න ටිකක් පරක්කු වුණා, ඒකට සමාවෙන්න. පසුගිය කථාංගයයේ මොකද වුණේ… සැන්ටා සොලෙඩෑඩ්වල දි, කෝරා ගේ කේතය භාවිතා…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. අධ්‍යාපන කටයුතු නිසා මේක ගෙන්න ටිකක් පරක්කු වුණා, ඒකට සමාවෙන්න.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
සැන්ටා සොලෙඩෑඩ්වල දි, කෝරා ගේ කේතය භාවිතා කරලා ඇපෙක්ස් ආයතනය ටයිටන් එක්ස්ව පාලනය කරන්න ගියත් ඒ ගනිපු උත්සාහය අසාර්ථක වුණා. ඒ අතරේ ටයිටන් එක්ස් ගේ පහර දිමකින් හිරෝෂි ට එයාගේ ජීවිතයත් අහිමි වුණා.
අද කථාංගය ගැන දේවල් ටිකක්…
ටයිටන් එක්ස්ව පාලනය කරන වැඩේ මොනාක් එකටවත් ඇපෙක්ස් එකටවත් හරියට කර ගන්න බැරි වුණු නිසා, ෂෝ ඒ වැඩේට ටයිටන් කෙනෙක්ගෙම උදව් අර ගන්නයි යන්නේ, ඉතිං ඒ කවුරු වෙයිද?
- කථාංගයේ නම: Requiem
- ධාවන කාලය: මිනිත්තු 52
- අධ්‍යක්ෂණය: Jeff King
- තිර රචනය: Maria Melnik සහ Mariko Tamaki
- IMDb අගය: 7.2/10 (2026.04.04)
- මුලින් විකාශය වූ දිනය: 2026 අප්‍රේල් 03
එහෙනම් හත්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,350 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monarch: Legacy of Monsters Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Monarch: Legacy of Monsters S02 Sinhala Sub
- #Monarch: Legacy of Monsters S02 Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට ස්තූතියි සමිර සහෝ