Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… මොනාක් එකට උදව් කරන මුවාවෙන් ඇපෙක්ස් ආයතනය මොනාක් එක හොඳම එකෙන් ඇන්දුවා. ඒ කොහොමද? ටයිටන් එක්ස් සෑන් ෆ්‍ර…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
මොනාක් එකට උදව් කරන මුවාවෙන් ඇපෙක්ස් ආයතනය මොනාක් එක හොඳම එකෙන් ඇන්දුවා. ඒ කොහොමද? ටයිටන් එක්ස් සෑන් ෆ්‍රැන්සිස්කෝ වෙතට ඇතුලු වෙන බව තමයි එයාලා මොනාක් එකට කිව්වේ. ඒත් අන්තිමට ටිම් හොයා ගත්තා ඒ අය පන්නලා තියෙන්නේ තල්මහෙක් පස්සෙන් බව.
ෂෝ ඇතුලු පිරිස ඇපෙක්ස් එකෙන් හිරෝෂිගේ උපකරණය ආපහු ගන්න ලොකු මෙහෙයුමක් කරත්, ඒකෙන් වැඩක් වුණේ නෑ, ඒ මොකද ඒ වෙන කොටත් හොරකම් කල උපකරණය සම්පූර්ණයෙන්ම කොටස් වලට ගලවලයි තිබුණේ. හැබැයි බිල් රැන්ඩාට අයිති ගොඩක් වටිනා දේවල් ටිකක් නම් ඒ අයට එතනදි හම්බවුණා. අන්තිමට කණ්ඩායම දාලා ගිය කේට් ආයෙත් ආවා.
ඒවගේම කෝරාගේ කෝඩ් එකෙන් ස්කල් අයිලන්ඩ් වල සතුන්ව පාලනය කරන්න පුළුවන් චිප් එකක් ඇපෙක්ස් එකෙන් හදලා තියෙනවත් අපි දැක්කා. ඊලඟට ඇපෙක්ස් එකට ඕනේ කෝරාගේ උදව්වෙන් ටයිටන් එක්ස්වත් ඒ විදියට පාලනය කරන්නයි.
අද කථාංගය ගැන…
ටයිටන් එක්ස්ව පාලනය කරන්න හිතාගෙන සැන්ටා සොලෙඩෑඩ්වලට ඇපෙක්ස් එක එනවා. ඒ පස්සෙන් මොනාක් එකයි, ෂෝ ඇතුළු පිරිසත් එනවා. ඉතිං ඇපෙක්ස් එයලාගේ සාර්ථකත්වය ලබා ගනිවිදි?
- කථාංගයේ නම: Furusato
- ධාවන කාලය: මිනිත්තු 44
- අධ්‍යක්ෂණය: Jeff King
- තිර රචනය: Andrew Colville සහ Mariko Tamaki
- IMDb අගය: /10 (2026.03.27)
- මුලින් විකාශය වූ දිනය: 2026 මාර්තු 26
එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,611 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E05-1.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monarch: Legacy of Monsters Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Monarch: Legacy of Monsters S02 Sinhala Sub
- #Monarch: Legacy of Monsters S02 Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Viraj
Buddhika laKMal
ස්තුතියි නිශාන් සහෝ සබට
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks