Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ අටවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… මතුපිට ලෝකයේ ඉඳන් ඩොක්ට සුසුකි ගේ සහ වයසක ෂෝ ගේ මග පෙන්විමෙන් ඇක්සිස් මුන්ඩි වල ඉන්න තරුණ ෂෝ ලවා ටයිටන් එක…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ අටවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
මතුපිට ලෝකයේ ඉඳන් ඩොක්ට සුසුකි ගේ සහ වයසක ෂෝ ගේ මග පෙන්විමෙන් ඇක්සිස් මුන්ඩි වල ඉන්න තරුණ ෂෝ ලවා ටයිටන් එක්ස්ගේ ශරිරයේ ලුහු බැඳිමේ උපකරණයක් සවි කරා. ඒ විදිහට සවි කරපු උපකරණයෙන් ටයිටන් එක්ස් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බව එයාලාට හොයාගන්න පුළුවන් වුනා.
ඒ අතරේ කෙන්ටාරෝ ඉසබෙල් මුණ ගැහෙන්න තායිලන්තයට ගියා. කේට් සහ කෙයිකෝ දෙන්නා ටයිටන් එක්ස් ගෙන් ලැබෙන සංඥා වලින් තේරැම් ගත්තා ටයිටන් එක්ස් කියන්නෙත් භයානක ටයිටන් කෙනෙක් නෙවෙයි, එයාත් උදව් ඕන කරන ටයිටන් කෙනෙක් බව.
අද කථාංගය ගැන දේවල් ටිකක්…
ෂෝ එයාගේ ටයිටන් සටන සැලසුම් කරපු විදිහටම සිද්ධ කරන්න හිතාගෙන ගෙන ටයිටන් එක්ස්ව හොයාගෙන ඕස්ට්‍රේලියාවට යනවා. ඒ වගේම ඉසබෙල්, කෙන්ටාරෝ එක්ක කරන්න යන දේත් අද ඔයාලට බලා ගන්න පුලුවන්. විශේෂම දේ තමයි, මෙච්චර දවසක් අපි හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු ටයිටන් සටනක් අද බලා ගන්න ලැබෙනවා.
- කථාංගයේ නම: Separate Ways
- ධාවන කාලය: මිනිත්තු 40
- අධ්‍යක්ෂණය: Gandja Monteiro
- තිර රචනය: Mariko Tamaki
- IMDb අගය: /10 (2026.04.18)
- මුලින් විකාශය වූ දිනය: 2026 අප්‍රේල් 17

එහෙනම් නමවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,248 downloadsDownload Monarch-Legacy-of.Monsters-S02E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monarch: Legacy of Monsters Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Monarch: Legacy of Monsters S02 Sinhala Sub
- #Monarch: Legacy of Monsters S02 Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි නිෂාන් සමීර සහෝ සබ්එකට