Watch Trailer

The Vampire Diaries [S01 : E10] Sinhala Subtitles | හැරවුම් ලක්ෂය [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles හොදයි එහෙනම් වැම්පයර් කතා මාලාවේ මැදකට ආවා.කලින් කොටසේ මතක ඇති හැමෝටම බෝනිට ආවේශ වෙලා හිටපු එමලි,එයා ගාව තිබ්බ මාලේ නිසා තමයි හැමදේම වුනේ,ඉතින් කොහොමහරි එමලි පරණ සොහොනට යනවා ඒ මාලේ විනාශ කරන්න,ඒ අතරේ ඩේමන් මේ ගැන දැනගෙන එතනට එනවා,,ඇවිත් එමලිට කියනවා ඔයා මාල…

The Vampire Diaries S01 Sinhala Subtitles

හොදයි එහෙනම් වැම්පයර් කතා මාලාවේ මැදකට ආවා.කලින් කොටසේ මතක ඇති හැමෝටම බෝනිට ආවේශ වෙලා හිටපු එමලි,එයා ගාව තිබ්බ මාලේ නිසා තමයි හැමදේම වුනේ,ඉතින් කොහොමහරි එමලි පරණ සොහොනට යනවා ඒ මාලේ

විනාශ කරන්න,ඒ අතරේ ඩේමන් මේ ගැන දැනගෙන එතනට එනවා,,ඇවිත් එමලිට කියනවා ඔයා මාලේ(ස්පටිකය) විනාශ කරන්න එපා කියලා,ඒ ඇයි කියලා දන්නවද,ඩේමන්ට ඕනේ පරණ සොහොනේ ඉන්න කැත්රින් එලියට ගන්න,එත් වැඩක් වෙන්නේ නෑ

එමලි ඒක විනාශ කරනවා.ඔයාලා දන්නවනේ ඩේමන්ට පොඩ්ඩක් නැත්තම් තරහ යනවා කියලා,ඩේමන් බෝනිගේ බෙල්ල කඩලා දානවා,මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති නේද වැම්පයර් ලේ වලින් මිනිස්සුන්ව හොද කරන්න පුලුවන් කියලා.

කොහොමහරි ස්ටෙෆන් බෝනිව බේරා ගන්නවා.ඔය අතරේ තවම එලීනා දන්නේ නෑ කැත්රින් කියන්නේ එයාගේ හැඩරුවට සමාන නිවුන් ගති ලක්ෂණ තියෙන කෙනෙක් කියලා.

හොදයි අද කොටසේ වෙන්නේ කලින් කොටස් වල මැරුණු ලෝගන් ෆෙල් (වර්තාකාරයා) නැවත නගරයට එනවා.ඒ අතරේ නගරයේ කිහිපදෙනෙක් මැරෙනවා.අද කොටස ගැන පොඩි ඉගියක් දුන්නා,

බලමු අද කොටස කොහොමවෙයිද කියලා,එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

509 downloadsDownload Vampire-Diaries-S01E10-Sinhala-Subtitles.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

  BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

509 downloadsDownload Subtitles44 KB

0 comments

No comments yet.