Watch Trailer

Monarch : Legacy of Monsters [S02 : E09] Sinhala Subtitles | නැවතත් දැවැන්තයින්ගේ සටනක් අත ළඟයි… [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ නමවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ෂෝ බලාපොරොත්තු වුණ විදිහටම ගොඩ්සිලා ඇවිත් ටයිටන් එක්ස් එක්ක සටන් කලා. ඒ වගේම අපි දැක්කා මේ ටයිටන් එක්ස් කි…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ නමවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ෂෝ බලාපොරොත්තු වුණ විදිහටම ගොඩ්සිලා ඇවිත් ටයිටන් එක්ස් එක්ක සටන් කලා. ඒ වගේම අපි දැක්කා මේ ටයිටන් එක්ස් කියන්නේ ටයිටන් අම්මා කෙනෙක් බව. ඒත් හරිම අවාසනාවන්ත විදිහට එයා දාපු බිත්තරේ කෙන්ටාරෝ ගේ උදව්වෙන් ඉසබෙල් යටතේ වැඩ කරන අය ඇවිත් අරගෙන ගියා. 

අද කථාංගය ගැන දේවල් ටිකක්…

ඉසබෙල් සොරකම් කරපු බිත්තරේ ගෙනියන්නේ ස්කල් අයිලන්ඩ් දූපතට. එයා මෙතන ලොකු දෙයක් සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි දූපතට ඇතුලු වෙන්නේ ඉසබෙල් විතරක්ම නෙවෙයි, ෂෝ ඇතුලු පිරිසත් ඒ පස්සෙන්ම එහෙට එනවා. ඉසබෙල්ගේ අවසන් සැලසුම මොකක් වෙයිද? ඒ දේ දූපතේ අයිතිකාරයා වන කොංග්ට මොන විදිහටද බලපාවිද? 

 

  • කථාංගයේ නම: Ends of the Earth
  • ධාවන කාලය: මිනිත්තු 44
  • අධ්‍යක්ෂණය: Lawrence Trilling
  • තිර රචනය: Tanner Hansinger සහ Mariko Tamaki 
  • ​IMDb අගය: 7.7/10 (2026.04.25)
  • මුලින් විකාශය වූ දිනය: 2026 අප්‍රේල් 24

 

එහෙනම් දහවන (අවසන්) කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,112 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E09.zip27 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

                                        Next BT1Next BT1

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

2,112 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි නිෂාන් සමීර සහෝ උපසිරැසියට

  2. Sandaru Nimsara

    Thanks