Watch Trailer

Monarch : Legacy of Monsters [S02 : E10] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ අවසන් (දහවන) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ස්කල් අයිලන්ඩ් වලට අරගෙන ගිය බිත්තරේ පස්සෙන් ආපු ටයිටන් එක්ස්ගේ පාලනය ඉසබෙල් ඇතුලු පිරිස එයාලා අතට…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ අවසන් (දහවන) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ස්කල් අයිලන්ඩ් වලට අරගෙන ගිය බිත්තරේ පස්සෙන් ආපු ටයිටන් එක්ස්ගේ පාලනය ඉසබෙල් ඇතුලු පිරිස එයාලා අතට ගත්තා. ඒ වැඩේ කර ගන්න කම් ඉසබෙල් කොංග් ගේ අවධානය වෙනස් කර ගත්තත්, වැඩේ ඉවර වෙනවාත් එක්කම කොංග් ආයෙත් එතනට එන්න පටන් ගත්තා. ඉසබෙල්ට ඕන ටයිටන් එක්ස් උපරිම ප්‍රචන්ඩකාරි කරලා කොංග්ව මරන්නයි. 

මේ අතරේම කෙයි සහ ෂෝ, බිලිගේ සිතියම අනුව ගිහින් සෑහෙන්න කාලයක් තිස්සේ අභිරහසක්ව තිබුණ බොහොම විශේෂ විවරයක් ස්කල් අයිලන්ඩ් වලින් සොයා ගත්තා. මේකේ තියෙන විශේෂත්වය තමයි, ලෝකේ අනිත් තැන් වල තියෙන විවර ඔක්කොම එක්ක මේ විවරය සම්බන්ධයි. 

 

අද කථාංගය ගැන දේවල් ටිකක්…

 

අද ඉතිං ලොකු සටනක් ඇති වෙන බව ඔයාලා හැමෝම දන්නවනේ. ඒ වගේම ඉසබෙල් මොන තරම් විශ්වාසයෙන් හිටියත් මේ සටනෙන් කොංග් මැරෙන්නේ නැති බවත් අපි දන්නවා. ඒත් මේ සටන කොයි විදිහට අවසන් වෙයිද? 

 

තුන්වෙනි සීසන් එකක් ගැන තාම සඳහනක් නැති වුනත්, සමහර විට මේ කතාංගයේ අවසානයට පෙන්වන බොහොම විශේෂ ටයිටන්ගේ දර්ශනයත් එක්ක අපිට බලාපොරොත්තුවක් තියා ගන්නත් පුලුවන්.

  • කථාංගයේ නම: Where We Belong
  • ධාවන කාලය: මිනිත්තු 53
  • අධ්‍යක්ෂණය: Lawrence Trilling
  • තිර රචනය: Andrew Colville සහ Joe Pokaski
  • IMDb අගය: /10 (2026.05.02)
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 01

එහෙනම් තවත් දවසක තවත් කතා මාලාවකින් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,915 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E10.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

                                        Next BT1Next BT1

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles

1,915 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තුතියි මචං

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.