The Vampire Diaries S01 Sinhala Subtitles ඔන්න මේ අරන් ආවේ 19වෙනි කොටස. කලින් කතාව මතක ඇතිනේ. එලේනගේ මාමා ජෝන් නගරෙට එනවනේ. ඉතින් කොහොම හරි අන්තිමට මිනිසා ඇත්තටම කව්ද කින්ද මන්ද හැම දෙයක්ම ඩේමන් දැනගන්නවනේ. ඒ අස්සේ ස්ටෙෆන්ගේ ලේ පිපාසාව ගැනනේ කලින් කතාව ගලාගෙන යන්නේ. ඉතින් අද කොටසෙදි ස්ටෙෆන් සාමාන්‍…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඔන්න මේ අරන් ආවේ 19වෙනි කොටස. කලින් කතාව මතක ඇතිනේ. එලේනගේ මාමා ජෝන් නගරෙට එනවනේ. ඉතින් කොහොම හරි අන්තිමට මිනිසා ඇත්තටම කව්ද කින්ද මන්ද හැම දෙයක්ම ඩේමන් දැනගන්නවනේ. ඒ අස්සේ ස්ටෙෆන්ගේ ලේ පිපාසාව ගැනනේ කලින් කතාව ගලාගෙන යන්නේ.

ඉතින් අද කොටසෙදි ස්ටෙෆන් සාමාන්‍ය විදිහට හැසිරෙනවා. ඉතින් එලෙනා හිතන්නේ ස්ටෙෆන් ආපහු පරණ තත්වෙටම ඇවිත් හැම දෙයක්ම හොදින් කියලා. ඒත් වෙලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ස්ටෙෆන් නගරයේ ඉස්පිලිතාලේ ලේ බැන්කුව කොල්ල කාලා ඒ ලේ වලින් තමයි ජීවත් වෙන්නේ. එයා අව්රැදු කානක් මිනිස් ලේ වලින් ඈත් වෙලා ඉදලා එක පාරටම ලේ බොන්න ගත්ත නිසා එයාට ඒක නවත්ත ගන්න අමාරැයි. ඉතින් අද මිසිටික් ෆොල්ස් වල රෑමතිය තෝරන තරගයක් තියනවා. ඔයාලම බලන්නකෝ අද මොකද වෙන්නේ කියලා. අද කොටසනම් එක හුස්මට බලන්න පුළුවන්.

එහෙනම් මම යනවා ඊලග කොටසින් හම්බවෙමු… බුදු සරණයි!

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

333 downloadsDownload The-Vampire-Diaries-S01E19.zip52 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

333 downloadsDownload Subtitles52 KB

0 comments

No comments yet.