Watch Trailer

Money Heist aka La casa de papel [S02 : E05] Sinhala Subtitles | නූල් පොටින් ලිහිල් අවසානය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝ වේවා කිව්වා.. ඔන්න එහෙනම් මට භාර වුන අන්තිම එපියත් අරගෙන ආවා. කොහොමද කතාව මරු නේද? බලමු කලින් කොටස ගැන එහෙනම්.. කලින් කොටස පටන් ගත්තේ නයිරෝබි මංකොල්ලයේ පාලනය එයාගේ අතට අරගන්න තැනින්. ඊට පස්සේ කැමරුන් සැලැස්මට කට්ටිය මාරු වුනා දකින්න ඇතිනේ. කැමරුන් සැලැස්මෙන් කරන්නේ මහ ජනතාව මංකොල්ලකරුවන් ගැන…

ආයූබෝ වේවා කිව්වා.. ඔන්න එහෙනම් මට භාර වුන අන්තිම එපියත් අරගෙන ආවා. කොහොමද කතාව මරු නේද? බලමු කලින් කොටස ගැන එහෙනම්..

කලින් කොටස පටන් ගත්තේ නයිරෝබි මංකොල්ලයේ පාලනය එයාගේ අතට අරගන්න තැනින්. ඊට පස්සේ කැමරුන් සැලැස්මට කට්ටිය මාරු වුනා දකින්න ඇතිනේ. කැමරුන් සැලැස්මෙන් කරන්නේ මහ ජනතාව මංකොල්ලකරුවන් ගැන අනුකම්පා කරන තැනට පත් කරගන්න හදන සූක්ෂම සැලැස්මක්. කොහොමහරි ප්‍රොෆෙසර්ගේ යෝජනාව අනුව ප්‍රාණ ඇපකරුවන් 11දෙනෙක් නිදහස් කරන පොරොන්දුවට රෝයල් මින්ට් එක ඇතුලට මීඩියා එකෙන් කට්ටිය ගෙන්නගෙන ලොවපුරාම ඒක සජීවිව විකාශනය කරනවා බර්ලින්ගේ අසහාය රගපෑමත් එක්කම. රියෝව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට දාපු එකෙන් වුනේ ප්‍රාණ ඇපකාරයන්ට හොද පැනගන්න සැලැස්මක් හම්බවුන එකයි. කොහොමින් හරි ඔවුන්ගේ සැලැස්මේ මූලික දේ ඔවුන් කරගන්න සමත් වුනා ආර්තුරෝ විසින්, මේ අතර රැකල් ඒන්ජල් කෝමා එකෙන් නැගිටලා කියලා බොරු ප්‍රචාරයක් යවනවා ප්‍රොෆෙසර්ව අල්ලගන්න. රැකල් තමන්ගේ උපරිම උත්සහය ඒකට යොදවනවා.

අද කොටසින් අපිට නැවතත් අනාවරණය කරන්නේ කොච්චර සූක්ෂම සැලැස්මක් වුනත් එක නූල් පොටකින් ඒ හැම සැලැස්මක්ම වතුරේ යනවා කියලා. මේ කොටසින් ප්‍රාණ ඇපකාරයෝ තමන්ගේ වැඩේ කරගත්තත් ඔවුන්ගේම කෙනෙක්ගේ වැඩක් නිසා ඒක අහිමි වෙනවා. ප්‍රොෆෙසර්ගේ දක්ෂකමින් පොලිසියේ සියලුම උගුල් වලින් බේරිලා ඒන්ජල් ගැන ඇත්ත දැනගන්න පුලුවන් වෙයිද? රියෝව ආපහු කණ්ඩායමට ගන්නවා මොකද ඒ ප්‍රොෆෙසර්ගේ නියමකට අනුව, අද කොටස ඉවර කරන්නේ 99%ක්ම පොලිසියට වාසි දායක කරලා. මම ඒ ගැන මුකුත් කියන්නේ නෑ. කුතුහලය තියෙන්න ඔනී නිසා, මතක තියාගන්න කොච්චර ලොකු සූක්ෂම සැලැස්මක් වුනත් නූල් පොටකින් විනාශ වෙන්න පුලුවන්.

එහෙනම් මේ කතා මාලාවේ මගේ කටයුතු අහවරයි. ඊලග කොටස උදයංග අ‍යියත්, අන්තිම කොටස් තුන සුපුරුදු පරිදි තරිදු අයියත් අරගෙන එයි. ආපහු සැරයක් තරිදු අයියටයි, රුක්ෂාන් අයියටයි ස්තූතිවන්ත වෙනවා මාව මේකට එකතු කරගත්තට. එහෙනම් මම හිතනවා මේ එපි තුනට සාධරණය ඉෂ්ඨ කලා කියලා. හොද නරක කියලා කොමෙන්ට් එකකුත් දාගෙන යන්න එහෙනම්. මම එහෙනම් ගිහින් එන්නම්.. තවත් උපසිරසියකින් හමුවෙන තුරු සැමට ජය ශ්‍රී…

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

49,896 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

49,896 downloadsDownload Subtitles22 KB

32 comments

  1. Ranuka Gooneratne

    Thanx Br...

  2. Prabodha Madhusankha Hettiarachchi

    Thank uu brooo sub ekata..

  3. Tharidumadushan

    බොහොම ස්තූතියි සහෝ ♥

  4. Asela Indrajith

    Thanks bro

  5. npmuweerasinghe

    thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාව...සබ් එක එනකම් බලන් ඉන්නේ...

  8. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......පුළුවන් නම් izombie season 4 ta ත් sub දෙන්න .......
    ජයවේවා

  9. Kavinda

    උපසිරසියට තැන්ක්ස් සහෝ

  10. Ayesh Prashan

    Thank You

  11. Kulanjana Maduranga

    subata thanks.....

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි

  13. Udara Damith Dissanayaka

    මරු කියන්නේ මරේ මරු

  14. Suranjan

    Thanks machan......jayawewa........!

  15. laxeg

    niyamai... thanks bro.

  16. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  17. sandharu

    Thankss sahooo

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. Rasitha Illangasinghe

    Thanks sub ekATA..

  20. LakshanD

    ස්තූතියි බ්රද ❤️

  21. SanjulaJeter

    Thanks bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Lakshan

    Thanks Bro.

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

  25. Sadun namal

    Thanks bro

  26. Amila Mudalige

    Sub ekata Thanks

  27. chinthaka.max4

    thankx machasn

  28. Sajithlakshan

    thanks ................

  29. Nilush Angana

    Sub ekata thanx

  30. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  31. Hashan Chamara

    Supiri Thanks For Sub

  32. Yasindu Kalana

    Thank you!