ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ඔයාලා කුතුහලෙන් බලාගෙන ඉන්න මනී හෙයිස්ට් කතා මාලවේ ඊලග කොටසත් අරගෙන ආවා. කොහොමද කලින් කොටස නියමයි නේද? එහෙනම් බලමු කලින් එපිය ගැන පොඩ්ඩක්. ටෝකියෝ පොලිසියට කොටු වුනත් තමන්ගේ රාජකාරිය හරියට කරනවා. මොකද ප්‍රොෆෙසර් කලින්ම කියලා තිබ්බා බැරි වෙලාවත් කවුරුහරි පොලිසියට කොටු…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ඔයාලා කුතුහලෙන් බලාගෙන ඉන්න මනී හෙයිස්ට් කතා මාලවේ ඊලග කොටසත් අරගෙන ආවා. කොහොමද කලින් කොටස නියමයි නේද? එහෙනම් බලමු කලින් එපිය ගැන පොඩ්ඩක්.
ටෝකියෝ පොලිසියට කොටු වුනත් තමන්ගේ රාජකාරිය හරියට කරනවා. මොකද ප්‍රොෆෙසර් කලින්ම කියලා තිබ්බා බැරි වෙලාවත් කවුරුහරි පොලිසියට කොටු වුනොත් කරන්න ඕනි එකම දේ කාලය වැඩියෙන් ගන්න එක කියලා, මොකද ඒ අතරේ තව තවත් මුදල් අච්චු ගහන්න එතකොට ඔවුන්ට පුලුවන්කම ලැබෙන නිසා. කොහොමින් හරි ෆැක්ටරි එක ඇතුලේ ස්ත්‍රී ආධිපත්‍ය පතුරුවන්න නයිරෝබිට පුලුවන් කම ලැබුනා කලින් කොටසෙදි. බර්ලින් ලග තිබ්බ නායකකම ඇයගේ යටතට ගන්නවා.එතකොට ප්‍රොෆෙසර් තමන්ගේ සූක්ෂම බුද්ධිය නැවත වරක් සනාථ කරලා පෙන්නුවා, පොලිස් පරීක්ෂකතුමියගේ උදව්වෙන් පොලිසියෙන් පැනගන්න ඔහු කරපු දේවල් ටික දකින්න ඇතිනේ. පොලිසිය ප්‍රොෆෙසර්ගෙන් ගත්ත සියලුම තොරතුරු ටිකත් ඔහු ලේසියෙන්ම විනාශ කලා රැකල්ගේ උදව්වෙන්. අන්තිමට ඒකෙන් තවත් අමාරුවේ වැටුනේ රැකල්ගේ කලින් මහත්තයා. එතකොට රියෝ නටපු නාඩගම නිසා තව ටිකෙන් බර්ලින්ගෙන් මැරුම් කන්නත් වෙනවා තව ඩින්ංගෙන්. කොහොමින් හරි නයිරෝබි පසුතැවවෙනවා තමන්ගේ පුතාව තමන් ලගට ගන්න බැරි වුන එකට. ඒ නිසා එයා රියෝට කරපු යෝජනාවත් දකින්න ඇතිනේ. මේ අතර ප්‍රාණ ඇපකාරයෝ කිහිපදෙනෙක් ෆැක්ටරි එකෙන් පැනලා යන්න සැලසුම් කරනවා කියලත් අපිට දකින්න ලැබුනා. අන්තිමේ ටෝකියෝ ප්‍රොෆෙසර්ගේ නම නම් හෙලි කලා පොලිසියට. ඒකෙන් බලපෑමක් වුනේ නෑ කියලා අපි හැමෝම දන්නවනේ. ඔහොම බර්ලින්ගේ ඔලුව නයිරොබි පලලා තමන්ගේ අතට පාලනය ගන්න තැනින් තමයි කලින් එපිය ඉවර වුනේ.
මේ කොටසෙදි රියෝවත් ප්‍රාණ ඇපකාරයෝ ගාවට දානවා. ඒකෙන් වෙන වැඩේ මොකද්ද කියලා බලන්නකෝ. ප්‍රාණ ඇපකාරයෝ ටික තමන්ගේ වැඩේ කරගන්න සැලැස්මක් හදනවා ආර්තුරෝගේ නායකතවයෙන්. ඊට පස්සේ කාර්නොබිල් සැලැස්ම මොකද්ද කියලා කොහොමින් හරි නයිරෝබි බර්ලින්ගෙන් දැනගන්නවා, ඊට පස්සේ ප්‍රොෆෙසර් තමන්ගේ කණ්ඩායම කැමරුන් සැලැස්මට අරගෙන යනවා. ඒකෙන් කරන්නේ මොක්ද්ද කියලා බලන්න ඔන්නි නම් මේ එපිය බලන්න වෙනවා. රැකල් දන්නවා ඒන්ජල් ප්‍රොෆෙසර් කවුද කියලා දන්නවා කියලා. ඉතින් ප්‍රොෆෙසර්ව අල්ලගන්න සැලැස්මක් රැකල් හදනවා. ඒ සැලැස්ම මොකද්ද? එතකොට කාර්නොබිල් සැලැස්ම මොකද්ද? රියෝ මොනවා කරයිද? කැමරුන් සැලැස්මෙන් මොනවා කරයිද? මේවා බලන්න මේ එපියේ අවසානය වෙනකන් ඔයාලට ඉන්න වෙනවා.
එහෙනම් ඊලග කොටහත් අරගෙන ඉක්මනින්ම එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. එතෙක් සැමට ජය ශ්‍රී……

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
48,880 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #කවිශල් රසින්ත
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
45 comments
deltamax
prasanna sandaruwan
sub eka dounload karaganna baa
Ranuka Gooneratne
Ela
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekata....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!randikahm
sub eka downlod karanna nahane saho
Ruchika
subs download karana box eka penne na :(
cl
Subtitle eka download karanna widiyak ne.
sobitha
subs download karana box eka penne na
Šhanaka Śandaruwan
කොහොමද සබ් එක ඩවුන්ලෝඩ් කරන්නේ
Dilshan madushanka
sub eka ne na
Lalani Maduwanthi
Ko subtitles
kavi
ayyo sub eka nane
kasun
ane subtitle nane
කවිශල් රසින්ත (කවී)
දැනුම් දීමක් කරලා තියෙනවා. සයිට් එකේ සර්වර් එකේ අද රෙපායර් එකක් කියලා... ඉතින් ඒ හින්දා ඒ වැඩ ඉවර වුන ගමන් හරි ගස්සයි, එතකම් පොඩ්ඩක් ඉවසන් ඉන්න...ජය...
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ....
ඊලග කොටසත් ඉක්මනටම දෙමු...Kulanjana Maduranga
subata thanks....
pryantha gallage
thanks to sub.. 3 and 4 dekatama.. jayawewa...
max rock
thanks godak meka supiri oyalage kapakirima. mata me eka sub ekak wath set une naha eath sub nathuwa baluwa. kamak naha
Ayesh Prashan
Thank You
Suranjan
Thanks machan......jayawewa......!
D.Chamara
bohoma sthuthi saho
npmuweerasinghe
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
Udara Damith Dissanayaka
කලින් කොටස තමයි කොටස
laxeg
thanks bro...
Rasitha Illangasinghe
Thanks sub ekata..
LakshanD
ස්තූතියි බ්රද ❤️
SanjulaJeter
Thanks bro
KUSAL LIYANAGE
ස්තුති සහෝදරයා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanakaprasanna
Thanks bro
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Amila Mudalige
Sub ekata Thanks
ishan 20
SUB tika nam tikak aul.time set wen nane hariyata....balanna widiyak na.......
Kawshan98
fatta
melinda
thank you
chinthaka.max4
thankx machasn
Anonymous
sub hdnne ne d ?
Nilush Angana
Sub ekata thanx
Ediya
thanks
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Advertisement



tnx bro sub ekata prasnayak ahannada