මං හිතන්නේ හැම පාරාදීසයකටම වෙනවා ඇත්තේ එකම දේ. අන්තිමේදී මොකෙක් හරි ඇවිත් ඇපල් ගෙඩිය කනවා. ඊටපස්සේ හැමදේටම කෙළවෙන්න ගන්නවා. ඔව්, ඒක එහෙමයි. කොච්චර නම් ලස්සනට දෙවන කතා සමයේදී ඉවරවුන කතාවක් ද? බර්ලින්, මොස්කව්, ඔස්ලෝ ජිවිතයෙන් වන්දි ගෙව්වත් හෙල්සිංකි, නයිරෝබි, රියෝ, ටෝකියෝ, ඩෙන්වර්, මොනිකා හා ප්‍රොෆෙ…

මං හිතන්නේ හැම පාරාදීසයකටම වෙනවා ඇත්තේ එකම දේ. අන්තිමේදී මොකෙක් හරි ඇවිත් ඇපල් ගෙඩිය කනවා. ඊටපස්සේ හැමදේටම කෙළවෙන්න ගන්නවා.
ඔව්, ඒක එහෙමයි. කොච්චර නම් ලස්සනට දෙවන කතා සමයේදී ඉවරවුන කතාවක් ද? බර්ලින්, මොස්කව්, ඔස්ලෝ ජිවිතයෙන් වන්දි ගෙව්වත් හෙල්සිංකි, නයිරෝබි, රියෝ, ටෝකියෝ, ඩෙන්වර්, මොනිකා හා ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම හරි අපුරුවට පොලීසිය, ජාතික බුද්ධි අංශය මෙන්ම හමුදාවන් අන්දමන්ද කරමින් හරි අපූරුවට ස්පාඥ්ඥයේ රෝයල් මින්ට් තුලින් යුරෝ බිලියන 2.4ක් රැගෙන මීට අවුරුද්දකට පෙර පැන ගියා ඔබට මතක ඇති.
ඔව් ඊට වසරකට පසු නැවත ඔයාල වෙත තෙවන කතා සමය සමීප කරන්න වෙන්නේ ඉහළින් මං කිව්වා කතාව නිසයි. ඔව්, ඒ කොහොමද කියලා අද හරි අපුරුවට පළමු කොටස තුලින් ඔයාලට පැහැදිලි කරාවි. ඒ ගැන වැඩිමනක් නොකියා අලුතින් කතාවට එක්කාසු වෙන ප්‍රේක්‍ෂක ඔබට යමක් කියන්නම්. අති තීක්ෂණ බුද්ධියකින් මෙහෙය වූ සැළසුමකින් යුක්ත වූ මෙතෙක් විකාශය වූ හොඳම මුදල් කොල්ලකෑමේ තේමාවක් රැගත්, සියලු දර්ශකයන් උඩු යටිකුරු කල ස්පාඥ්ඥයේ විකාශනය ආරම්භ වී පසුව Netflix හරහා ලොව පුරා විකාශනය වූ කතා මාලාවක් ඔයාලට තිළිණ කරන්නට අප බයිස්කෝප් සහෝදර කැල එකතු වෙලා තියෙනවා. කතාව පළමු සමයේ පළමු කොටසේ පටන් තෙවන සමයේ අවසන් කොටස දක්වා එක හුස්මට නරඹන්න පුළුවන් කියලා මම සහතික වෙනවා කිව්වොත්, ඒ ඇති නේද කතාවට අලුතින් එක්කාසු වෙන ප්‍රේක්‍ෂක ඔබට. බය නැතුව අරගෙන බලන්න මේ වගේ ටෙලි කතා මාලා හැමදාම එන්නේ නෑ.. මතක ඇතිව ස්පාඥ්ඥ හා ඉංග්‍රීසි හඬ සහිත Dual Audio වීඩියෝ පිටපත් ගත්තොත් වැඩි රසවින්දනයක් ඔබට ලබා ගන්නට හැකිවේවි.
හැමදාමත් වගේ තනියම නැතුව මගේ සහෝදර උපසිරැසි කණ්ඩායම කොටසින් කොටස ඔයාල වෙතට ඉක්මණින්ම සමීප වේවි. උපසිරැසිකරණයේදී මෙච්චර ඉක්මණින් තෙවන සමය ඔයාලට සමීප කරන්න සහය දුන් ඇඩ්මින් කණ්ඩායම ඇතුළු හසා අයියාටත් , රවිඳු මලයාටත් අනෙකුත් උපසිරැසිකරුවන්ටත් ස්තුති කරන ගමන් පෙර සමයන් වලදී මෙන්ම මෙවරත් ඔයාලගේ අදහස් එක්කාසු කරන්න පහල ඕන තරම් ඉඩ තියෙනවා කියා මතක් කරන ගමන් ගිහින් එන්නම්. ජය…!!! 😉✌
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
51,103 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
64 comments
Ruk96
devil_11
Thx bro
Oshada Tharindu
Thanks brother sub eka enakan balagena hitiye....,
Shalika_dulan
ආදරෙයි බයිස්කෝප්
VINODRANGANA123
Thanks දිගටම sub ඕනේ money heist එකේ
Prabodha Madhusankha Hettiarachchi
Supirima tv series ekak balagena hitiyee enakan meka ..
Sthuthi sahooo sub ekataa .. jayen jaya.dx12
Niyami saho denakan hitye
Thanks bro
Godk pin bro
Saho the boys tv series ekta sub dennako
Good luck
Jaya wewa........!chathxbro
ohhhhhh thanks bro
Achi
අඩෝ තැන්ක්ස් බන්...ගැම්මට දෙමු ආ...ආදරේයි පැලෙන්න ටොන් ගානක්
BASURU BANDARA
Thanks bn
Dasun
AMmo enakan hitiyee....
who_am_i
thanks macho
Coolsudantha123
Thanks macho asawen balan hitiye brooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයsenuth
NIYAMI BRO JAYA
Shalika_dulan
Tnx සහෝ.....
mahisha dilhara
thank you
Naween_pasindu
anith ewath ekmanata dahan machan
ලහිරු අසලක
සුපිරි වැඩක් මචං...ස්තූතියි..
Diyath119
godak Sthuthi saho
Rasindu Perera
අම්මෝ....නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරිම කතාවක්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....
මේ Season එකත් සුපිරියක්....
ඉතුරු එපි ටිකත් ඉක්මනටම දෙමු.....
මේ වගේම Jessica Jones Season 3 එකටත් සබ් දීලා එකත් ඉවර කරලා දාමු....Jack
හම්මෝ පට්ටම පට්ට මචන්....
මේකේ 1 , 2 යි ඇබ්බැහි වෙලා බැලුවේ
සීසන් 3 සබ් දෙන්නේ කොයි වෙලේද කියලා බල බල හිටියේ.
බොහෝම ස්තුතියි
ජය...Anonymous
Film ek dwnlod krnn link ekk dnnwd bn
Anonymous
0770280702නු එකට එවපම් බලන්න එකක් නෑ
thushara madusanka
enakan balan hitapu thawath tv show 1k patta
Dmcs
එල එල
pslahimadu
Supiriyak bro....digatama sub karamu.good luck.❤️❤️
Gayan Kalhara
ජය බ්‍රෝ...
Sami123thA
අම්මෝ ඇති යංතං....
ඇගිලි ගැන ගැන හිටියේ බ්‍රෝ...
බොහොම ස්තුතියි බයිස්කෝප් සෙට් එකේ ඔයාලා ඔක්කොටෝම..ජය..imyk
thanz...thanz...thanz...
bohoma amaruwen iwasan hitiye...
parakku mokada kiyala balue...
thanz... lot of...scared games 2 onoooo....
kavintha
thanks !!!
jessica jones s 03 th demu neRasitha Illangasinghe
Thanks sub ekata..
nisalasewana
elama
Ayesh Prashan
Thank You
Pavi
Thank you...
Good luckSameera
thnks
D.Chamara
bohoma sthuthi sahooo jaya .....
isuru2
thanx
s.s.m
tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj
ammo meke s03 aith. tnx bro.. eka husmata balala anthimatama comment 1k dannam. tnx for everyone...:D :D
Amila Mudalige
Sub ekata Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
oshanmp
උපසිරැසියට ස්තුතීයි!
Shanidu Doshith
Hasarath
gdk thanxxxx brooo....
sunanda shanth
Thanks
Dewadithya
Thanks for Sub!
Kawshan98
thnx
thiwanka anuhas
Thanks
sandharu
Thanx bro
chinthaka.max4
thankx machan
Pramukmili
Thanxx bro...........
Jameelhassan154
Thanx for the sub bro
Jameelhassan154
Sub ekata thanks brow
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Money Heist aka La casa de papel [S03 : E01] Sinhala Subtitles | මගේ නම ටෝකියෝ… මතකද මාව ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Money-Heist-S03-1.1.jpg)


Hammo Denakal balan hitiye.
jayawewaaa!