2018 නොවැම්බර් 12 තමා අවසාන උපසිරැසිය කලේ. රෑපවාහිනී කතා මාලා වලින් සමුගත්තත් හිටං උපසිරැසියක් කරන්න සෙට් වුනේම නැ. දැන් නම් වෙබ් අඩවියට ගොඩක් අයට එකතු වෙලා කවුරුවත් අපිව අඳුරනවද දන්නෙත් නෑ. ඉතිං ඔය කොහොම වුනත් පරණ පුරුදු අපේ වෙබ් අඩවියට සබකුත් අරං ඕං ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න. 😀 😛 අවුරුද්දකට ආසන්…

2018 නොවැම්බර් 12 තමා අවසාන උපසිරැසිය කලේ. රෑපවාහිනී කතා මාලා වලින් සමුගත්තත් හිටං උපසිරැසියක් කරන්න සෙට් වුනේම නැ. දැන් නම් වෙබ් අඩවියට ගොඩක් අයට එකතු වෙලා කවුරුවත් අපිව අඳුරනවද දන්නෙත් නෑ. ඉතිං ඔය කොහොම වුනත් පරණ පුරුදු අපේ වෙබ් අඩවියට සබකුත් අරං ඕං ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න. 😀 😛 අවුරුද්දකට ආසන්න කාලයක් උපසිරැසියක් නොකර ඉඳලා දැන් පරණ හුරුව ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. ඒ නිසා පරණ පුරුදු විදිය නම් ගොඩක් අඩු ඇති කියලා හිතනවා. ඒකත් ඉති උපසිරැසිය බලන ඔයාලට තමයි තේරෙනවනං තේරෙන්නේ. නැතුව මට නෙමෙයි. ඒක නිසා පුලුවන් නම් කතාව බලලා කියන්න කොලිටිය බැහැලද කියලා. එහෙනං කතාවට බහින්නං.
Money Heist කතාව බලන්න කියලා සෙට්වුනේ සීසන් දෙකක් ඇවිල්ලත් ගොඩක් කාලයක් ගියාට පස්සේ. යාලුවෙකුගේ තදබල රෙකමන්ඩේශන් එකකට ගියමාසේ තමා කතා බලලා ඉවරයක් කලේ. කොහොම වුනත් මම හිතුවේ නම් කතාව අවසන් වුනු විදියට ඉවරෙටම ඉවරයි කියලා. ඒත් අලුත් කතා සමයකට නව මූල බීජයක් අරගෙන ආරම්භ කෙරුණු මේ නියම කතාවට හවුල් වෙන්න ලැබුනු එක නම් ලොකු සතුටක්. ප්‍රොෆෙසර් කාරයා අන්තිමට ඉන්ස්පෙක්ටර් එක්ක සෙට්වුනු තැනින් අවසන් වුනු කතාවේ ආරම්භය දැනටමත් ඔයාලා බලලා ඉවර කරන්න ඇති. ඉන් පස්සේ රියෝව පැහැරගෙන ගියාට පස්සේ මාස දෙකකින් පසුව තමයි මෙයාලා ස්පාඤ්ඤ රන් සංචිතය කොල්ල කන්න සූදානම් වෙන්නේ. ඒත් මෙදාපාර මුදල් බලාගෙන විතරක් නෙමෙයි මේ දේ සිද්ධ කරන්නේ. තමුන්ගේම කෙනෙක් බේරගන්න අරමුණින්. ඒත් අපිට තියෙන ගැටලුව තමයි කොහොමද මේ මංකොල්ලයත් රියෝගේ බේරාගැනීමත් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා. හැබැයි ඒකට පිලිතුර නම් මේ කතාවේදී බලාපොරොත්තු වෙන්න එපා. ඒක මේක පෙන්නන්නේ නෑ. ඒත් මංකොල්ලය ආරම්භ කරන තැන අද කතාවේ තියෙන්නේ. මෙදාපාර මංකොල්ලයට මෙයාලට ලොකු සපෝට් එකක් ලැබෙනවා. මොකද කිව්වොත් පසුගිය සමයේ මංකොල්ලයේදී ප්‍රාණඇපකාරයෝ ටිකක් මුලින් පැන යන අතරතුරේ හෙල්සින්කිගේ යාලුවා ඔස්ලෝ මැරෙනවා. මෙතනදී මාධ්‍ය ඇතුලට ගෙන්නලා වටපිටාව පෙන්නලා, මංකොල්ලකාරයෝ තමුන්ගේ ජිවිත කතාව ලස්සනට මිනිස්සුන්ට වදින්න කියපු තැන ඉඳන්, මංකොල්ලකාරයෝ පැලඳි වෙස්මූණ අලුත් ගයිඩෝ ෆෝකීස් වෙස්මූණ බවට පත් වෙනවා. යම්කිසි අරගලයක් ,අයිතියක් ඉල්ලීමක්, විරෝධය පෑමක් යන අවස්ථාවකදී මේ වෙස්මූණයි රතු ජම්පර් හුඩ් එකයි සංකේතයක් බවට පත්වෙනවා. මෙදාපාර මංකොල්ලයේදී මේක වාසියකට අරගෙන තමයි මෙයාලා මංකොල්ලය ආරම්භ කරන්නේ.
ඉතිං කතාවේ අවසානය දැකීම ඔයාලට ඉතුරු කරලා මම අදට සමුගන්නවා. පුලුවන් වුනොත් තව අවුරුද්දකින් විතර තවත් උපසිරැසියකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
47,332 downloadsDownload Money-Heist-S03-E02.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
udeshmadushanka
Diyath119
ගොඩක් ස්තුතියි සහෝ,මේකෙ එක කොටසක් බලල අනිකෙ sub දෙනකන් ඉන්නෙ ගොඩක් අමරුවෙන්,කියල ව්ඩක් නෑ සබ් එකටගොඩක් ස්තුතියි.
Prabodha Madhusankha Hettiarachchi
ස්තුති ඔබට උපසිරැස ලබා දුන්නාට .....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
එහෙම කරන්න එපා සුපුරුදු පරිදී ටීවී සීරීස් වලට සබ් කරමු...
ජය
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අම්මෝ අමතකනම් නැ...
බලපු සුපිරිම TV Series ටිකක් දුන්නේ ඔයා....
ඉතුරු ටිකත් මේ වගේම ඉක්මනටම අරන් එමු...dsdkavishka
Thenks for the sub
H.madusanka
ela
Suranjan
super series ..thanks jayawewa.....!
Hiran Eranda
thanks for sub
Rasitha Illangasinghe
Thanks sub ekata..
Ayesh Prashan
Thank You
dx12
Niyami saho
Godk pin saho
Thanks saho
Good luck
Saho the boys tv series ektath sub demuSameera
thanks bro
D.Chamara
bohoma sthuthi sahooo jaya .....
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
s.s.m
tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
oshanmp
උපසිරැසියට ස්තුතීයි!
Dewadithya
Thanks for Sub!
chinthaka.max4
thankx machan
Pramukmili
Thanxx bro............
Jameelhassan154
Sub ekata thanks brow
Tharindu07
Thanks Machooo.....!!! Jayaweva....!!!
Sajithlakshan
thanks .................
Nilush Angana
Sub ekata thanx
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Ruchira
Thanks for the sub!!
Yasindu Kalana
Thank you
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement
![Money Heist aka La casa de papel [S03 : E02] Sinhala Subtitles | දෙවැනි මංකොල්ලයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Money-Heist-S03.jpg)



Waiting for 2nd Episodes. Thanks a lot