Watch Trailer

Money Heist aka La casa de papel [S03 : E04] Sinhala Subtitles | රන් කුටියේ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් ටෙලි කතා ඉතිහාසයේ සිදුවූ අති දැවැන්ත මුදල් මංකොල්ලයට අනතුරුව ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම රන් කොල්ලයක් වෙනුවෙන් සැරසෙන්නේ ටෝකියෝ පරාදීසයේ ඇපල් කාපු නිසාවෙන් කියා ප්‍රේක්‍ෂක ඔබ මේ වනවිටත් හොඳටම දැනුවත්. රියෝව එලියට ගන්න නම් පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ප්‍රොෆෙසර් හෙලිකලා ඔබට මතක ඇති. මේ වන ව…

මෙතෙක් ටෙලි කතා ඉතිහාසයේ සිදුවූ අති දැවැන්ත මුදල් මංකොල්ලයට අනතුරුව ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම රන් කොල්ලයක් වෙනුවෙන් සැරසෙන්නේ ටෝකියෝ පරාදීසයේ ඇපල් කාපු නිසාවෙන් කියා ප්‍රේක්‍ෂක ඔබ මේ වනවිටත් හොඳටම දැනුවත්.

රියෝව එලියට ගන්න නම් පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ප්‍රොෆෙසර් හෙලිකලා ඔබට මතක ඇති. මේ වන විටත් ඒ කාරණාව ජයටම සිදුවෙනවා. මහජන කැළඹීම් එන්න එන්න උත්සන්න වෙමින් පවතින්නේ ඒ නිසයි.

පසුගිය කොටසේදී ප්‍රේක්ෂක ඔබ අපේක්ෂා කල පරිදි කොල්ලකරුවන් පිරිස බැංකුව තුල තම අණසක පතුරන්නේ බැංකු කළමනාකරුගේ පුද්ගල ආරක්ෂක අංශය අතින් පැල්මොර් තම දෑස් තුවාල කරගත් අනතුරුවයි. නයිරෝබිගේ හා ටෝකියෝගේ අත්වැරදීම් කරුණු කරණා මෙලෙස සිදුවන්නට බලපෑවා ඔබට මතක ඇති.

ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය සමයන් වලදී මෙන් ඉතා සුමටව, පියවරෙන් පියවර කලින් අනුමාන කල ලෙසම සිදුනොවන, බර්ලින්ගේ වචන වලින්ම කිව්වොත් “මේක පිස්සු හැදෙන සැළැස්මක්”ලෙස ඉඟි පහල වෙමින් පවතින බව.

විචාර එලෙස වෙද්දී නයිරෝබි ප්‍රමුඛ ඉංජිනේරු අංශය සාර්ථක ලෙස පළමු පියවර තබමින් ජලයෙන් යටවන රන් ඇතුලක් සේප්පු කුටීරයේ අභියෝගය සාර්ථක ලෙස ජයගන්නට සමත්වනවා.

මෙවර කතා සමය ඉතා ඉක්මණින් ගලාගෙන යන කතා සමයක් බවට පත්වන බවට අනුමාන රැසක් පහළ වෙමින් තිබෙන පරිසරයක, අද කතාව ගැන යන්තමින් හෝ ඉඟි පහළ නොකොට ඔබගේ කුතුහලය එලෙසම ඉතිරිකරමින් මෙවර කතාව රසවිදින්න ආරාධනා කරමින් ගිහින් එන්නම් ජය…!!! 😉✌

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

46,889 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E04.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

46,889 downloadsDownload Subtitles55 KB

31 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata . .!

  2. Ayesh Prashan

    Thank You

  3. Hiran Eranda

    thanks

  4. dsdkavishka

    Thenks for sub bro

  5. hasalaka

    thank you praneeth !!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  7. Suranjan

    Thanks yaluwa......jayawewa......!

  8. Suranjan

    Thanks machan.....jayawewa......!

  9. dx12

    Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් කරමු....
    ඉස්සර වගේ සුපිරි කතා මාලා අරන් එන්න...

  11. Sameera

    sub ekata thanks

  12. Sameera

    thanks

  13. D.Chamara

    bohoma sthuthi sahooo jaya .....

  14. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  15. s.s.m

    tz sub ekata....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Amila Mudalige

    Sub ekata Thanks

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  19. Dewadithya

    Thanks for Sub!

    1. Hashansilva1234

      Gg

  20. Kawshan98

    ftta

  21. sandharu

    Thanks saho

  22. sandhu991

    Thanks brooo

  23. chinthaka.max4

    thankx machan

  24. Pramukmili

    thanx bro...................

  25. Sajithlakshan

    thanks...........................

  26. Lasantha

    Sub walata thanks. Eth epi 3.4 pront wala aoulak tiyanawa

  27. Nilush Angana

    Sub ekata thanx

  28. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  29. Ruchira

    Thanks for the sub!!

  30. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.