Watch Trailer

Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරු…

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 කලින්. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. හැමදාමත් වගේ පූජකයින්ගෙ බලය උරුම වෙන කෙනා සොයා යන අතරෙ තමයි මොහුව හම්බවෙන්නෙ. හැබැයි මොහු එවෙලෙ හිතන්නෙම වෙනස් දෙයක් ගැන. ඉතිං මෙයා ඒ වෙලාවේදී සටන් කරනවා වගේම මේ පාෂාණය අරගන්න විරුද්ධ වෙනවා. හැබැයි ඉතිං ඔහු අන්තිමේදී අරගන්නම සිද්ධ වෙනවා. ඒවගේම තමයි මොහුට වූලා ඝාතනය කර අතරවාරයේ දී තමන්ගෙ පවුල අය පවා නැතිවෙනවා. කායිට වගේම මොහුත් අනාගතය ගැන දකිනවා. ඒ නිසාම මොහු ආරක්ෂිත  ස්ථානයකට රැගෙන යනවා. හැබැයි ඔහුට ඒක නවත්තගන්න බැරිවෙනවා. ඔහුගෙ පවුලටම වගේම තමන්ගෙ එකම දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මොහු ඒත් සමගම වෙන අතකට යොමු වෙනව. මොකද්ද ඒ මග? ඒකෙන් මොහුට පවුලෙ අයව අරගෙන එන්න පුළුවන් වෙයිද? නැත්තම් මොහුටත් මරණය උරුම වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

7,874 downloadsDownload Wu.Assassins.S01E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,874 downloadsDownload Subtitles22 KB

58 comments

  1. wasu

    tnx aiye asawen balana ekak meka.ekmanta denna anith evath...pin hode...

  2. matllakshan

    Thnx bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  4. gayan4

    බොහොම ස්තූතියි සහෝ... ජය වේවා..

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. sksalitha

    thanks bro

  7. Sahan Sulakkhana

    thanks saho sub ekata

  8. Nik kenway

    Tanx aiye.godaaak pin.❤️.

  9. Hiran Eranda

    thanks for sub

  10. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata hasa bro sub ekata ...

  11. Hashan M. Priyadarshana

    Thank you bro

  12. Dushan Tharuka

    thanks bro

  13. praneeth01

    bohoma thanks sub ekata.
    Download site eke page eka vada karanne na

  14. darshana100

    thanks yaly ikmanata sub denawata

  15. Kawmina_kavindu

    Download site eken download karaganna bene

  16. chanaka niranjan

    thank you very much...

  17. achala hettiarachchi

    Thank you

  18. nihalpujitha

    තෑන්ක්ස් බං

  19. Milinda1987

    Biscope download site eke thiyena link eka pennanne hasa bro eka hadala diyanko LA CASA DE PAPEL eka digatama karan yanna brola ela

  20. Sanjeewa2010

    Thnxxxxxxxxx

  21. Kanchana

    Thanx saho

  22. ruwan sampath na

    good

  23. Ayesh Prashan

    Thank You

  24. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  25. dx12

    Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

  26. priyan99

    Thanks saho sub ekata.jaya wewa

  27. Rumesh Asanka

    thank you

  28. hirusha21

    Thank you for sub

  29. Naveen Rangana

    Thanks for Subtitle..............
    Jayawewa...............!!!!!!!!!!!

  30. Aruna priyashantha

    Thanks saho

  31. rusith0

    TNx for sub, download site eke link eka wada karanne na bro pls eka hadannako

  32. ThushMadu

    taggala anith EP walath denna

  33. suranuwan

    thanks...........

  34. nihalpujitha

    THANKS

  35. Sanath Indika

    එයං ඉරදද

  36. Sanath Indika

    thx bro

  37. devinday

    Thx Malli....

  38. wasitha

    06 Wana episode ekath ikmanata denna yaluwa....

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Asitha.pramoth

    Thanx bro

  41. Udara Damith Dissanayaka

    ela

  42. prasad senanayake

    thanx

  43. Hashferdz

    Bro,6,7 Ep tika ikmanata diyanko,iyeth baluwa adath baluwa,thama nane

  44. wasitha

    Machan api asawen balana kathawak..... anek epi tikath ikmanata denna...

  45. kawishka lakshan

    mcn sub dena eka nawathuwda mekta

  46. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  47. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  48. ThusharaIndunilRathnayaka

    Thanks...!

  49. dragonhero

    thanks

  50. kalana nayanajith

    thankz

Load more comments