La Casa de Papel හෙවත් Money Heist ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි හින්දා හැමෝම බෙදාගෙන සීසන් 03 කරන්න පටන් ගත්තා. අද කොටස ගේන්නේ මම. හිතුවට වඩා සිරිස් එක රසිකයන් අතරට ගිහිල්ලා කියලා දැන් බැලුවම තේරෙනවා. කොහොමහරි අද කොටසට හැරෙමු. මොළකාර මහාචාර්යතුමා අලුත් මංකොල්ලයක් සැලසුම් කරලා කියලා දන්නවනේ. මේ පාර හොරකම…

La Casa de Papel හෙවත් Money Heist ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි හින්දා හැමෝම බෙදාගෙන සීසන් 03 කරන්න පටන් ගත්තා. අද කොටස ගේන්නේ මම. හිතුවට වඩා සිරිස් එක රසිකයන් අතරට ගිහිල්ලා කියලා දැන් බැලුවම තේරෙනවා. කොහොමහරි අද කොටසට හැරෙමු. මොළකාර මහාචාර්යතුමා අලුත් මංකොල්ලයක් සැලසුම් කරලා කියලා දන්නවනේ. මේ පාර හොරකම් කරන්නේ රටේ තියෙන රාජ්‍ය රහස්. මේවයේ වටිනාකමට මිලක් නැහැ කියලා මහාචාර්යතුමා හොදටම දන්නවා. අනිත් හොරු වගේ නෙමෙයි මහාචාර්යතුමා ගේම දෙන්නේ මොලෙන්. ඒ හින්දා තමා මේ කතාව ලස්සන. කොහොමහරි පෙට්ටි 24 ක තියෙන රාජ්‍ය රහස් එලියට ගන්න පුළුවන් උනා. හැබැයි රජය දැනගන්නවා. අපිට කෙල උනා කියලා.ඊට පස්සේ රජය සැලසුම් කරනවා මොනවාමහරි ක්‍රමයකින් ආයේ තමන් අතට ලබාගන්න. ඒ වගේම ඒ ගනුදෙනු කටයුත්තට වෙනම කෙනෙක්ව අරගෙන එනවා .අති දක්ෂයෙක්. බලමු ගනුදෙනුව කරගන්න පුලුවන්ද කියලා මේ කොටසෙන්.
එහෙනම් අදට සමු ගන්නවා. සුබ දවසක්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
46,336 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #නවින් නිසල් ධනුෂ්ක
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
48 comments
chathxbro
Hiran Eranda
thanks
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bro sub ekata ...!
prabath chathuranga
Mcn meka english sub neda tiyenne
chamika07
sub denawa jet wage. thankz sahoooo
Dasun
Mechchara speed denna epa yko.daraganna amarui... elaaaaaa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමු වෙමුwho_am_i
thanks
nisalasewana
elama
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
බලපු සුපිරිම කතාවක්....
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු....
පුලුවන්නම් මේ වගේ එකතු වෙලා Jessica Jones Season 3 එකටත් සබ් දීලා ඉවර කරමු....dx12
Niyami saho
Godk pin saho
Thanks saho
Good luck
Saho the boys tv series ektath sub demuAchi
තැන්ක්ස් බොක්ක ආදරේයි ගැම්මට දෙමු...සබ් එකේ වටිනාකම මිල කල නොහැක...
prabath chathuranga
Mcn meka english walin neda yanne
prabath chathuranga
Meka english sub neda mcn
Pathump999
Thanks bro sub ekata
Suranjan
Thanks machan.....jayawewa.....!
D.Chamara
bohoma sthuthi sahooo jaya .....
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
s.s.m
tz sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
mindika
Thanks!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!!
Dewadithya
Thanks for Sub!
melinda
thank you
sandharu
Thanks bro
sandhu991
Thankss bro
Kasun thilanga
chinthaka.max4
thankx machan
Pramukmili
Thanxx bro.............
Tharindu07
Thanks Machooo.....!!! Jayaweva....!!!
Sajithlakshan
thanks .............................
Anonymous
Tnx mchn
Anonymous
Sub wada nane
Kalpa
Sub weda kranne nane
fvdfgbdfvdfv
dntsdnjfd,.rfn,.gmsf,.gn
Nilush Angana
Sub ekata thanx
Kalpa
Sub weda kranne nane
Ediya
thanks for sub
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
madusanka
meka sinhala neme
චතුරංග බුද්ධික
ගොඩාක් කළකිරුණා...
විනාඩි ගාණක කොටසක් මග ඇරුණා...ඇයි එක තැනක උපසිරැසිය නතර කරේ???
කතාවට ඕනේ නිසානේ ඒ දෙබස් දාන්ට ඇත්තේ...
අඩු තරමේ ඉංග්‍රීසියෙන් හරි තියන්ට තිබ්බේ...ආයේත් මතක් කරන්ට ඕනේ...
ගොඩාක් කළකිරුණා මේ උපසිරැසිය ගැන...Anonymous
Sirama kathawa
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Suraj
sab eka melo rahak ne kala meda idan
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Money Heist aka La casa de papel [S03 : E05] Sinhala Subtitles | රාජ්‍ය ආරක්ෂාව බිදවැටෙයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Money-Heist-S03-1.1.jpg)



thanks mcn