Watch Trailer

Money Heist aka La casa de papel [S03 : E03] Sinhala Subtitles | හොරු සහ සේප්පුව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ඔයාලා මග බලන් හිටිය කතාවේ තුන්වෙනි එපිය අරන් මං ආවා. ආයෙ සබ් නොකරනවයි කියල හිතුවට මේ කතාව පරක්කුවෙන්න දෙන්න බෑනේ. ඉතින් මං මේකට සම්මාදම් උනා. පහුගිය කොටස ගැන දීර්ඝ මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ නෙ ඔයාලට මතක ඇතිනෙ අපේ ටෝකියෝ ඇතුළු කණ්ඩයාම කොහොමහරි අන්තිමේදි ස්පාඤ්ඤ බැංකුව ඇතුළට රි…

ඔන්න යාලුවනේ ඔයාලා මග බලන් හිටිය කතාවේ තුන්වෙනි එපිය අරන් මං ආවා. ආයෙ සබ් නොකරනවයි කියල හිතුවට මේ කතාව පරක්කුවෙන්න දෙන්න බෑනේ. ඉතින් මං මේකට සම්මාදම් උනා. පහුගිය කොටස ගැන දීර්ඝ මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ නෙ ඔයාලට මතක ඇතිනෙ අපේ ටෝකියෝ ඇතුළු කණ්ඩයාම කොහොමහරි අන්තිමේදි ස්පාඤ්ඤ බැංකුව ඇතුළට රිංඟපු හැටි එහෙම?. අද ඉතිං බැංකුව ඇතුළෙ එකම කාලගෝට්ටයක් තමයි..ප්‍රොෆෙසර්ගෙ සැලැස්මෙ දෙවන අදියර ක්‍රියාත්මක වෙන්නෙ අදයි. පළවෙනි දවස කියල නෑ බැංකුවෙ සේප්පුවටම රිංගලතමයි අපේ ඈයො අද පස්ස බලන්නෙ.. ඒ විතරක් නෙවේ ප්‍රොෆෙසර්ගෙ රහසිගත සැලැස්මෙ ප්‍රධානම එක තුරුම්පුවක් අද ඔයාලට දැක බලාගන්න පුළුවන් වෙයි..ඒ මොකක්ද කවුද කින්ද මන්ද කියල මං මෙතන කියන්න යන්නේ නෑ.. කුතුහල පොඩ්ඩක් ඇවිස්සුවා විතරයි, ඔයාලම බලාගන්නකෝ දැනටමත් කතාව පරක්කු වෙලා තියන එකේ මීට වඩා මොකුත් කියල ඔයාලගෙ කාලෙ නාස්ති කරන්නෙ නෑ … එහෙනම් බලන්න කියලා ආරාධ්නා කරනවා. කුතුහලයෙන් පිරුනු කොටසක් තමා මේකත්. හොඳම ටීවී ශෝ 250 අතර වැජඹෙන මේ කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕන හොඳේ. ජය වේවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

44,991 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E03.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

44,991 downloadsDownload Subtitles28 KB

35 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  2. Hiran Eranda

    thanks for sub

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  4. NipunSachinda

    season 4 will be coming in 2020

  5. Dasun

    YKo mechchara speed denna epa. Daraganna amarui hee

  6. dsdkavishka

    Thenks for the sub

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරිම කතාවක්....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
    Jessica Jones Season 3 එකටත් එකතු වෙලා සබ් දෙමු....

  8. viraj-wijesekara

    හතරවෙනි Episode එකෙත් ඉක්මනින් ⁣දීපන් මචං

  9. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  10. Ayesh Prashan

    Thank You

  11. dx12

    Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

    1. ragnaraggy

      ow

  12. Sameera

    thanks bro

  13. D.Chamara

    bohoma sthuthi sahooo jaya .....

  14. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  15. s.s.m

    tz sub ekata....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Amila Mudalige

    Sub ekata Thanks

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  19. bhagya2010

    ela

  20. Gihan0717

    Thankz

  21. Dewadithya

    Thanks for Sub!

  22. Kawshan98

    thnx

  23. sandharu

    Thanks broo

  24. chinthaka.max4

    thankx machan

  25. Pramukmili

    Thanxx bro.............

  26. Sujithsssl

    ස්තුතියි

  27. Tharindu07

    Thanks Machooo.....!!! Jayaweva....!!!

  28. Sajithlakshan

    thanks ..........................

  29. Nilush Angana

    Sub ekata thanx

  30. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  31. Ruchira

    Thanks for the sub !!!!!

  32. Anonymous

    thank you bro

  33. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  34. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.