Watch Trailer

Money Heist aka La casa de papel [S03 : E06] Sinhala Subtitles | රියෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඔන්න මේ අරගෙන ආවෙ Money Heist හයවෙනි කතාංගය. ඉතිං කවුරු කවුරුත් දන්නවනෙ මේ කතා මාලාවේ රස. ඒ ගැන ඉතිං අටුවා ටීකා කියන්න ඕන නෑනෙ. කලින් කතාංගය මතක් කරන්නනම් මට එක බලන්න බැරි වුණා. ඒ නිසා මම අද කතාංගය ගැන කෙටියෙන් මතක් කරන්නම්. අද කතාවෙ වෙන්නෙ ඇලීශියා උත්සාහ කරනව බැංකුව ඇතුළෙ ඉ…

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඔන්න මේ අරගෙන ආවෙ Money Heist හයවෙනි කතාංගය. ඉතිං කවුරු කවුරුත් දන්නවනෙ මේ කතා මාලාවේ රස. ඒ ගැන ඉතිං අටුවා ටීකා කියන්න ඕන නෑනෙ. කලින් කතාංගය මතක් කරන්නනම් මට එක බලන්න බැරි වුණා. ඒ නිසා මම අද කතාංගය ගැන කෙටියෙන් මතක් කරන්නම්.

අද කතාවෙ වෙන්නෙ ඇලීශියා උත්සාහ කරනව බැංකුව ඇතුළෙ ඉන්න ප්‍රාණඇපකාරයින් නිදහස් කරගන්න. මේකට ඇය පාවිච්චි කරන්නෙ, වරක් පුටීන් පාවිච්චි කළා කියන ක්‍රමවේදයක්. මේකෙන් ඇත්තටම කට්ටිය අතටම කොටුකරගන්න පුළුවන් වීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. මේ සිදුවීම වෙනකොට ප්‍රොෆෙසර් ඉන්නෙ සියේරා එක්ක වෑන් එකේ. වෑන් එක පස්සෙන් එන කාර් එකක් දැකල ප්‍රොෆෙසර් වෑන් එක ගුරු පාරකට හරවනව. මේ පාරෙ ටිකක් ඉස්සරහට යනකොට වෑන් එක මඩේ එරෙනව. ඒ විතරක් නෙවෙයි, බැංකුව එක්ක තිබුණු සම්බන්ධතාවය ඇණහිටිනව වෑන් එකේ උඩ තිබුණු රේඩියෝ ඇන්ටනාව කැඩෙන නිසා. දැන් ඔක්කොම සම්බන්ධතා සම්පුර්ණයෙන්ම බිඳවැටිල තියෙන්නෙ. ඒ අතරෙ ඇලීශියා එයාගෙ සැලැස්ම ක්‍රියාත්මක කරනව. ටෝකියෝ ඇතුළු බැංකුවේ ඉන්න පිරිස ප්‍රහාරයක් දියත් වෙන බව දැනගෙන හිටිය වුණත්, රේඩියෝ සම්බන්ධතාව නැතිවුණු නිසා ප්‍රහාරය මොන වගේද කියන්න දන්නෙ නෑ. ඉතිං මේ වගේ තත්වයක් යටතේ කට්ටිය මේ ප්‍රහාරය වලක්වා ගන්න මොකක් කරයි ද? එහෙනම් බලාගන්න මොකෝ වෙන්නෙ කියල. අද කතාංගයත් වෙනසක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කියල විතරක් කියන්නම්. එහෙනම් ගිහින් එන්නම්. money Heist මගේ සටන මෙතනින් ඉවර වෙනව. ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

45,899 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S03-E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

45,899 downloadsDownload Subtitles30 KB

27 comments

  1. VINODRANGANA123

    Thanks bro

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata sub eka laba dunnata...

  3. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck
    Bro pluwanm the boys tv series ektath sub demu

  4. dsdkavishka

    Thenks bro

  5. Blakah

    බොහොම ස්තූතියි සහෝ ❤️ ඉතුරු තුනත් ඉක්මනටම දෙමු ජයවේවා !

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Suranjan

    Thanks machan......jayawewa.....!

  8. BASURU BANDARA

    Thanks bro

  9. Ayesh Prashan

    Thank You

  10. Ishan Dushyantha

    කාට හරි පුලුවන්ද මිනිස්සුන්ට දියුණු වීමේ මග කියාදෙන වාර්ථා වැඩසටහන් , ව්‍යාපාර දියුණු කිරීමේ මග කියාදෙන වාර්ථා වැඩසටහන් , සතුටින් ජීවත් වීමේ මග කියාදෙන වාර්ථා වැඩසටහන් වගේ අතිශයින්ම ප්‍රයෝජනවත් වැඩසටහන් හොයල ඒවාට සිංහල උපසිරැසි ලබාදෙන්න. ලංකාව වගේ රටක මිනිස්සුන්ට , විශේෂයෙන්ම තරුණයන්ට වැදගත් වෙන්නෙ ඒ වගේ වැඩසටහන්, කාලේ කන චිත්‍රපටි නාට්‍ය වලට වඩා.

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරිම කතාවක්.....

  12. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  13. s.s.m

    tz sub ekata...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Amila Mudalige

    Sub ekata Thanks

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  17. Dewadithya

    Thanks for Sub!

  18. Kawshan98

    thnx

  19. sandhu991

    Thankss bro

  20. chinthaka.max4

    thankx machan

  21. Pramukmili

    Thanxx bro......

  22. Sajithlakshan

    thanks ............................

  23. Nilush Angana

    Sub ekata thanx

  24. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  25. Ruchira

    Thanks for the sub!!!

  26. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  27. Ishan Madusha

    බොහෝම ස්තූතියි...