නයිරෝබි බේරෙයිද ? ඉතින් මිත්‍රවරුනි හැමෝම බලාගෙන ඉන්නේ මේකේ එපි ටික ඉක්මණට දෙනකන්. ඉතින් ඊයේ රෑම මේක කරලා ඉවර කලා. මුල් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඔයාලා දකින්න ඇති කලින් සීසන් එකේ අවසානයේ ලිස්බන්ට වෙඩි තිබ්බා. ඒත් ඒක පොලිසිය කරපු මවාපෑමක්. ඒත් තවම ප්‍රොෆෙසර් දැනගෙන ඉන්නේ ලිස්බන් මැරුණා කියලා. ඒත් එක්ක…

නයිරෝබි බේරෙයිද ?
ඉතින් මිත්‍රවරුනි හැමෝම බලාගෙන ඉන්නේ මේකේ එපි ටික ඉක්මණට දෙනකන්. ඉතින් ඊයේ රෑම මේක කරලා ඉවර කලා. මුල් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඔයාලා දකින්න ඇති කලින් සීසන් එකේ අවසානයේ ලිස්බන්ට වෙඩි තිබ්බා. ඒත් ඒක පොලිසිය කරපු මවාපෑමක්. ඒත් තවම ප්‍රොෆෙසර් දැනගෙන ඉන්නේ ලිස්බන් මැරුණා කියලා. ඒත් එක්කම නයිරෝබිට වෙඩි වැදුන නිසා එයා ඉන්නේ ලොකු අවධානමක. ඉතින් පකිස්තානයේ සහය ඇතුව වීඩියෝ කෝල් එකක් ආධාරයෙන් ටෝකියෝ සහ අනික් පිරිස නයිරෝබිගේ සැත්කම කරනවා. ඒ අතරතුරේ පොලිසියට අහුවෙනවා බැංකුවේ ඇතුලතින් එලියේ කෙනෙක් එක්ක වීඩියෝ කෝල් එකක් යනවා කියලා. ඉතින් පොලිසිය ඒක නවත්තන්න කටයුතු කරනවා. දැන් කොහොමද එතකොට නයිරෝබිගේ සැත්කමේ ඉතුරු ටික කරන්නේ ?
ඉතින් වීඩියෝ එක නැවතුනාට නයිරෝබිගේ ඇඟෙන් උණ්ඩය එලියට ගන්න කොටස තමයි ඉතුරුවෙලා තියෙන්නේ. කට්ටිය මොනවා කරයිද ? කලින් කොටසේ ටෝකියෝ එක්ක පලෙර්මෝ ප්‍රශ්නයක් දාගත්තානේ. ඉතින් ඔන්න එයා තීරණය කරනවා කණ්ඩායම අතැරලා එලියට යන්න. එයා යන්න හදන්නේ අර රාජ්‍ය රහස් ටිකත් අරගෙන. ඉතින් සැලසුම් සේරම අවුල් වෙන්න හදන්නේ. ටෝකියෝ එයාව නවත්තනවා. ඒත් හැබැයි මිනිහාවත් අර අනික් අය එක්ක පුටුවක බැඳලා දානවා. ඒ අතරේ ප්‍රොෆෙසර්ට ටෝකියෝ කියනවා ඇස් දෙකටම දැක්කේ නැත්නම් ලිස්බන් මැරුණා කියන එක විස්වාස කරන්න එපා කියලා. ඉතින් ප්‍රොෆෙසර් ආපහු බැංකුව පැත්තට එන්න තීරණය කරනවා ඒක හරියටම තහවුරු කරගන්න. එහෙනම් ඉතුරු හරිය බලන්න මම ඔයාලට ඉතුරු කරන්නම්. ඊලඟ කොටස ඔයාලාට ප්‍රණීත් සහෝදරයා අරගෙන එයි. එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
කොරෝනා මාරයා පරදන්න අපි වගකීමෙන් ශක්තිමත්ව මුහුණදෙමු!
නිවසේම රැඳෙන්න!
පරෙස්සමින් ඉන්න!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
50,933 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S04-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #නුවන්ත දුලාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
65 comments
Roshan
Amila Thiwanka 20000115
Thanks saho eelaga ekath ikmanatama danna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Prabodha
ස්තුති ඔබට...
shadow@worker
Badagena umma ekak denna hithenava thzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz kollooo
shadow@worker
thzzzzzzzz
Shalom kavindu
ස්තූතියි!
Anonymous
elama
kosala_2000k
ane diyo ithuru tikath ikmanata
Mineth Sithmaka
Ammo ,meka daanakam hitiye bn ,bohoma amaruwen iwasagena..Thanks deyiyo
San
Thanks bn igawa ekath ikmanatama dennakooooo
dennakooooo
Mineth
ilaga ekath puluwan ikmanin dpn machan..
Anonymous
tnx mchn.. pluwn thrm ikmnta sub tika denna..........
dilan pramoda
deiyek bn deiyek uba
San
Thanks bn igawa ekath ikmanatama dennakooooo
dennakoooooKosala
අඩෝ අර p****t උන් මේකෙන් සබ් එක අරන් දානව උන්ගෙ වගේ
Sachi24142
ftta bn
Dinethsubo
Thada thada
mindika
Thanks !!!!!!!!!!!!
Dilshan
Ane ikmanatama anith ekath diyanko machan
Chamod
Thanks bro sub ekt....ethuru ewt tkgala denna puluwnm...watinwa❤️
Kaushan Rasanga
තෑන්ක්ස් ආ ❤️ කාලෙකිද සබ් එකක් කලේ.නැත්නම් අයියගේ සබක් අහුවෙලා නැද්ද කොහෙද ලගදි මට.
Anonymous
ithiritikath ikmanata denno...Okkama denakanthawama balannagaththe natho.....
Anonymous
ethuru tikaath shanikava denna balanna bro pissuven vage enne eelaga eka balanna sub eka enakam thankz bro
Dilki hansika
IKmnt anith sub tika dnno.....
KingRaawana
ai mekata witharak mechchara wela ganne>
thilinadh
Thanks!!! Sub tika danna anit tiket plz
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Phenix
Thnx bro
mnishshanka
thanks
mnishshanka
තැන්ක්ස් සබ් වලට පට්ට ඉතුරු 6ත් ඉක්මනටම සබ් එක ලැබෙයිද අපිට බ්‍රො?
Dilshan
එල එල අනිත් 06ත් ඉක්මනට දෙන්න
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා
apsara supun
3 වෙනි එකත් ඉක්මනට ඕන බ්‍රෝ
Dnk
Thnqqq
aruna
good job
Anonymous
Thnx bro.. ilga ekth ikmanta demu.
Anonymous
THANKS....
BaiscopeLK
ඔක්කොම ටික එක සැරේ දියන්කෝ දවස් දෙකකට සැරයක් දෙන්නේ
ඔක්කොම episode එකපාර ආවා නම් සබ් එකත් එක සැරේ දෙන්න බැරිදAyesh Prashan
Thank You
Dilan nayana
Episode 3 ekmanata oni... Thankz
මිලින්ද ප්‍රියලාල්
♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
නුවන්ත දුලාන්
✔️ඉතුරැ episode වලටත් ඉක්මනින් sub දෙමු සහෝ
✔️
✔️
✔️bhagya2010
නියමයි මචන්
Anonymous
anith tikath ikmanata oniiiii
tharusha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉකමටම දෙමු....Tharindu Katuwawala
amoo thanks mthanks thanks...
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Suranjan
Thanks jayawewa.....!
D.Chamara
bohoma sthuthi saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Dewadithya
Thanks for sub!
Advertisement
![Money Heist aka La casa de papel [S04 : E02] Sinhala Subtitles | නයිරෝබි බේරෙයිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Money-Heist-S04.jpg)



බොහොම ස්තූතියි සහෝ,ජය!!!