Watch Trailer

Money Heist aka La casa de papel [S05 : E02] Sinhala Subtitles | චෙක්මේට්? [සිංහල උපසිරැසි]

ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායමේ රන් කොල්ලයේ තුන්වෙනි කතා මාලාවෙන් අනතුරුව, පස්වෙනි කතා මාලාවට උපසිරැසි ගෙන එන්නට බයිස්කෝප් අඩවියත් එක්ක අවුරුදු දෙකකට පස්සේ ආයේම එකතුවෙන්න වේලාවක් වෙන් කරගන්න ලැබීම සතුටක්…. ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය කතා සමයන් වලදී මෙන් සකස් කල සැලසුම් ඉතා සුමටව, පියවරෙන් පියවර…

ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායමේ රන් කොල්ලයේ තුන්වෙනි කතා මාලාවෙන් අනතුරුව, පස්වෙනි කතා මාලාවට උපසිරැසි ගෙන එන්නට බයිස්කෝප් අඩවියත් එක්ක අවුරුදු දෙකකට පස්සේ ආයේම එකතුවෙන්න වේලාවක් වෙන් කරගන්න ලැබීම සතුටක්….

ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය කතා සමයන් වලදී මෙන් සකස් කල සැලසුම් ඉතා සුමටව, පියවරෙන් පියවර පෙර අනුමාන කල ලෙසම සිදුනොවන, තෙවන කතා සමයේදී මා මතක් කල පරිද්දෙන්ම, බර්ලින්ගේ වචන වලින්ම කියූ “පිස්සු හැදෙන සැළැස්මක්” බව මේ වන විට මේ රන් කොල්ලය තහවුරු වී අවසන් වග.

මේ වන විට ප්‍රොෆෙසර්, පරීක්ෂක සියෙරාගේ ග්‍රහණයට ලක්ව මුළු රන් කොල්ලයටම දිශානතියක් නොමැති මොහොතකයි ගතවෙන්නේ. පසුගිය කොටසින් රැකෙල් ව ඇරලු හෙළිකොප්ටරය සාර්ථක ලෙස සඟවන්නට ප්‍රොෆෙසර් ඇතුළු පසුපෙළ කණ්ඩායමට හැකියාව ලැබුනා ඔබට මතක ඇති.

කර්නල් ටමායෝගේ ඒ අසාර්ථකත්වයත් එක්ක, ඔහු හමුදා මැදිහත් වීමක් කරන්නයි සුදානම. මෙවර කොටස වෙන්වන්නේ කර්නල් ටමයෝගේ හමුදා මැදිහත් වීමටයි. ඒවගේම අර්තුරෝගේ ගිණිකෙළි සංදර්ශනයකින් අද කතාව හැඩ වෙනවා.

හැමදාමත් වගේ තනියම නැතුව අප සහෝදර උපසිරැසි කණ්ඩායම කොටසින් කොටස ඔයාල වෙතට ඉක්මණින්ම සමීප වේවි. උපසිරැසිකරණයේදී මෙච්චර ඉක්මණින් පස්වන සමයේ පළමු කොටස් පහ ප්‍රේක්‍ෂක ඔබට සමීප කරන්න සහය දුන් ඇඩ්මින් කණ්ඩායම ඇතුළු හසා අයියාටත් , රවිඳු මලයාටත් අනෙකුත් උපසිරැසිකරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා.

පෙර සමයන් වලදී මෙන්ම මෙවරත් ඔයාලගේ අදහස් එක්කාසු කරන්න පහල ඕන තරම් ඉඩ තියෙනවා කියා මතක් කරන ගමන් ගිහින් එන්නම්. ජය…!!! 😉✌

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

43,134 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

43,134 downloadsDownload Subtitles29 KB

40 comments

  1. Achi

    බොහොම ස්තුතියි සබ් එකට..

  2. P_mihir

    Thanx saho

  3. Anuja Lakshitha

    thanks ayye sub ekata

  4. Kushan

    Sub akta thanks

  5. Nisa

    Thnks broo..

  6. Malith Dilshan

    thnk you...

  7. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. sachintha

    උම්බෑ කියන්න එපා බන් චාටර් නේ...

    1. තරිඳු ගමගේ

      ;)

  11. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  12. Pramukmili

    Thanxx bro.......

  13. Rangana Bandara

    Money Heist aka La casa de papel [S05 : E03] thama parakku ai

    1. තරිඳු ගමගේ

      සයිට් එකට දාලා තියෙන්නේ සහෝ !!!

  14. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...

  15. asira

    anith akat dennako

  16. chinthaka.max4

    thankx machan

  17. Anonymous

    Thanks bro. ❤️❤️❤️

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. Anonymous

    thnk uuuuuuuuuuuuuuu

  22. Anonymous

    Thanks

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  24. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  25. Anonymous

    Thanks....

  26. Dewadithya

    Thanks for sub!

  27. dushan

    ela

  28. mindika

    Thanks !!!

  29. Pasindu

    Thanks bro..

  30. Anonymous

    mn reddad sub gddi wala site wlat ywnne....sub gnn ba

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  33. lakshan

    THANKS ..................

  34. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  35. Yasindu Kalana

    Thank You!

  36. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  37. Anonymous

    Supiri bro

  38. Nadun Sanjana

    Thanks