ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා Money Heist අවසාන කතාසමයේ එපියකට උපසිරසි ලබාදෙන්න. ඒකට ඉතින් ස්තුති කරන්න ඕනේ රවිඳු සහෝදරයට තමයි. උණු උණුවෙම තියෙන නිසා ඉක්මනට කතාවටම යන්නම්. ප්‍රොෆෙසර් සියෙරාට අහුවුනාට පස්සේ දැන් බේරෙන්න විදිහක් නැතුවයි ඉන්නේ. ඒ අතරේ ස්ටොක්හෝම් ආර්ටුරෝ ට වෙඩිතිබ්බට පස්සේ ඔහු ඉන්න…

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා Money Heist අවසාන කතාසමයේ එපියකට උපසිරසි ලබාදෙන්න. ඒකට ඉතින් ස්තුති කරන්න ඕනේ රවිඳු සහෝදරයට තමයි. උණු උණුවෙම තියෙන නිසා ඉක්මනට කතාවටම යන්නම්.
ප්‍රොෆෙසර් සියෙරාට අහුවුනාට පස්සේ දැන් බේරෙන්න විදිහක් නැතුවයි ඉන්නේ. ඒ අතරේ ස්ටොක්හෝම් ආර්ටුරෝ ට වෙඩිතිබ්බට පස්සේ ඔහු ඉන්නේ ඉතා අමාරු අඩියක. කොහොමින් හරි කරන්න පුළුවන් සත්කාර කරලා යන්තම් පණ අරගෙන එයාව රෝහලකට පිටත් කරලා යවනවා. ඒ යවන්නේ ප්‍රාණ ඇපකරුවන් අතේ, ඒවගේම රහසින් ඔවුන්ගේ මාංචු වල මයික් හයිකරනවා එළියේ වෙන කතාබහට සවන්දෙන්න. හැබැයි ස්ටොක්හෝම් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ ආර්ටුරොට වෙඩි තියපු එක ගැන. ඒ අතරේ ටමායෝ ප්‍රවෘත්ති සාකච්චාවක් තියලා හැමෝටම දැනුම් දෙනවා සියෙරා කියන්නේ ද්‍රෝහියෙක්, එයා දැන් වැඩකරන්නේ ප්‍රොෆෙසර් ට කියල.
එහෙනම් ඔතනින් එහාට මං කියන්න යන්නේ නෑ..
බලලා අදහසක් කියාගෙනම යන්න.
තවත් උපසිරසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
40,044 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රඛිත රණතුංග
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Kantha_DLA
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anuja Lakshitha
thanks ayye sub ekata
Tharindu Madushan
Adee Thanks anith ekath ikmanata dannkoo
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි
Pramukmili
Thank bro....
Malka Jayathilina Revo
බොහෝම ස්තුතියි
Kasun Lakshan
උපසිරසට ගොඩාක් ස්තුතියි , පිස්සු හැදිලා ආය හැදිලා ඉන්නේ ඊළග එපි 2කේ උපසිරස දෙනකන්...
prageeth
thanks bro
nk
thanks 04 05 th danda
Pasiya
Thanks Broo..
Bro Outer Banks Series ekata Sub genna puluwanda... Loku udawwakKushan
Sub akta thanks
chinthaka.max4
thankx machan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
thnks...............
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Anonymous
Thanks
Dewadithya
Thanks for sub!
dushan
ela
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
lakshan
thanks ....................
Anonymous
Thnx for sub ...❤️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Ruchira
Thanks for the sub!!!!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement



… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.