Watch Trailer

Money Heist aka La casa de papel [S05 : E04] Sinhala Subtitles | හෙල්සින්කි බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න හැමෝම බලන් හිටපු හතරවෙනි කොටසෙ උපසිරැසිය අරන් ආවා. මුලින්ම මාව මේකට සම්මාදම් කරගත්ත රවිඳු සහෝට ස්තූති කරලා ඉන්න ඕන. මේක එක හුස්මට බලන කතා මාලාවක් නිසා පහුගිය කොටස්වලදි මොකද වුනේ කියලා වැඩිය මතක් කරන්න යන්නෙ නෑ. තුන්වෙනි කොටස අවසානෙදි ඇලීසියාට ලමයා හම්බෙනවා. ටමායෝ විසින් කොල්ලකරුවන්ට පහර දෙන්න…

ඔන්න හැමෝම බලන් හිටපු හතරවෙනි කොටසෙ උපසිරැසිය අරන් ආවා. මුලින්ම මාව මේකට සම්මාදම් කරගත්ත රවිඳු සහෝට ස්තූති කරලා ඉන්න ඕන. මේක එක හුස්මට බලන කතා මාලාවක් නිසා පහුගිය කොටස්වලදි මොකද වුනේ කියලා වැඩිය මතක් කරන්න යන්නෙ නෑ. තුන්වෙනි කොටස අවසානෙදි ඇලීසියාට ලමයා හම්බෙනවා. ටමායෝ විසින් කොල්ලකරුවන්ට පහර දෙන්න විශේෂ කොමාන්ඩෝ කණ්ඩායමක් යවනවා.

මේ සිද්ධියෙන් පස්සෙ කොමාන්ඩෝ සෙබළු බැංකුවේ වහලය පුපුරවලා බැංකුවට ඇතුලු වෙනවා. මේ පිපිරීම නිසා හෙල්සින්කිව පිලිමයකට යට වෙලා කකුලකට බරපතල තුවාල වෙනවා. ෆ්‍රොෆෙසර් කොමාන්ඩෝ සෙබලුන්ගෙන් හෙල්සින්කිව බේරගන්න සැලැස්මක් හැදුවත් ටමායෝ දෙවෙනි ප්‍රහාරයක් දියත් කරන්න හදන නිසා ටෝකියෝගෙ කණ්ඩායමට වෙලාව අරන් දෙන්න පොඩි කෝල් එකක් ගන්නවා. කොහොමහරි ප්‍රාණ ඇපකාරයින් පාවිච්චි කරලා වහල උඩට යන ටෝකියෝ සහ පැලර්මො හෙල්සින්කිව බේරගන්න පැති දෙකකින් හමුදා සොල්දාදුවන්ට පහර දෙනවා. ෆ්‍රොෆෙසර්ගෙන් කෝල් එක නිසා ටමායො දෙවෙනි බට කණ්ඩායම යවන්නෙ නෑ. අන්තිමේදි කොමාන්ඩෝ සෙබලුන්ව වට කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ?

මේ කොටසෙදි බර්ලින් තමන්ගෙ පුතත් එක්ක එකතු වෙලා කරන සොරකමකුත් අපට බලාගන්න පුළුවන්.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

39,153 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

39,153 downloadsDownload Subtitles26 KB

33 comments

  1. Anonymous

    Thank You

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Kushan

    Sub akta thanks

  4. sandun hapuarachchi

    thanks bro

  5. chinthaka.max4

    thankx machan

  6. Anonymous

    Thanks bro ,,,
    Good job

  7. Channa deshapriya

    Ela mcn ,,thanks ah
    Good job

  8. Anuja Lakshitha

    thanks ayye sub ekata

  9. Pramukmili

    Thanxx bro....

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. hasindu

    sub download wenne naneee........

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  16. Anonymous

    thank you.............

  17. Sanoj Lakchan

    Thanks mchan sub ekata. See season 2 awith thiyenne saho iwasillak nathuwa inne sub eka denkam. Plz saho ikmnatama dennako sub eka. Thanks

  18. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  20. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  21. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  22. Dinuka

    සබ් ටික සුපිරි ස්තූතී බ්‍රෝ...❤️‍❤️‍

  23. Dewadithya

    Thanks for sub!

  24. dushan

    ela

  25. mindika

    Thanks !!!

    1. Anonymous

      download link ekak dennako,.. WEB

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  28. lakshan

    thanks ................

  29. Anonymous

    Thnx for sub ...❤️

  30. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  31. Ruchira

    Thanks for the sub!!

  32. Ishan Madusha

    බොහෝම ස්තූතියි...