Watch Trailer

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙම…

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ කොල්ලයට මොකද වෙන්නේ කියලා බලාගන්න ඔයාලට දෙසැම්බර් 03 වෙනිදා වෙනකන් බලන් ඉන්න වෙනවා. මොකද මේ කතා සමය කොටස් 2ක් විදිහට තමයි ප්‍රේක්‍ෂකයන් හට ඉදිරිපත් කරන්නේ. එයින් පළමු කොටස මින් අවසානයක් වෙනවා.  එහෙනම් අවසානය ඔයාලටම බලන්න ඉඩ සලසලා මම පොඩ්ඩක් විතර මේ කොටසේ ආරම්භය මතක් කරලා දෙන්නම්. 

ටෝකියෝ ගැන අවධානය වැඩිපුර යොමු වෙන කොටසකට තමයි අපි මේ එකතු වෙන්නේ. ඒ වගේම මේ කොටසේදී නොහිතන අවසානයක් වගේම යම් යම් අතීත සිදුවීම් දැකගන්න ලැබෙනවා. ටෝකියෝ, ඩෙන්වර් සහ මැනිලා ඉහල මහලේ සටන් වදින අතරේ ලිස්බන්, බොගෝටා සහ පිරිස කොල්ලයේ ඉදිරි කටයුතු කරගෙන යනවා. අපි බලමු අදවත් මේ කොල්ලය අවසානයක් දකීද කියලා.එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

40,056 downloadsDownload Money.Heist_.S05E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

40,056 downloadsDownload Subtitles26 KB

68 comments

  1. Madushan Kumara

    Thanks for

  2. Anonymous

    palawin cmt eka magen.thnax bn ubalata.raa wenka balan hitye meka danakan

  3. Anonymous

    ha ha pura kiyala on sub eka gatta. tnx okalamatam

  4. Kasun M

    denakan balan hitiye

  5. Pramukmili

    Thanxx bro

  6. Anuja Lakshitha

    thanks ayye sub ekta

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. chinthaka.max4

    thankx machan

  9. Prasad Duminda Perera

    Thank you sub ekata. jaya wewa..

  10. Prasad Duminda Perera

    Thank you sub ekata. jaya wewa.. aa

  11. Nilush Angana

    Sub ekata thanx

    1. Maheshika

      Thank u so much for your subtitles

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    1. Ms

      Thanks

  13. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූති...

  14. Udesh Dias

    බොහෝම ස්තූතියි

  15. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  16. Kushan

    Sub akta thanks

  17. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...

  18. Anonymous

    thankyou...................

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  21. චතුරංග බුද්ධික

    පළමු වෙනි කතාමාලාවට බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන ලින්ක් වැඩ කරන්නේ නෑ...
    පුලුවන් නම් මොකක් හරි දෙයක් කරලා දැනුවත් කිරීමක් කරන්ටකෝ...

  22. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  23. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  24. Dewadithya

    Thanks for sub!

  25. dushan

    ela

  26. Anonymous

    Thanks

  27. R_deshan

    සීසන් 5 එකේ මුල් එපි 5ට සබ් කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි.එකින් එකට කමෙන්ට් කරේ නම් නෑ ඒ නිසා ඔක්කොටම හරියන්න මේ ස්තූති කරේ.එපි ටික ආපු ගමන් සබ් දෙන්න උන මහන්සිය ගොඩක් වටිනවා.හිතුවට වඩා මේ සීසන් එකේ ප්‍රචණ්ඩත්වය ටිකක් වැඩිපුර තිබ්බා.කුතුහලයත් කලින් සීසන් වලට වඩා වැඩී වගේ.පස්වෙනි එපියෙ අන්තිමට නම් පට්ට දුක හිතුනා.නැවත වතාවක් ස්තූතියි සබ් ටික අරන් ආවට.දිගටම සබ් දෙමු.ජයවේවා!!

  28. Anonymous

    tnx

  29. mindika

    Thanks !!!

  30. Sajith Dilshan

    Subtitle ekata thanks brother.Puluwannam Netflix 2017 Mindhunter series ekata sub dennako.

  31. charith

    සබ් එකට ස්තුතියි..

  32. dlishan

    sub ekata tnkx brooo

  33. dlishan

    digatama sub denna

    1. Dinuka

      S5 V2 eke subtitles oniiiiii

  34. Anonymous

    Sthuthi

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  37. Chandima

    Thank you meke ethurutika kawadda anne

  38. Anonymous

    අලුත් episode ටික දෙන්නනෙ කවදද

  39. Anonymous

    Aluth tikath demu netha

  40. Anonymous

    Aluth eka one

    1. Kusal Fernando

      කෝ අලුත් ටික (S05 volume 02)

  41. Anonymous

    Aluth episode tika kavadada denne

  42. Kantha_DLA

    Request:
    Money Heist (2021) (S05) part 2

  43. Proffecor

    aluth tike sub dannko eka episode eka gane ikamat plz plz

  44. Anonymous

    Season 5 volume 2 ටිකත් daannako

  45. DMT SANJEEWA

    season 5 part 2 akka damu ne

  46. Anonymous

    Season 5 volume 2 kavadada denne ?????

  47. Kavindu Kalhara

    අලුත් ඒක ඕන බන් ඒක දාල දවසක්ම ගියානෙ

  48. Kavindu Kalhara

    අලුත් එක කවද්ද දාන්නෙ

  49. Kavindu Kalhara

    Thanks for subtitles

  50. dasun

    part 2 sub oonaaaaa

Load more comments