Watch Trailer

Time (2021) [S01 : E02] Sinhala Subtitles | දගගෙයි දඩුවම්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටයිම් කතාමාලාවේ දෙවැනි කතාංගය අරගෙන එන වගකීම බාර වුනේ මට. ඉහළ IMDB අගයක් ලබාගෙන තිබෙන බ්‍රිතාන්‍ය අපරාධ කතා වර්ගීකරණයට අයත් විශිෂ්ට කතාමාලාවක් වෙන ටයිම්හි පළවැනි කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඉන්න ඇත්තෙ නේද? එහෙමනම් කෙටියෙන් වගේ කියලා ඉන්නම්කෝ මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා. වෘත්තී…

ඔන්න එහෙනම් ටයිම් කතාමාලාවේ දෙවැනි කතාංගය අරගෙන එන වගකීම බාර වුනේ මට. ඉහළ IMDB අගයක් ලබාගෙන තිබෙන බ්‍රිතාන්‍ය අපරාධ කතා වර්ගීකරණයට අයත් විශිෂ්ට කතාමාලාවක් වෙන ටයිම්හි පළවැනි කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඉන්න ඇත්තෙ නේද? එහෙමනම් කෙටියෙන් වගේ කියලා ඉන්නම්කෝ මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා.

වෘත්තීයෙන් ගුරුවරයෙක් වෙන මාක් කොබ්ඩන් තමන්ගෙ අධික බේබදුකම නිසාම ලොකු අමාරුවක වැටෙනවා. බීමත් රිය ධාවනය සහ පුද්ගලයෙකු මරා දැමීම නිසා ඔහුව වසර හතරකට සිරගෙට නියම වෙනවා. ජීවිතේම විනාශ වෙලා හිරේට එන මාක්ට හිරේ ඇතුලෙත් ආපු සැනින්ම කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඇතැම් පිරිස් ඔහුට නිතර නිතර අඩත්තේට්ටම් කරන්න පෙළඹීම නිසාම. හැබැයි කොබ්ඩන්ට හිරගෙයි නියාමකවරයෙක් බොහොම සුහදව සළකනවා. මේ හේතුවක් ඔහුට අනිත් අය විරුද්ධ වෙන්න හේතුවක් වෙනවා.

ඒවගේම අද කොටසින් දැක බලාගන්න පුළුවන් මාක් කොහොමද තමන්ට අඩත්තේට්ටම් කරන අයට මුහුණ දෙන්න යන්නෙ කියලා. ඒ වගේම ඔහුට එයට උදව් කරන්නෙ කවුද කියන එක. ඒවගේම නියාමක මක්නෙලිටත් යම්යම් තමන් නොහිතන කරදරවලට මුහුණ දෙන්නට වෙනවා. මාක්ගෙ හිර කුටියට අද කොටසින් අළුත් සගයෙක් එහෙමත් එනවා. ඒ වගේම ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින්නා වගේ පවුල් ජීවිතෙත් යම් වෙනසක් වෙන්නයි යන්නෙ.

එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙනකම් මං සමුගන්නවා. එතෙක් ඔබට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,053 downloadsDownload Time-2021-S01-E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,053 downloadsDownload Subtitles30 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P