ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ”Money Heist” අවසාන කතාමාලාවෙ අන්තිම කොටස් 5 යි මේ අරගෙන එන්නෙ. ඒවගේම තමයි මම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන නිසා කට්ටියක් එකතු කරගත්තා. ඒවගේම කියන්න ඕන මේක සෙනසුරාදා උදේම ලබාදෙන්න හිතං හිටියත් නොහැකි වුණා විදුලි ඇන හිටීම නිසා. තවමත් විටෙන් විට විදුලිය යනවා. මාත් එක්ක කරන අය…

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ”Money Heist” අවසාන කතාමාලාවෙ අන්තිම කොටස් 5 යි මේ අරගෙන එන්නෙ. ඒවගේම තමයි මම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන නිසා කට්ටියක් එකතු කරගත්තා. ඒවගේම කියන්න ඕන මේක සෙනසුරාදා උදේම ලබාදෙන්න හිතං හිටියත් නොහැකි වුණා විදුලි ඇන හිටීම නිසා. තවමත් විටෙන් විට විදුලිය යනවා. මාත් එක්ක කරන අයටත් ඒ සෙතේමයි. ඉතින් කියන්න තියෙන්නෙ පුළුවන් විදියට ලබාදෙන්නම් කියලා. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
අන්තිම කොටසේදී අපිට දකින්න ලැබුණා ටෝකියෝගෙ ඛේදවාචික මරණය. ඇත්තටම කවුරුත් හිතං හිටපු දෙයක් නෙමේ ඒක. කොහොමහරි ටෝකියෝ නිකං මැරෙන්නෙ නැහැ. එතන ඉන්න සොල්දාදුවෝ බාගෙට බාගයක් මරාගෙන මැරෙන්නෙ. දැන් ඉතුරු වෙලා ඉන්නෙ දෙන්නැයි. ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක්ට ගොඩක් තුවාලයි. කොහොමහරි මේක දැන් දෙපාර්ශවයටම අවුල් සහගත සිදුවීමක්. ඔය අතරේ තමයි සියෙරා හිමීට ළමයවත් අරගෙන ලිස්සල පැනගන්නෙ. හැබැයි ප්‍රොෆෙසර් නිකන් ඉන්නෙ නැහැ. මර්සෙයිලිවත් අරගෙන යනවා එයාව අල්ලගන්න. හැබැයි සියෙරා කියන්නෙ හෙන කපටි ගෑණියෙක්. මේක එයාගෙ උගුලක් වෙන්න පුළුවන්. ඔය දේවල් වෙන අතරේ තමයි කණ්ඩායම වෙච්ච දේ වාසියකට අරගන්නෙ. මොකද කිව්වොත් සොල්දාදුවන්ගෙ මේ තුවාල වෙච්ච කෙනාට හුඟක් අමාරුයි. ඒ නිසා සැත්කමක් කරන්නම වෙනවා. ඉතින් මේ දෙගොල්ලෝ ගනුදෙනුවක් කරනවා යටත් වෙන්න කියලා. හැබැයි තුවාල වෙච්ච කෙනාට යන්න දීලා. හැබැයි සොල්දාදුවොත් හෙන කපටි කට්ටියක්. එහෙනම් අපි බලමුකො ඉතුරු ටික කොහොම වෙයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
46,348 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
45 comments
Anuja Lakshitha
Anonymous
Download links oneeee pissek pissek wage inne oka enakan
Pasiya
adoo supiri bn.. iwasillak nathuwa hitiye..
Hasitha Madhushanka
Thanks Bro
Anonymous
Thank saho... oyala sub danakan iwasillak nathuwa idiye...
Naara
gammac thamai❤️ ithuru tikath ikmnta demu sahoo
dasun
RUWINDU, GINDARA MCHN
Prabodha20
ගොඩක් ස්තුති
Thirana Ramuditha Embuldeniya
THANK YOU !
DMT SANJEEWA
Thanks aiya....
abisheka
ikmata ihurutika danna
Pasiya
anith episode ekath taggala danna...
Kasun Lakshan
අම්මෝ මරු.. උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
Sulthan Mohammad
ilaga sub ek kiytd enne
Pramod
බොහොම ස්තූතියි
ඉතුරු ටිකත් ඉක්මංට ම දෙන්නKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!akash
ilaga ep tikath ikmnt one brother
Rusith Dileepa
තැන්ක්ස් අයියේ ... ❤️❤️
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
BIG j
Thanks brother, sub eka danakan vitin vita site ekata awith baluwa
BeMax
Ado Thnx mcn.Bs.!
Anonymous
Thnx for the sub❤️
P_mihir
Thnx for the sub❤️
Anonymous
thank you
Anonymous
thanks a lot
kavindu
hammo danna patan aran!!!! download krn dws 2k tisse bln inne sub netuwa. :'(
ane puluwn trm ikmnt ituru ep 4tat denna balanna. thankyou verry much for you time to our entertainment...Kaviya
අම්මෝ තෑන්ක්ස් හොදේ ❤
අනිත් ටික කවද්ද දෙන්නෙsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nilush Angana
Sub ekata thanx
Pavan pavithra
පුළුවන්ද අද දවසේ ඔක්කොම ටික දෙන්න ...sub නැතුව බලන්න විදිහක් නෑනේ..
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
chinthaka.max4
thankx machan
mindika
Thanks !!!
kavi
බලාගෙන හිටපු එකක්
බොහොම ස්තූතියි සහෝlakshan
thanks ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
Thnx for sub ...❤️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
GG bro ❤
Ruchira
Thanks for the sub!!!!
Yasindu Kalana
Thank You!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement



thanks ayye sub ekata