Watch Trailer

The Outpost (2018-) [S04 : E08] Sinhala Subtitles | ස්වාමිවරුන්ගේ මනබඳින කටහඬ [සිංහල උපසිරසි]

– ඩ්‍රෙඩ් දේවස්ථානයට ආවෙ ඒකයි. ඌ ආවෙ යතුර ගන්න. – ගෘහ සේවිකාව. – නායා? – දේවස්ථානයෙන් ඩ්‍රෙඩ් හොරකම් කරපු යතුර අපට ගන්න ඕන. – ආක්‍රමණය දැනටමත් ආරම්භ වෙලා. – මට යන්න දෙන්න! – අපි ජීවත් වෙන්නෙ ඔබට සේවය කරන්න.! – ෆාලිස්ටා, එපා! – මම 3-1-3. – හායි. – ඔයා මොකක්ද කෙරුවේ? මගේ නාවියාස්පෝර්! – ඒක […]

– ඩ්‍රෙඩ් දේවස්ථානයට ආවෙ ඒකයි. ඌ ආවෙ යතුර ගන්න.

– ගෘහ සේවිකාව.
– නායා?

– දේවස්ථානයෙන් ඩ්‍රෙඩ් හොරකම් කරපු යතුර අපට ගන්න ඕන.

– ආක්‍රමණය දැනටමත් ආරම්භ වෙලා.

– මට යන්න දෙන්න!

– අපි ජීවත් වෙන්නෙ ඔබට සේවය කරන්න.!

– ෆාලිස්ටා, එපා!

– මම 3-1-3.
– හායි.

– ඔයා මොකක්ද කෙරුවේ? මගේ නාවියාස්පෝර්!

– ඒක තමයි යතුර.

– ඔබ සතුව අපට අයිති දෙයක් තියෙනවා.

වෙනදට සෙනසුරාදා උදේ දෙන උප සිරැසිය, දවස් එක හමාරක් පරක්කු වුණු එකට මුලින්ම සමාව ඉල්ලනවා. වෙනදට සිකුරාදා රෑ වෙනකල් නිදි මරාගෙන ටයිප් කළත් මේ සතියෙ එහෙම කරන්න බැරි වුණේ මමත් පවුලෙ කීප දෙනෙකුත් වසංගතයේ ගොදුරක් වුණු නිසා. රැකියාවට යන්න විතරක් සතියකට දවස් දෙක තුනකට විතරක් එළියට බැහැලා, අනිත් හැම වෙලාවෙම ගෙදරට වෙලා ඉඳලත් (ඒ දවස්වලට ගෙදර ගේට්ටුවවත් ඇරියෙ නෑ) බේරෙන්න බැරි වුණා. ඒ නිසා තමයි මම හැමදාම ඔයාලටත් මේ වසංගතයෙන් බේරෙන්න කියලා කිව්වෙ. ඇත්තටම පුදුමාකාර අමාරුයි. මහන්සියි. මේ ලෝකෙ රසක්, සුවඳක් දැනෙන්නෙ නෑ.

කමක් නෑ. අපි කතාව පැත්තට හැරෙමුකො. කවුරුවත් කියන දේ අහන්නෙ නැතුව දෙවිවරු විශ්වාස කරලා අගනුවරට ගිය ෆාලිස්ටා අළු බවට පත්වුණා. යන්තම් ටොබින් බේරෙනවා. ජැන්සෝ අවදි කර ගත්ත අළුත් කෙනා “313” කොහොම කෙනෙක්ද? එයාගෙන් මුරපොලට කරදරයක් නැද්ද? දෙවිවරු හතර දෙනාට අහුවුණු ටැලොන්, ලූනා, නායා බේරෙන්නෙ කොහොමද? වැඩි විස්තර ලියන්නෙ නැතුව මම ගිහින් එන්නම්.

කවුරුත් පරිස්සම් වෙන්න. බුදු සරණයි!! දෙවි පිහිටයි!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,615 downloadsDownload The-Outpost-2018-S04-E08.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,615 downloadsDownload Subtitles28 KB

13 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. dumindu

    get well soon

    1. Ranjeewa K.Liyanage

      Thanks...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      Get well soon

  4. a n gunasinghe

    thanks, amaruwen idagenath me wade karanawata.

  5. prasanga

    THANKS...

  6. Dean

    ස්තුතියි ! ඉක්මන් සුවය පතමි.

    1. Ranjeewa K.Liyanage

      බොහොම ස්තූතියි..!!!

  7. Anonymous

    THANKS

  8. Lahiru Lakshan

    thanks machn...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.