Money Heist කතා මාලාවේ අන්තිම සීසන් එකේ අටවෙනි කොටස භාරවුනේ මට. දැන් අපි අවසන් කොටසට එන්න එන්න ළං වෙමින්නේ ඉන්නේ. තව කොටස් දෙකකින් මේ ප්‍රසිද්ධ කතා මාලාව අවසන් වෙනවා. ඒ නිසා අපි ඉක්මණින්ම අද කොටස ගැන බලමු. කලින් කොටසෙදි මතක ඇතිනේ සෙට් එකේ කෙනෙක් නිසා ප්‍රොෆෙසර්ට වුනු දේවල් ටික. ඒත් කොහොම හරි දැන් ක…

Money Heist කතා මාලාවේ අන්තිම සීසන් එකේ අටවෙනි කොටස භාරවුනේ මට. දැන් අපි අවසන් කොටසට එන්න එන්න ළං වෙමින්නේ ඉන්නේ. තව කොටස් දෙකකින් මේ ප්‍රසිද්ධ කතා මාලාව අවසන් වෙනවා. ඒ නිසා අපි ඉක්මණින්ම අද කොටස ගැන බලමු.
කලින් කොටසෙදි මතක ඇතිනේ සෙට් එකේ කෙනෙක් නිසා ප්‍රොෆෙසර්ට වුනු දේවල් ටික. ඒත් කොහොම හරි දැන් කට්ටිය රත්තරං ටික එලියට ගන්න විදිහ හොයාගන්නවනේ. මේ එක්කම අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් එනවා පොලීසිය මේ පස්සෙත් පන්වන එක ගැන.
මේ අතර තුර මොනිකගෙත් ඔලුව අවුල් වෙලා. තව පොඩ්ඩෙන් කෙනෙක්ට මේ නිසා ජීවිතෙනුත් යන්න වෙනවා.
අද කොටසේ වැදගත්ම සිදුවීම් ටිකක් පෙන්වන්නේ බර්ලින් ගැන. අවුරුදු කිහිපයකට කලින් බර්ලින් සහ මිනිහගේ පුතා අතර වුනු දේවල් ටිකකුත් අද එපියෙන් බලාගන්න පුලුවන්.
අද කොටසට IMDB තුළ 8.3 ක අගයක් ලැබිලා තියෙනවා.
එහෙනම් Money Heist තුළින් මම සමුගන්නවා. ආයෙත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
42,915 downloadsDownload La.casa_.de_.papel_.A.K.A.Money_.Heist_.S05E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
anu
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Buddhima A
ඇති යන්තම්. කෝ 9,10 සබ් දාල නෑනේ . ඒවත් ඉක්මනට දාන්න.
Kavindu
Godak sthuthie wechcha mahansiyata! ❤️
Ithuru tikatdenakan inne.okkoma ekata balanna..No name
Thank you bro ❤
අනිත් දෙකත් පුලුවන් ඉක්මනට දාන්නDMT SANJEEWA
Thanks malliya........
sajeewa
ko ane ithuru tika
adahth ekaine blanna wenne
wadata giyeth na niwaduwak dhamma okkoma balanna kiyalaDilshan chathuranga
ආදරෙයි බං
Anuja Lakshitha
thanks kollo sub ekt
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Gayan
Thanks brother.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
^__^
Thanks boss
Madhawa Welagedara
Thank you bro
Anonymous
thanks
ලහිරු අසලක
ස්තූතියි සබ් එකට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
chinthaka.max4
thank machan
Nilush Angana
Sub ekata thanx
mindika
Thanks !!!
kavi
බොහොම ස්තූතියි සහෝ
lakshan
thanks ......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
Thnx for sub ...❤️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
GG bro ❤
Ruchira
Thanks for the sub!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Janindu
thanks machn sub ekta
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement



1 st athi yanthan dala...thanx habai