ඔන්න යාලුවනේ මම මගේ 36වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 13 වෙනි නිර්මාණය. පොඩ්ඩන්ට ටික කලකින් මට මුකුත් දෙන්නත් බැරි උනානේ. මේක IMDb වල ලකුණු 6.5ක් ගන්න සමත් වෙලා තියෙනවා, ඔයාලට මතක ඇතිනේ මම කලින් දුන්න Shreks Thrilling Tales (2012) එක, ඒකේ දාල තියෙන පොටෝ…
ඔන්න යාලුවනේ මම මගේ 36වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 13 වෙනි නිර්මාණය. පොඩ්ඩන්ට ටික කලකින් මට මුකුත් දෙන්නත් බැරි උනානේ. මේක IMDb වල ලකුණු 6.5ක් ගන්න සමත් වෙලා තියෙනවා, ඔයාලට මතක ඇතිනේ මම කලින් දුන්න Shreks Thrilling Tales (2012) එක, ඒකේ දාල තියෙන පොටෝ එකේ චිත්‍රපට තුනක් දාලා තියන්නේ, ඒඅනුව තමයි මම මේක උපසිරසි ගැන්වුවේ, මේක ටිකකලක ඉදන් කරන්න හිටියත් පහු උනා, මේකේ කතාව ගැන කියනවනම් ” පිටසක්වළ” ඉඳන් එන පියාඹන පිරිසියකින් යම් දියරයක් ඉසිනවා වට්ටක්කා වත්තකට, පසුව ඔවුන් යන්න යනවා, නගරයේ ඉන්න ළමයි වැඩිහිටියන් සියලු දෙනා හැලෝවීන් උත්සවයට ( ඔක්තෝම්බර් 31 රාත්‍රිය ) ලෑස්ති වෙනවා රසකැවිලි එහෙම හදාගෙන, ඔය අතර අපේ වීර කණ්ඩායමට දැන ගන්න පුළුවන් වෙනවා පිටසක්වල ආක්‍රමණයක් ගැන, ඔවුන් එනවා මෙය විසදන්න, ඔවුන්ට එය ලෙහෙසියෙන් විසදන්න පුළුවන් වෙයිද? මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද? ඒක හරියම බලන්න ඔබත් කැමතිනම් මෙය අරගෙනම බලන්න, ඔබගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න, ජයවේවා.
සැ:යූ: උපසිරසි ගොනුව එක්ස්ට්‍රැක් කරන්න අපහසුයි නම් මේ දේවල් කර බලන්න, උපසිරසි ගොනුව හිස් පෝල්ඩර් එකක් තුල හෝ ඩික්ස්ටොප් එක මත තබා එක්ස්ට්‍රැක් කර බලන්න, එසේත් බැරිනම් උපසිරසි ගොනුවේ නම කෙටි කර නැවත උත්සහ කරන්න, අනිවා එක්ස්ට්‍රැක් වෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
Monsters vs Aliens Mutant Pumpkins from Outer Space 2010
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,931 downloadsDownload Monsters-Vs-Aliens-Mutant-Pumpkins-2009-www.baiscopelk.com-.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
30 comments
Dasun
h[a]s
sha niyamai balanna one animation nam
quik
thanks
Lahiru
ela machan digatama denna animation awa
kalinga
ජය වේවා දිමුතු සහෝ :) නියමම ඇනිමේෂන් එකක් මේක
bandula
animation nam aniwa banwa
vee
maxxa hode saho
ranga
bohoma thuthi saho digatama subs denna :) jaya!
mihin ලංකා
ලොවෙත් නෑ බාන්න දැම්ම
jayanandana
download kara machanm animation arinne nahe machan
me
Thanks
jack
ස්තුතියි මචෝ සබ් එකට
“චූටී මල්ලි”
සහෝ Monsters vs Aliens (2009) කියලා ෆිල්ම් එකක් තියෙ
ඒක බැලුවෙ ඊයෙ රෑ
සිංහල නැතුව බැලුවෙ
මන් හිතුවෙ මේ ඒක කියලා
බැලින්නම් එකෙම පොඩි එකක්නෙ
එල එල
සබට තුති
ඔබට ජය....................Saman Prasad (Black Cobra)
thanq thanq... :D
#ChalinduDeshan (කිනා)
නියමයි නියමයි දිමුතු සහෝ.
කලින් මමනං මේක බලල තියේ.
කමක් නෑ.
අලුතින් බලන කෙනෙක්ට උපකාරයක් වෙයිනේ.
ජයවේවා!sp පියමල්
රාක්ෂයෝ මදිවට පිටසක්වලයොත් ඉන්නවා,නියමයි,thanks සහෝ
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq
Kushen
Monsters vs Aliens (2009) film eke sub ekath dennako.....
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...කේ.යූ.ජී. උදාර
නියමයි දිමුතු............
සිංහල සබට බොහොම ස්තූතියි.NCJD
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. ඔන්න මමත් බා ගත්තා.
කොහොමත් ඇනිමේෂන් වලට කැමතියිනේ.Rayan
meke torrent eke podi awlak wage,add karanna baa kiyanawa
mudiya / මුදියා
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
mudiya / මුදියා
හුරේ දිමුතු මාමට ජයවේවා.
ඊයෙම බාල ඉවර කරා.
අද අනිව බලනව.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!nalaka
තෑන්ක්ස් සහෝ
madusanka
නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින්..good luck
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks