“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේර…

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක. මම කතාව ගැන පොඩි හැදින්වීමක් කරේ.
ගිය සතියේ එලයිජා ආපහු නිදහස් වෙලා එනවා. ඒ වගේම ඩවිනාට පොරොන්දුවක් වෙනවා එයාගේ බලය පාලනය කරන්න එලයිජා උදව් කරනවා කියලා. එලයිජා කියන්නේ සාමාන්‍යයෙන් පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවේ. මේ සතියේ ඒ පොරොන්දුව ඉටු කරන හැටි බලමු. තවත් අපි මෙච්චර කල් බැලුවේ ක්ලවුස්ගේ වැඩ ටිකනේ. මේ සතියේ එලයිජා ගේ වැඩ ටිකත් බලාගන්න පුළුවන් වෙයි.
එහෙනම් ඔක්කොම මේ කොටසත් බලලා විනෝද වෙන්නකෝ. ලබන සතියේ කොටස අරං එනකං සියල්ලටම ජය. සුභ සතියක්…!!
130 MB කොපිය මෙතනින් බාගන්න 5f723620591bb2c275dde8e012933494fa1cf659 230 MB කොපිය මෙතනින් බාගන්න 6e1052a8b5375bf5d27cd26ae6a0a20c49a215dc 350 MB කොපිය මෙතනින් බාගන්න 33ae36d353ab255321ccb22dab01bb9233d19f02 780 MB කොපිය මෙතනින් බාගන්න afa72b02bf2c4d56aa833effbf49f850f3bf45b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,463 downloadsDownload The.Original.S01E06.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
27 comments
wow
fd
Thanks saho
vee
Maxxa digatama subs denna meykata
yasas
Tx lot
isuru
Meyka denakam unne saho
me
Thanks
harsha
අහ් ඔය දීලා තියෙන්නේ බොහොම ස්තූතියි
g-a-n-d-u
බොහොම තුති සහෝ
nipuna prasad
ela ela machan digatama denna subs
tharanga
බොහොම තුති සහෝ දිගටම දෙන්න
quik
thanks
mudiya / මුදියා
නියමයි ප්‍රසන්නයෝ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!SHEN DE SILVA
ela kollo, meka enakan thama agili ganne, e nisa api okkotama kalin download kala onna, JAYA WEWA!!
shani
thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල ප්‍රසන්න මචෝ...
පට්ට කියන්නේ ගතිම කතාව...
පිලිවෙලින් කිව්වොත් දැනට බලන ඒවගෙන් මේක තමයි තුන් වෙනි ස්ථානය හිමිකරගන්නේ...
කතා නම් මයේ හිතේ 10 කට එහා බලනවා..දැනට බලන ඒවගෙන් හෝම්ලෑන්ඩ්, හොස්ටේජ්, ට පස්සේ තමයි ඔර්ජින්ලස්...
රෙවෝලුෂන් එකත් පැරද්දුවා මේක..
එල එල..
අද එලයිජගේ වැඩ බලන්න ඕනේ..
මගෙත් එලම කොල්ලා...
ජය වේවා මචෝ..
ඒකනේවි, ඩවීනා ත් හොද ලස්සන එකී නේද?zeva
tnx bro sub 1k enakam maga balagena hitye.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
ඔය තියෙන්නෙ බඩු දිලා
සහෝ
සබට තුති
ඔබට ජය.........හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :D
සංජය
එල ප්‍රසන්න සහෝ එල...
Chinthaka
patta tv series eka
Shehan
නියම කතාවක්,,, බයිස්කෝප් එකට සුභ පතනවා,,,,
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
sub ekata thnks
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!MAALnath
Thanks ..............good luck ............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Wow..maru