හේසූ 14 වෙනි කුමාරයව විවාහ කරගන්නවා. විවාහය ලියවිල්ලට පමණක් සීමා වුණ එකක්. නමුත් රජු ඒ ගැන් දන්නේ නැහැ. ඔහු හේසූ සහ ජන්ග් කුමාරයා ගැන නිතර සොයා බලනවා. ඒ නිසාම ජන්ග් කුමාරයා හේසූට බිරිඳකට වගේම සළකනවා. මේ නිසා රජු ඔවුන් ගැන සොයා බැලීම නතර කරනවා. හේසූගෙ සෞඛ්‍ය තත්වය හොඳටම පිරිහෙනවා. ඒකට හේතුව ඇයට දරුව…

හේසූ 14 වෙනි කුමාරයව විවාහ කරගන්නවා. විවාහය ලියවිල්ලට පමණක් සීමා වුණ එකක්. නමුත් රජු ඒ ගැන් දන්නේ නැහැ. ඔහු හේසූ සහ ජන්ග් කුමාරයා ගැන නිතර සොයා බලනවා. ඒ නිසාම ජන්ග් කුමාරයා හේසූට බිරිඳකට වගේම සළකනවා. මේ නිසා රජු ඔවුන් ගැන සොයා බැලීම නතර කරනවා. හේසූගෙ සෞඛ්‍ය තත්වය හොඳටම පිරිහෙනවා. ඒකට හේතුව ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න එක. රජතුමා මේ ගැන දැන ගනීවිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E20.END.161101.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
693 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E20.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
40 comments
dila
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
shehan
thankz me tv series ekata.puluwannam w(two worlds) ekata sub eka denna
Chami.S
Thanks sub walata.
Thawath lassana me wage Korean kathawakma aragena enna.
Good Luck..Udara Damith B/K
...............thanks............
Mahesh
Sub ekata thanx..me wagema lassana kathawakata ayeth sub denna.thank u
නවින් නිසල්
උපසිරසියට ස්තුතියි . කාළ වෙලාවක් තියේ නම් W Two Worlds කොරියන් සිරිස් එකටත් උපසිරසියක් කරන්න !!!
oshantha manjith
අක්කේ සුපිරිම සුපිරි අක්කේ අනෙ මටත් ආසයි සබ් එකක් හශන්න එත් මන් දන්නෙ නැනෙ මට හදන හැටි කියලා දෙන්න පුලුවන්ද
Wasa
Thanks subtitles walata idiriyatath karagenayanna wasanaa lebewa
Shiran Udara
Moon Lovers: Scarlet Heart eke duna sub walata thanxs
Shiran Udara
W Two Worlds eke sub denako puluwanan
widuranga
elama sis ela thwa korean tv ekakin hamu wemuuuuuuuu
thanx for subbbChamika
Thnx sis ikmanata sub dunnata thawa korean drama ekkak denna good luck
Shashini Disanayak
Thank u.. Me drama eka mn asawen baluwa.. Lassana kathawak eka digatama aran awata thanks karanna wachana na.. Duaki kathawe anthimata.. Meke season 2 ekath enawa nam ekatath sub denna..
ishani shanika
thanxx sub ekata puluwannam healer hari naththan thek2 korean drama ekata sub denna...
Hiruni Himasha
thanks sudara akki mechchara kaalekata ikmntama apita sub tka hodatama dunna kena oya... hodama sub akak ayeth thnk you karanawa ikmntama sub tka dunnata,,, me wage twa hoda wedak karan ynna subapethum... !!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s
Attatama laasanama kathawak.dukai ekmanin ewar una ekata.eka digata sub deepu hinda asawen baluwa.thxx oyata api wenuwen kalaya kapa karala sub dunnata.puluwanbam thqwa katawak denna.api blan innawa
Nadeeka
Thanks sis sub eka ikmanin dunnata, puluwan nam w two ekatath sub dennako.
Udara Damith B/K
....................බොහොම ස්තූතියි..............
Dinesh Sapumal Bandara
බොහොම ස්තුතියි සබ් එකට...
Manisha
Thnks akke... Thwa korean drama ekktma sub denna.. Aasawen beluwa kathawak.. Anthim kotasanm patta dukai..
oshantha manjith
supar akke
ඔෂාන්ත මන්ජිත්
akke supar
ඔෂාන්ත මන්ජිත්
අක්කේ මටත් ආසයි සබ් එකක් හදන්න එත් මට තෙරෙන්නෙ නැ අක්කෙ ඔයට පුලුවන්නම් මට හෙල්ප් කරන්න මටත් පුලුවන් ඔයට වගෙ සබ් හදල යලුවන්ට බලන්න දෙන්න අක්කෙ ඔයට පුලුවන්ද මට හෙල්ප් කරන්න අක්කෙ plz
Kasun devinda
hwarang the poet warrior youth Korean drama eketh sinhala subtitles dennako.
Devinda
Thank you
Ita passe flower in the prison drama ekatath sub dennako.rashen
moon lovers season 2 ekatath sub denna plzz..
Diwanka Deshan
Blade man korean series eketh sub dennako
Wathsala Wickramasinghe
thank you very much sis... digatama sub denna..
Jana
සිංහල උපසිරසි වලට බොහොම ස්තුතියි.
Asa U
Supiri sahodari... puluwannam iljimae kiyana darama ekata sub dennako.
chamal disanayaka
mata dananna puluwanda season 2 enne kawadada kiyala
ureshalakshani
bohoma sthuthiy... meke season 2 sub denne kawadadooo...
Ferdinand
iwara nadda meken?
AHGASE2018
thanx for subs❤️️
gmpgmp
thankzzzz
Anonymous
thank you thawa ekak release karanna
amandi
moon lovers season 2 dennako plz
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx sub ekata
me wage raja kale thawa ekakata sub denna
action thiyana
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx