චේර්‍යන්ග්ගෙ මරණය ගැන හේසූ බොහොම දුක් වෙනවා. වොන් කුමාරයා ඒකට සම්බන්ධ බවත් ඇය දැන ගන්නවා.නමුත් වොන් කුමාරයට නම් ඒ ගැන ගානක්වත් නැහැ. මේ අතරෙයි වොන් කුමාරයයි, 8 වෙනි කුමාරයයි රජතුමාට උපකාර කරන Beak Ah එහෙම නැති නම් 13 වෙනි කුමාරයව රජුගෙන් බිඳවන්න සැළසුම හදන්නෙ. ඒ සැළැස්මට වූහීවත් ඇතුළත්. මතකයිනෙ 13…

චේර්‍යන්ග්ගෙ මරණය ගැන හේසූ බොහොම දුක් වෙනවා. වොන් කුමාරයා ඒකට සම්බන්ධ බවත් ඇය දැන ගන්නවා.නමුත් වොන් කුමාරයට නම් ඒ ගැන ගානක්වත් නැහැ. මේ අතරෙයි වොන් කුමාරයයි, 8 වෙනි කුමාරයයි රජතුමාට උපකාර කරන Beak Ah එහෙම නැති නම් 13 වෙනි කුමාරයව රජුගෙන් බිඳවන්න සැළසුම හදන්නෙ. ඒ සැළැස්මට වූහීවත් ඇතුළත්. මතකයිනෙ 13 වෙනි කුමාරයා විවාහ කරගන්න හදන්නෙ වූහී කියන නාට්‍යාංගනාව බව. නමුත් වූහී කියන්නෙ බෙක්ජේ රාජ්‍යයේ කුමරියක්නෙ. ඇයගෙ රාජ්‍යයේ වැසියන් වහලුන් බවට පත් වෙලයි ඉන්නෙ. ඉතින් 8 වෙනි කුමාරයා තමන්ගෙ සැළැස්මට වූහීව යොදාගන්නෙ කොහොමද කියලා බලන්ඩකො. මේ සැළැස්ම සාර්ථක වෙනවා. ඉතින් Beak Ahට රිදවපු එකට රජතුමාත් වූක් කුමාරයට රිදෙන වැඩක් කරනවා. ග්වැන්ග්ජොන් රජතුමා ඒකට යොදා ගන්නෙ තමන්ගෙ අගබිසව, එහෙම නැතිනම් වූක් කුමාරයගෙ නැගණිය යොන්හ්වා. ඒත් මට දැනෙන විදිහට 8 වෙනි කුමාරයත් පරදින්න සූදානමක් නැහැ. ඔහුගෙ අවසාන සැළැස්ම හේසූව රජතුමාගෙන් වෙන් කරන එක. වූක් කුමාරයට ඒක කරගන්න පුලුවන් වේවිද කියලා බලන්ඩකො.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E19.161031.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
639 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E19.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
10 comments
Udara Damith B/K
Udara Damith B/K
1
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
jinadaree
සබ් එකට බොහොම ස්තුතියි........
Chami.S
Thanks.
Waiting for the last episode.
Good Luck..නවින් නිසල්
උපසිරසියට ස්තුතියි !!!
Mahesh
Sub ekata thanx sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks............
Advertisement

...............සිංහල උපසිරැසියට තැන්ක්ස්..........