කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා. කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, කියන ඒව…

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා.
කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, කියන ඒවා බාගෙනම බලන්න. චරිත ටික එක එක යාවෙන්න පටන් ගත්තා අද කොටසෙන්.
වැඩියෙ කියන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴421
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) හා WEB-DL-NTb පිටපත් සඳහා අදාළ වේ.
833 downloadsDownload 201702150927baiscopelk.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
19 comments
Sajeevi
Dhanuka Kumara
thank you macho
harsha
අහ් නියමයිනේ රොයිලි. ඔන්න ගත්තා සබ. ජයවේවා
pasan sid
thanx macho
indika
thn Q Aiya.. :)
ms
Ela Ela
buddi
Thanks
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ.. අද කොටසේ අවාසනේ නම් සුපිරියටම තිබ්බා ... ජය වේවා !!
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
Sudheera Kasun
Thanks bro
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
Udara Damith B/K
Doctor-Strange
මේකේ බ්ලු රේත් ඇවිල්ලා පුලුවන්නම්
ඉක්මනට උපසිරස දෙනවදpiyumal sanjeewa
බොහොම ස්තුතියි රොයිලි සහෝ....
ජයවේවා... !Rajitha
Thanks bro......jayawewa......!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Hemal
superb
thank youlakshan
thank mchn
ආසිරි ප්‍රියන්ත (හේවා)
hamme, රොයිලි අයියේ.
ඔන්න බැලුවේ දැන්.
ටෞකාණ්ඩ, හැම එකේම අහිංසකයෙක් මැරෙනවා මයි.
අවුලක් නෑ. සේකුව මහ පණ්ඩිතයා,
එකනේවී, අර අල්ලපු ගෙදර හාදය මහ රෑ ගියේ සේකු වැඩ කරපු වැඩපලට නේ.
සේකු නිඅහස් වෙච්චි ගමන් එතනින් වැඩට එන්න කිව්වා.
ඔක්කොම හරියි කියමුකෝ, පහේ ප්‍රොමෝ එක.
හම්මේ. That man is a Highly trained War fighter. If u enter the building, people will Die.
පිස්සු හැදෙයි. ජයවේවා රොයිලි අයියේ.
Advertisement

Thanks