Watch Trailer

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep03] with Sinhala Subtitles | දිවවල් නැති මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

නැකත් චාරිත්‍රය වෙලාවෙ කිරුළ හිමි කුමාරයා මරන්ඩ ආව අයට ඒක කරගන්ඩ බැරි වුණා. ඔවුන් පසුපස හඹා ගිය 4 වෙනි කුමාරයට හේ සූනිසා අපරාධකරු අහිමි වෙනවා. ඔහුට ඒ නිසා බොහොම කේන්තියෙනුයි ඉන්නෙ. 8 වැනි කුමාරය එතෙන්ට එන නිසා යන්තමින් හේසූ බේරෙනවා. යූබිසවත් බොහොම දුක්වෙනවා. සැළැස්ම හරියට ක්‍රියාත්මන වුණේ නැති එක ග…

Moon Lovers P1

නැකත් චාරිත්‍රය වෙලාවෙ කිරුළ හිමි කුමාරයා මරන්ඩ ආව අයට ඒක කරගන්ඩ බැරි වුණා. ඔවුන් පසුපස හඹා ගිය 4 වෙනි කුමාරයට හේ සූනිසා අපරාධකරු අහිමි වෙනවා. ඔහුට ඒ නිසා බොහොම කේන්තියෙනුයි ඉන්නෙ. 8 වැනි කුමාරය එතෙන්ට එන නිසා යන්තමින් හේසූ බේරෙනවා. යූබිසවත් බොහොම දුක්වෙනවා. සැළැස්ම හරියට ක්‍රියාත්මන වුණේ නැති එක ගැන. ඔය අතරෙ තමයි 4 වැනි කුමාරයා හේසූට තර්ජනය කරන්නෙ ඇයදුටුව කිසි දෙයක් කිසිම කෙනෙකුට කියන්ඩ එපා කියලා.

කිරුළහිමි කුමරුට පහර දෙන්න ආව අපරාධකරුවො ඔක්කොම මැරිලා ඉඳලා හමු වුණා කියලා මතකයිනෙ. ඒ කිසි කෙනෙකුට දිවවල් නැහැ.මේ අය කවුද? 4 වැනි කුමාරයට නම් එය කළේ තමන්ගෙ මෑණියන් කියලා ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මෙයා තමන්ගෙ මෑණියන්වෙනුවෙන් සාක්ශි මකා දමාවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E03.160830.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

821 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E03.Baiscopelk.com_.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

821 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Isuru

    Ela... thanks...anith tikath ikmnta denna akke...

  2. KAVINDA GAMAGE

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. Lahiru udayanga

    Eelaga ekath ikmanata denna........

  4. a

    Thxx sub ekata puluwannam ekmanin sub denna.mokada godak asawen me kathawa balanne

  5. jeewantha

    පුලුවන් තරම් ඉක්මනට සුබ් එක දෙනවට thanks අනිත් ටිකක් ඉක්මනට දෙන්න ගොඩක් ආසාවෙන් බලන්නෙ මේක දෙනකල් නම් බලන් හිටියේ
    උප සිරැසියට බොහොම ස්තූතියි,
    ජය වේවා,,,,

  6. Chami.S

    Thanks...

  7. Suu

    ගොඩක් ලස්සනන කථාවක්. මන් කලින් බැලුවා. දැන් සිංහල sub එක්ක අයෙත් බලනවා. Thank u :)

  8. පොඩ්ඩා

    එළම.බොහෝම ස්තුතියි

  9. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Mahesh

    Sub ekata thanx bro

    1. Mahesh

      sorry sis

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. viraj

    thanks...........