ඔන්න යාළුවනේ මම අරගෙන ආවා නිල් සයුරේ පුරාවෘත්තය කතාවේ අවසාන කොටස. මේ කතාව ඇත්තටම හොඳ අවසානයක් තියන කතාවක් වගේම හරිම ලස්සනයි නේද? ඉතින් මුල ඉඳන් මේ වෙනකම් අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. මේ කොටසේදී චොන්ග් හැමෝගෙම මතකය නැති කරලා ආයෙමත් මුහුදට යනවා. එයා ආපහු එන්නේ අවුරුදු 3කට පස්සේ. ඉතින…

ඔන්න යාළුවනේ මම අරගෙන ආවා නිල් සයුරේ පුරාවෘත්තය කතාවේ අවසාන කොටස. මේ කතාව ඇත්තටම හොඳ අවසානයක් තියන කතාවක් වගේම හරිම ලස්සනයි නේද? ඉතින් මුල ඉඳන් මේ වෙනකම් අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
මේ කොටසේදී චොන්ග් හැමෝගෙම මතකය නැති කරලා ආයෙමත් මුහුදට යනවා. එයා ආපහු එන්නේ අවුරුදු 3කට පස්සේ. ඉතින් එයා ආපහු එද්දී කාටවත් එයාව මතක නැහැ. ඉතින් එයාට ගොඩක් දුක හිතෙනවා. කොහොමහරි ජුන් ජේට මෙයාව මතක තියෙනවා. එයා චොන්ග් ගැන තියන ඔක්කොම මතකයන් පොතක ලියාලයි තිබුණේ. ඒ නිසා එයාට ආපහු ඔක්කොම දේවල් මතක් වුණා. ඉතින් මේ කොටසේදී හැමදෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. ජුන් ජේ සිවිල් සේවකයෙක් විදිහට වැඩ කරනවා. මේ කොටස අවසාන කොටස වුණත් ගොඩක් හාස්‍යජනක සිදුවීම් නැත්තෙමත් නැහැ.
මේ අන්තිම කොටස නිසා මම වැඩිය දේවල් කියන්නේ නැතුව ඉන්නම්. අවසාන වශයෙන් මේ නිල් සයුරේ පුරාවෘත්තය කියන කොරියානු ටෙලි කතාව සිංහලට පර්වර්තනය කරන්න මාව හඳුන්වලා දුන්න මගේ අක්කාට (ගයේෂා සත්සරණී) මේ වෙලාවේ ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අක්කා ගොඩක් කාර්යබහුල වුණු නිසා අවසාන කොටස් ගොඩක් එයා මට කරගෙන යන්න දුන්නා. ඒ වගේම එයා ඉදිරියේදී කරන වැඩත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙන්නා කරපු උපසිරැසි බලපු ඔයාලටත් අවසාන වශයෙන් ස්තූතිවන්ත වෙනවා. මේ වගේ දිගටම බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් තවත් කතාවකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E20.END.170125.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,205 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E20.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
39 comments
dileepa
නවින් නිසල්
කොහොමහරි අක්කා නගෝ එකතු වෙලා උපසිරැසිය අපිට පුළුවන් තරම් ඉක්මනට දුන්නනේ . දෙන්නටම ස්තුතියි . කාල වෙලාවක් තියේ නම් "W Two World" කොරියන් කතාවටත් උපසිරසියක් ලබා දෙන්න !!
lahiru
tnx akke sub ekata
මාලින්ද
සබ් දුන්න එකට ගොඩක් ම ස්තූතියි. පූවන් නම් නතර නොවී දිගටම කරමු.
Suu
thank u sis :)
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.jinadaree
Thank You..
Neer
Thank you thank you soooo much.enakalmai balan hitiye.harima lassana kathawak.thanx sub walata.
chamika
Thnk u sis
Prabhath
Thank you
Isuru
Thanks.... thavath aluth Korean kathavakata sub 1ka denna akke....
Shiran Udara
Missing Nine eke sub denako
Kasun Lakshan
Akke sub ekata godaaaaaak sthuthi
Two Worlds 2016 K Drama ekatath sub dennako
Chami.S
Thanks..
Thawath lassana Korean kathawakata sub denna..
Good Luck...Hiruni Himasha
thank you soooooooooooooooooooo much sis...
KAVINDA GAMAGE
My Love Eundong කොරියන් කතාවටත් උපසිරසියක් ලබා දෙන්න .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…thusitha
thanks ,,,,,,tawa korean drama ekakata sub denna,,,,jaya wewa oyata
Kulanjana Maduranga
niayamai…thawa aluth korean drama 1k denn.thanks SONALI sis..sub walata..digatama sub demu.jaya wewa……
dinusha
බොහෝම ස්තුතියි.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Kaushalya
නියමයි තවත් සබ් ලබාදෙන්න බොහෝම ස්තුතියි
Ishan
Oyagen apta thawath korean drama ekaka sub ona sis...☺
• ŊίmέЅђ •
අක්කි බබෝ..,,, “healer (2014) k drama” එකට සබ් එක දෙන්නකූ..,, පීස්….,, “blue sea” එකේ සබ් එක එළ..,WZH UUW ALL DA bZt✌
Wathsala Wickramasinghe
thank u sis!great work
C. R. ජයලත්
නියමයි අක්කි ජය වේවා!!!!!
JR
බොහොම ස්තූතියි!
luon95
Thank you
Ishara_sw
බොහොම ස්තූතියි ........සබ් එකට...
තව මේ වගෙ කොරියන් එකකට සබ් දෙන්න ....Nandana555
sub ekata thanks.well done .....
ශසිත් සඳරුවන්
සියලුම සබ් වලට අක්කා නගා දෙන්නටම බොහොම තුති කිව්වා...
යාලුවෙක්ගෙන් සීරීස් එක හම්බවුනා. සබ් ගත්ත හැම එපියකටම කමෙන්ට් දැම්මා ඔන්න.
නියම කතාවක්. දිගටම සබ් දෙමු ආ...
ජය!Sathira
Mchn link ekk tynwa nm diynko
0755366278 wtsapp krpn
Anonymous
thank uu so much nangiiii.....gd luck and we love you....
Prabath
digatama oni.. lassana kathawak
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!eranga priyadharshana
Thank you so much ❤
Manoj
thanks dear.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ghj
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx for sub.................