Watch Trailer

Mortal Kombat: Legacy (2011) [S02 – E01 – E05] | මාරක සටන් ලෙගසියේ දෙවන වටය…[සිංහල උපසිරැසි සමඟ]

මේකේ පලවෙනි වටය සහ චරිත ගැන විමා විස්තර කරල තියනව, මේකෙදි අපිට හමුවෙන්නෙත් ඒ චරිත ටිකම තමා, ඊට අමතරව අලුතෙන් එකතුවෙන චරිත ගැන විතරක් මං කියන්නම්, පලවෙනි සහ දෙවැනි කතාංග දෙක කුංග් ලාඕ වෙනුවෙන් වෙන්වෙද්දි තුන්වෙනි සහ හතරවෙනි කතාංග වෙන් වෙන්නේ කෙන්ෂි වෙනුවෙන් හතරවෙනි එක වෙන් වෙන්නේ කටානා සහ මෙලීනා වෙන…

Mortal Kombat Legacy season 2

මේකේ පලවෙනි වටය සහ චරිත ගැන විමා විස්තර කරල තියනව, මේකෙදි අපිට හමුවෙන්නෙත් ඒ චරිත ටිකම තමා, ඊට අමතරව අලුතෙන් එකතුවෙන චරිත ගැන විතරක් මං කියන්නම්, පලවෙනි සහ දෙවැනි කතාංග දෙක කුංග් ලාඕ වෙනුවෙන් වෙන්වෙද්දි තුන්වෙනි සහ හතරවෙනි කතාංග වෙන් වෙන්නේ කෙන්ෂි වෙනුවෙන් හතරවෙනි එක වෙන් වෙන්නේ කටානා සහ මෙලීනා වෙනුවෙන් වෙන්වෙනවා, ඔය අය ගැන වැඩි විස්තර දැනගන්න ඔන නම් Mortal Kombat: Legacy (2011) විමා දීලා තියන විස්තරේ බලාගෙනම මේක බලන්න ගන්න, ඉතුරු කොටස් සමග නැවත හමුවෙමු

Mortal Kombat: Legacy (2011) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,735 downloadsDownload Mortal-Kombat-Legacy-2011-2013-S02-E01-E05-1.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

2,735 downloadsDownload Subtitles18 KB

24 comments

  1. නලින් පෙරේරා

    එළ එළ හේවා.. අමුතුම ඉසව්වකට හැරිලා නෙව මෙදා පාර..

    ස්තුතියි !! ජය වේවා!

  2. sajeevi

    thanks

  3. kushan charith

    thanks හේවා සහෝ SUB එකට .The Originals එකේ ඉතුරු epi ටිකට sub දාන්ඩ පුලුවන්නම් ලොකු help එකක,,,,,,,,,ජය ෴෴

  4. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  5. ශාන් විමුක්ති [විමා]

    කොල්ලනේ මේක 2011 නෙමේ 2013
    ජයවේවා හේවා :D

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Binara Kavishka

    නියමයි සහෝ…ස්තුතියි..
    The Originals එකේ ඉතුරු epi ටිකට sub දාන්ඩ පුලුවන්ද ?
    Please !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. kamal hasitha

    උපසිරසියට තුති.

  9. Kulanjana Maduranga

    niayamai…thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය....

  12. Jamson

    machan seeds natho .. DL wen nathooo

  13. Lashan

    thanks mcn sub walata a.. meke season 1 tynwada?

  14. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Ravindu

    patta bro.. anik tikat ikmanta dihan ehenam.. ela wadak

  16. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  17. Sanjeewa

    thank you for sub

  18. Ravindu

    elaa.thanks a lot...

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. Samee

    machn paaara sub tika mortal kombat maru,
    ithiri tikath karamu..originals ithiri tikatat damuda sub paarak

  21. wimma

    machan mortal combat me serios ekath sub karala dapanko macho http://www.imdb.com/title/tt0170982/?ref_=ttep_ep_tt . meka thamai supiri mortal combat serios eka. Kung Lao ge kathawa thama supiri.jhoni cage ewa echchara set wenne na.puluwannam meka sub karala dapan

  22. Naveen

    ඉතුරු කොටස් ටිකටත් සබ් දාන්නකෝ.

  23. LAKA

    ep06 idan 10 wenakn sub tika nadha...

  24. podda

    niyamai macho