Watch Trailer

Supernatural [S08 : E01] | කෙවින්ට මොකද වුනේ…? [සිංහල උපසිරැසි සමඟ]

කෙලින්ම කතාවට බහිමු. අද කතාව පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වෙලා අවුරුද්දකට පස්සේ. ඒ අවුරුද්ද ඇතුලත කවුරුත් මූණ දුන්න දේවල් අද බලාගන්න පුළුවන්. මේ අතරේ යකාලන්තෙදී ඩීන්ට අලුත් සහෝදරයෙක් හම්බවෙලා වෙලා වගෙයි පේන්නේ. විස්තර කතාව බලලම දැනගමු. ———- අද කතාවේ නම “We Need to Talk About Kevin” පසුව චිත්‍රපටි…

Supernatural-S6-3

කෙලින්ම කතාවට බහිමු.
අද කතාව පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වෙලා අවුරුද්දකට පස්සේ. ඒ අවුරුද්ද ඇතුලත කවුරුත් මූණ දුන්න දේවල් අද බලාගන්න පුළුවන්. මේ අතරේ යකාලන්තෙදී ඩීන්ට අලුත් සහෝදරයෙක් හම්බවෙලා වෙලා වගෙයි පේන්නේ. විස්තර කතාව බලලම දැනගමු.

———-
අද කතාවේ නම “We Need to Talk About Kevin” පසුව චිත්‍රපටියකට හැරවුණ Lionel Shriverගේ පොතක්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 2

මීලග කොටසෙන්:
8.02 What’s Up, Tiger Mommy?
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,857 downloadsDownload Supernatural.S08E01.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,857 downloadsDownload Subtitles64 KB

70 comments

  1. madsuhan

    thanks bro...

  2. Gamindu

    mama thamai 1st.. :D tanx .. jayawewa

  3. Gamindu

    Aiyo.. mama 2nd.. :(

  4. kushan charith

    අම්මේ..........MDG දෙයියා මෙ දීල තියෙන්නෙ .thanks bro..............ඉක්මනටම season 8 ඉවර කරන්ඩ සුබ පතනවා.ජය ෴෴෴

  5. nuwan

    නියම වැඩක් මචන් එල එල..........

  6. Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ,
    8ත් ඉක්මනට පටන් ගත්ත උබනම් නියම බොක්කක් බන්

  7. isuru

    Thanx mcho

  8. akalanka

    thnkx machan 8 ikmanata dunnata elaga ekakt ikamnata demu jayawewa

  9. HACKRISH

    පට්ටයි කොල්ලෝ .උබ හින්දා අපි හම්බ කර ගන්නවා..උබනම් ගොනෙක් බන්...හි හී හී

    1. tenisha

      ඇ බොල කාලකන්ණියෝ ඌ ගොනෙක් නෙමෙයි උඹ තමයි ආත්මාර්ථකාමී ගොනා .
      අනුන් කරන වැඩකින් ලජ්ජා නැති බූරු කාලකන්ණියෙක් වගේ හම්බ කරන කනවා මදිවට
      ඌට තව ගොනා කියන්නත් එනවා.

    2. Sampath

      Anunge pahanen eliya balana uba maha kalaknniyek ban.

    3. D.chamar

      HACKRISH ubanam kala kanne kathawak kiyala thainawa anun maham siyan karan dewal walina
      kal kanne wada karala thawa weraya wage kiyawann wanna epa yakoo pol buruowa. ohen maha lokowata
      kiyannwa wesawasa wanthwa gedarata tv series ewanwai kiyala anunage panne eliya balana wal burwa
      mekage maha loko wade ballan methanat yanna ( **********)
      (baiscope eka admin sahoo mage athin waradak liya unanam samawenna me wage kal kanne katha dakka kahama athatama kennathi yannawa)

    4. kushan charith

      HACKRISH උබල වගේ කලකන්නි හින්ද තමයි,,මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.,අනුන්ගෙ පහනින් එලිය බලන ලැජ්ජ නෙතිවුන්....

    5. harsh

      අනේ උඹ හම්බකරගනින් බන්. MDG මුකුත් කියන්නෙ නෑ. හැබයි මෙතන ඇවිත් උම්බෑ කියන්න එපා.

    6. HAcker

      uba thamy yako gona buruwa MDG kiyannneh yako adakale 100000 kin hoyaganna bari manussayek season 10kata sub denawa kiyana eka sellan deyakdha? tho mokadha karanneh nikan gon comment dala methana MDG ta baninnah enawah tho ona tharamak CD wikunapiya sub eka dala eth yako thota hamba karanna udaw karapu ekata keleheguna dakwapan musalaya.man yako dannawah MDG sub eka dennah kana katta mkoda apith sub dala katta kala thiyanwa nisa..meh wage minissunta pin dipiya mata thota kiyanna wachana naha methana tikak winithawa hasiriyan!

    7. czRGsl

      HACKRISH uba maha kalakanniyek yako... to maha lokuwata site karanawa .. gedaratama tv tv series yawanawa.., uba maha loku wadak karanawa wage.. anungen aran uba wadda wenawa.. wadda unaath MDG garu karapan yako... MDG tama niyamama wadda... taniyama mewa karanawa.... elama ela kollek loweth na.. topi wage eunta hari yanne na #@$@$@#$ ,.......

    8. “චූටී මල්ලි”

      Admin මේ කමෙන්ට් එක මකන්න එපා

      මේකටනම් මට හුගක් රිදුනා උට්ටො හරි, මම නෙමෙයි තමා සබ් දෙන්නෙ
      ඒ උනාට මට මාර විදිහට රිදුනා :( :(

      තෝ නේද අර හැක්ක්‍රිශ් කියන ස්යිට් එක කරන
      සොන්නයා , මන් දවසක් ටීවී සිරියස් එකක් ඩවුන් කරගන්න බැරිව
      ගන්න තැනක් බල බල ඉන්න කොට අපේ විකියා මට රෙකම්න්ඩ් කලේ උබව උට්ටො උබව,
      උබ එහෙම බවක් නොදන්නවා ඇති නමුත් ඒක්යි යකෝ සහොයෝගෙ කියන්නෙ උබ මොකක් හරි මගුලක් විකුනලා ගොඩ යන්න හදනකොට උන් එක එකාව සෙට් කරලා දිලා හරි උබට සපෝට් කලා, නමුත් බලහන් උබ
      තෝ නම් අවලම් බල්ලෙක් යකෝ,
      මම දැකල තියෙ උබ ඉස්සර ඉදන් කමෙන්ට් කරනවත් හැබැයි
      මෙහෙම බලු විදිහට් කමෙන්ට් කරලා නෑ යකො එකෙක්වත්
      වචන් 2ක 3ක් උනාට බලහන් තෝ කියලා දෙයින් ඌට
      විතරක් නෙමෙයි අපිටත් සබ් කරන්න එපා වෙනවා වේ# බල්ලෝ
      තෝ හම්බ කරගන්නවනන් හම්බ කරගනින් සද්ද නැතිව
      කන තැන පාහරන්නෙ නැතිව

      තෝ හරිහමන් අම්මෙක් අප්පෙක්ට ජාතක වෙච්ච එකෙක්නම්
      කමෙන්ට් එකක් දාලා මූගෙන් සමාව ගනින් බල්ලෝ
      ඒකත් මදි යකෝ ,,, ඒකත් මදි
      කැ% වේ# බල්ලා

      අදනම් හොදටම මල පැන්නා යකෝව් :/ :/ :(

    9. thisal

      තොගෙ කටටම හෙන ගහයි බලන් හිටපන් බල්ලා

    10. Erängä

      Ado Hackrish mn hithuwe tho hoda ekek kiyala,, thota hena gahanawa wal balla.. tho DVD wikunan kanne meken horakan karana ewagen neda?? thota hariyanne na yako... wasse welawema kiyanne thota hena gahannama oona... wadak karanna ekek wath na karapuwa horakan karannai garahannai wal ballo katiyai.. thuhh

    11. nuwan

      තෝ අම්මගෙන් අහපන් උබ අම්මගේම පුතෙක්ද කියලා....

    12. Asantha Akila

      muusala balla thota hena gahapan gas gadaya &gt;_&lt; api kaden ganne mekemma thama sub banne ethakota thota ewwa vikinenne nane :)

    13. yash

      gon ponnaya .

    14. තාමර දෙනුවන්

      තොට ලැජ්ජ නැද්ද අවජාතකයෝ??? මම පොඩ් එකෙක් තමයි. හැබැයි සබ් හදන එකේ අමාරුව මමත් දන්නවා. ඒ මමත් සබ් හදන නිසා. මේ විදියේ පාහර කොමන්ට් දැම්මම උපසිරැසි දාපු කෙනාගෙ විතරක් නෙවෙයි උපසිරැසි හදන අපිටත් එපා වෙනවා යකෝ. තේ හිතන්නේ හරි වැඩකාරයා කියලද?? බල්ලගෙත් බත් කන්නේ නෑ තෝ මේ දාපු කොමන්ට් එකට. තොගේ මේ මල බලු වැඩ හින්දා තෝව මේ ලෝකෙට බිහිකරපු අම්මයි තාත්තයි බොරුවට බැණුම් අහනවා. කරපු බලු වැඩේ නම් පුසුම කැතයි. ආපහු සමාව ඉල්ලලා හරි කොමන්ට් එකක් දාපන්. තොපි වගේ බල්ලෝ නිසා තමයි ලංකාවට දියුණු වෙන්න බැරි.

    15. Kulanjana Maduranga

      HACKRISH me mokada bn me kala kanniya...kohen kada path una ekekda? mu nm maw kri bila hadichcha 1kek wenn ba...kenek mahansiyen krapu deyak horakam krla hamba kranawa kynne...mu nm muge *****th wikunn kai lajja nathiwa....

      sry baiscope 1ke sahola mm me widiyata liyala waradak unanm...me comment 1k dakkama ibeta liya una....sry admin sahola...

    16. chandana

      මේ ඒ hackrish සයිට් එක කරන කෙනා නෙවෙයි කවුරු හරි වෙන කෙනෙක් තරහට දාපු කමෙන්ට් එකක්
      මෙන්න මම එහෙම කියන්න හේතු
      hackrish සයිට් එක කරන කෙනා කොමෙන්ට් කරන කොට එයාගෙ පොටෝ එකත් වැටෙනවා එයා මේ සයිට් එකේ රෙගිස්ටෙර් වෙලා තියෙන නිසා එයා කලින් දාපු කොමෙන්ට් එකක් හොයාගෙන බලන්න ඇත්ත තේරෙයි මම මේක දැම්මේ කාටවත් කඩේ යන්න නොවේ ඔයාලට ඇත්ත තේරුම් ගන්නයි

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  11. Dulan

    Thanks saho!!!

  12. KH7

    Thanks Bro..

  13. Asel

    Niyami kollo
    oya uda kiyala thiyena ewa ganan gana epa
    digatama demu
    masen wage me seson 1 dila iwara karamu
    Jaya Weva !!!!

  14. Tharindu

    Thnx bro !

  15. harsha

    HACKRISH Kiyana eka nam PO---EK

    jaya wewa MDG matchan season8 mama laga tibuna bt MDG sub denakan baluwe na
    GOOD LUCK

  16. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  17. D.chamar

    thanks sahooo niyamai denakan balagena hitiya degatama gema geamu
    kiyan dewal ganna gann epa epa sahoo degatma karagena yamu

  18. Rashmika

    THANKS LOT MDG SAHO
    JAYA WEWA!!!!!!!

  19. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. harsh

    බොහොම ස්තූතියි සහෝ. මෙච්චර ඉක්මණට දෙයි කියල හිතුවෙත් නෑ. (හැබැයි හැමදාම ඇවිත් බැලුවා දීලද කියලා ^_^ )

  21. sadu

    HACKRISH kiyala gom buruwekuth innawane appa.ඕකගේ බ්ලොග් සය්ඩ් එකේ තියෙන කිසිම දෙයක් ගන්න එපා යාලුවනේ.වය්රස් කදු ඕකා බාගන්න කියල දෙන්නේ.උ හිතාගෙන ඉන්නේ උ හෙන වැඩකාරයෙක් කියලය්.ඔයාලට ඕන කරන ඕනෑම දෙයක් උගෙන් ගන්නේ නැතිව (නෙට් ) එකේ සර්ච් කරලා හොයල බලල හොද ගුණාත්මක බාවයෙන් යුක්ත එකක් ගන්න යාලුවනේ.

    මම මෙහෙම අදහසකුත් අපේ යාලුවෝ වෙනුවෙන්ම කරන්නම්.
    BAISCOP නමින් වෙනින්ම හෝ මේ සය්ඩ් එකටම සමගාමිව මේකෙම කොටසක් හැටියට BLOGS සය්ඩ් එකකුත් පටන් ගත්තොතින් හොදය කියල තමය් මගේ අදහසනම්.මොකද අපි හෙමොටම ඔයාල සියලු දෙනාම ඇස් දෙකෙන් දෙකල නැති උනත් හදවතින් අපට විස්වාසය්. ඔයාල සියලු දෙනාම කල්පනා කරලා බලල තීරණයක් ගන්න.එහෙම නැති වුනත් කමක් නැහැ.මොකද එක මගේ අදහසක් පමනය්.

    සමාවෙන්න ඕන මාත්තෘකාවෙන් පිට පැන්නට. MDG සහෝ බොහොම ස්තුතිය් සබ් එකට.මේක ඉක්මනටම දෙය් කියල විස්වාසයක්නම් තිබුණා.අනිත් ඒවත් ඔයාට පුළුවන් ඉක්මනින් අපි සියලු දෙනාම වෙනුවෙන් දෙන්න.

    බුදු සරණය් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බය්ස්කොප් කන්ඩයාමට ජය................

  22. MALINDA

    ThanQ sub walata digatama karagena yanna jaya wewa

  23. HAcker

    Thank you Very much for this service MDG Brother :D

  24. pubudu

    thankz.. ignore that ignorant person.. keep it up..

  25. prabhath

    thanks mdg adma banawa ela

  26. nalaka

    sub akata thanks

  27. sajeevi

    thanks

  28. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  29. udara

    සුපිරි මචො

  30. “චූටී මල්ලි”

    උබ දියන් බන්
    දිගටම දුක්නොවී
    720p br කොපියටත් දෙන්න අනේ
    අර බල්ලා මගෙ මූඩ් එකත් කෑවා පරයා
    සබට තුති
    ඔබට ජය

  31. hacker

    thanks

  32. hackrish

    meken onama ekekta hackrish wage comment karanna puluwan. onama website eka attach karala... real hackrish kiyanne hoda ekek ban

  33. #ChalinduDeshan (කිනා)

    එක එක සුනඛ පෝතකයෝ කෑගහනවා බං.
    ඒ මොකද ඉතිං... මොකක්ද නැතිව දුමක් දාන්නේ නෑලුනේ.
    අනික බල්ලෙක් බිරුවට මොකක්ද එකකුත් පාත්වෙන්නේ නෑලුනේ :P
    එල වැඩක්.
    ජයමවේවා!

  34. Global

    මම සාමාන්‍යයෙන් ටීවී සීරිස් වලට කමෙන්ට් කරන්නෑ. ඒත් කොහෙදයන ගුණමකුවෙක් බයිස්කෝප් එකට දාල තියෙන කමෙන්ටුවෙන් ඌ මොකෙක්ද කියල හැමෝටම පෙන්නල තියෙනවා කියල කියන්නයි මම මේ කමෙන්ටුව දාන්නේ......
    MDG නියම කොල්ලෙක්..
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
    HACKRISH තෝ අපායටම පල...

  35. ishanthilakarathne

    HACKRISH kiyanne awajathaka ballek ....

    godak pin MDG saho sub akata..

  36. nuwan

    උබ ගනන් ගන්න එපා බන්...ඔය පො***** වේ** පුතාට කෙලොගන්න කියපන්...අපි උබත් එක්ක ඉන්නවා.....ගෙරිය උබේ කටට හෙන හතකුයි තව 2කුයි ගහන්න ඕනේ..........

  37. chandana

    MDG ඔයා ගොඩාක් උත්සාහවන්ත ධෛර්යවන්ත කෙනෙක් නැත්නම් මෙච්චර දිග TV SERIES එකක් තනිවම නොකඩවා කරන්න බෑනේ ඒත් සමහර මිනිස්සු ඔයාලගේ උත්සාහය තමන්ගෙ තරහවල් පිරිමහගන්න යොදා ගන්න එකනම් ඇත්තටම මහ බොලඳ වැඩක් සබ් එකක් කරාම තමන්ට ලැබෙන ආත්ම තෘප්තිය ඒ සතුට වගේම ඉන්ග්‍රීසි භාෂා දැනුම ඔය කොමෙන්ට් කෝටියකින් වත් ගන්න බෑ..ඔයා ඕව ගනන් ගන්න එපා

  38. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Ranil srimal

    මේ වගේ දෙයක් කිව්වාම කාටද තරහ යන්නේ නැත්තේ.
    ගනන් ගන්න එපා සහෝ, කොහෙද ඉන්න බල්ලෙක් බිරුවට.
    ඔයා දිගටම සබ් දෙන්න.
    බොහොම ස්තූතියි සහෝ උපසි‍රැසියට.
    ජය..!

  40. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  41. Kushen

    niyamai sahooo....season 08 ekath ikmanata demu.good luck machan :)

  42. Keshan Wasala

    ඔය කවුරු මොනා කිව්වත් ගණන් ගන්න එපා සහෝ ...සමහර එවුන් උපන් හැටිනේ මෙච්චර කොටස් ප්‍රමාණයක් තියන කතාවක් ඔයා දුන්න එකම ඇති අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුලත... බොහොම පිං මේ කරන කාර්යට මෙන්න මම මේකේ සබ් එකත් ගත්තා සහෝ ... ඔය එක එකාගේ ගොන් කටවල් වලට හිත රිද්ද ගන්න එපා .. ජය වේවා !! අපි සහෝ එක්කම ඉන්නවා :)

  43. සුපුන් ප්‍රමෝද්

    තව ටිකයි කොල්ලො ඔහොම යමු.
    8 වෙනි කතා මාලාවටත් මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ජය වේවා.!

  44. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  45. සඳුන් ආර් විමලවීර

    MDG සහෝ නොසැලී ඔබගේ ගමන යන්න සුබ ප්‍රර්ථනා...

  46. ANJANA

    thanks..

  47. kanishka

    mata Supernatural Season 9 ganne link aka danne puluwan kenak ennawanam....

  48. Niwantha Sri_ DHDJs

    Ela mchn..

  49. කණිශ්ක මල්ලි

    බොහොම ස්තූතියි MDG සහෝ

  50. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

Load more comments