මේ අරගෙන ආවේ අවුරුදු ගානකට කලින් අපි ලබා දුන්න, ඒත් සම්පුර්ණ කරන්න අපිට අතපසු වෙච්ච කොටසක් සම්පුර්ණ කරන දෙයක්. අපොයි. ඇත්තටම මම මෑතකදී දුන්න Mortal Kombat Legends: Scorpions Revenge (2020) සිනමාපටයට වැටුන කමෙන්ට් එකක් නොවෙන්න මේක වැළලිලාම යන්න ඉඩ තියෙනව. ඉතිං දහස් වාරයක් සමාව ඉල්ලමින් මෙන්න අරගෙන එ…

මේ අරගෙන ආවේ අවුරුදු ගානකට කලින් අපි ලබා දුන්න, ඒත් සම්පුර්ණ කරන්න අපිට අතපසු වෙච්ච කොටසක් සම්පුර්ණ කරන දෙයක්. අපොයි. ඇත්තටම මම මෑතකදී දුන්න Mortal Kombat Legends: Scorpions Revenge (2020) සිනමාපටයට වැටුන කමෙන්ට් එකක් නොවෙන්න මේක වැළලිලාම යන්න ඉඩ තියෙනව. ඉතිං දහස් වාරයක් සමාව ඉල්ලමින් මෙන්න අරගෙන එනව, WB ඩිජිටල්ස්ලෑ නිෂ්පාදනය කරපු මෝටල් කොම්බැට් ලයිව් ඇක්ෂන් මිනී වෙබ් සිරිස් එකේ අන්තිම කොටස් පහ.
ගොඩක් අය මගෙන් ඇහුව මෝටල් කොම්බැට් එකේ ඔය අරගෙන ආව ඇනිමේෂන් එක විතරද තියෙන්නෙ කියල. නැහැ තව තියෙනව. ඒත් හොඳ එකකට තියෙන්නෙ. මේ අරගෙන ආව මිනී වෙබ් සිරිස් එකයි මම මෑතකදී අරගෙන ආව ඇනිමේෂන් එකයි විතරයි. ඇනිමේෂන් එකේ කතාවයි මේ වෙබ්සිරිස් එකේ කතාවයි ගොඩක් සමානව යනවා. සමාන චරිත ටිකක් ඉන්නෙ. කොහොම නමුන් වෝනර් බ්‍රදර්ස්ල අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරන මේ මෝටල් කොම්බැට් ව්‍යාපෘතිය 2021 වසරේ අති සාර්ථකව මල්පල ගැන්වෙවා කියල මගේ පැතුම නම්. මේ වෙබ් සිරිස් එක බැලුවමත් ඔයාල බොහෝ දුරට වැටහේවි මේ වැඩේ සාර්ථක වීමේ සම්භාවිතාව බොහොම ඉහලයි කියලා.
ඉතිං මේ කොටස් පහේ තියෙන්නෙ, ජොනි කේජව නැවත බඳවා ගැනීමත්, ස්කෝපියන්ගේ සහ සබ් සිරෝගේ සටනත්, ලියු කැන්ග් සහ කුන් ලාවෝ කියන මිතුරන් දෙදෙනා දෙපසකට වීමේ කතාවත් කියන දේවල්. කතාව මෙහෙමයි මෙහෙමයි කියල කියනවට වඩා ඔයාලම බලන එකයි හොඳම මම හිතන්නෙ. මේකේ හැම සබ් එකක්ම BR පිටපත් සඳහා තමයි ගැලපෙන්නේ. ඒ වෙනුවෙන් අපේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් අඩවියේ ලින්ක් එකක් ලබා දේවී. එහෙම නම් 2021 වසර මෝටල් කොම්බැට් රසිකයින්ට වාසනාවන්ත වසරක් වේවායි පතමු 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
4,050 downloadsDownload Mortal-Kombat-Legacy-2011-2013-S02-E01-E05-new-.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
19 comments
රොයිලි
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
thathsaragayan
Thank Broooooo!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ජයsachintha
8 වෙනි කොටසට උපසිරැසිය මගහැරිලා වගේ...
Sandaru Nimsara
X files ekatath sub puluwn nm sub diynko
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ්වලට
Hashan M. Priyadarshana
මචං 8වෙනි episode එකේ සබ් එක මිස් වෙලාවත්ද folder එක ඇතුලෙ 6යි 7යි 9යි 10යි විතරයිනෙ තියෙන්නෙ 8 නෑනෙ
Ravindu rukshantha
Sun ekata thanx.
Eth e08 nane mekeHashan M. Priyadarshana
8වෙනි episode එකේ සබ් එක නැත්තෙ Scorpion and Sub Zero part 1 episode එකයි part 2 episode එකයි එකම episode එකේද තියෙන්නෙ.. පොඩ්ඩක් පැහැදිලි කරනවද :) :)
විමා
අපොයි, සොරි වෙන්න ඕන, ඒ සබ් ෆයිල් එක මගහැරිලා.
අලුත් එක අප්ලෝඩ් කළා.
කමා කරලා අලුත් එක බාගනිල්ල කොල්ලනේ.Hashan M. Priyadarshana
තෑන්ක්ස් තෑන්ක්ස් බ්‍රෝ :) :) ... සබ් එක අප්ලෝඩ් කරල දවස් දෙකකට විතර පස්සෙවත් ඇවිල්ලා බලන්ඩෑ මුන් මොනා කමෙන්ට් කරල තියනවද දන්නෑනෙ ;) ;) :D
Amila Mudalige
Sub Ekata Thanks
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
godak sthuthi.
uvindu
godak sthuthi
roshi5
korean ewata oya sub denne nathda
podda
elama!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P