හත්වෙනි කොටස අවසානයේදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස්ට තමන්ගෙ දරුවන්ව හොයාගන්න පුළුවන් වෙනවා.හැබැයි මෙයාලට හොයාගන්න වෙන්නෙ කලින් හිටිය ජෙෆ් සහ විව් නෙමෙයි ඉන්ද්‍රජාලිකයො වෙච්ච ජෙෆ් සහ විව්. මතකයිනෙ ප්‍රෙසිඩියෝ නියෝජිතයන්ට අහුවුන වෙලාවෙ අත්වැරැද්දකින් වගේ තමන්ගෙ මායා බල පාවිච්චි කරන මේ දෙන්නට ආයෙත් ඇලිස්ව මුණ…

හත්වෙනි කොටස අවසානයේදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස්ට තමන්ගෙ දරුවන්ව හොයාගන්න පුළුවන් වෙනවා.හැබැයි මෙයාලට හොයාගන්න වෙන්නෙ කලින් හිටිය ජෙෆ් සහ විව් නෙමෙයි ඉන්ද්‍රජාලිකයො වෙච්ච ජෙෆ් සහ විව්. මතකයිනෙ ප්‍රෙසිඩියෝ නියෝජිතයන්ට අහුවුන වෙලාවෙ අත්වැරැද්දකින් වගේ තමන්ගෙ මායා බල පාවිච්චි කරන මේ දෙන්නට ආයෙත් ඇලිස්ව මුණ ගැහිලා අළු බඳුනෙන් තමන්ගෙ බලයන් වැඩි කරගන්නවා. ඒ වගේම මැගීට තමන්ගෙ සැමියා ජීවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා.
අටවෙනි කොටසෙදි සැඟවිලා තිබුන ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා. ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස්ව අල්ලගන්න ඇලිස් ජෙෆ් සහ විව්ට හාර්ලෝ හවුස් ගැන කියනවා. හාර්ලෝ හවුස් කියන්නෙ ඉන්ද්‍රජාලිකයො මිනිස්සුන්ගෙන් ඈත් වෙලා සාමකාමීව ජීවත් වෙච්ච ගමක්.දවසක් ඇලිස්ට කේට් කියලා ගෑණු කෙනෙක්ව නගරෙදි මුණ ගැහෙනවා. මෙහෙම ටික දවසක් යද්දි මේ දෙන්නා හොඳම යාළුවො වෙනවා. ඇලිස්ගෙ අනුකම්පාව දිනාගන්න කේට් හාර්ලෝ හවුස් තියෙන්න කොහෙද කියලා දැනගන්නවා. ඇලිස් වැඩි කල් යන්න කලින් කේට් කියන්නෙ ප්‍රෙසිඩියෝ එකේ කියලා දැනගන්නවා. ඒත් එතකොට ගොඩක් පරක්කුයි. හාර්ලෝ හවුස් වටලන ප්‍රෙසිඩියෝ එක හිටපු හැමදෙනාම ඝාතනය කරනවා. මේ වෙලාවෙදි ඇලිස්ට තමන්ගෙ අලුත උපන් දරුවො දෙන්නවත් නැතිවෙනවා. ජෙෆ් සහ විව්ට අන්තිමේදි තවත් ලොකු රහසක් ඇලිස් එලි කරනවා. ඒ මොකක්ද කියලා නරඹලාම දැනගන්නකෝ.නමවෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,386 downloadsDownload October-Faction-S01-E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
12 comments
sachintha
#Sandman
thanks bro...
suranuwan
thanks...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව කොටස් 2යි...ඒ ටිකත් ඉක්මනටම අරන් එමු...Ayesh Prashan
Thank You
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ ඉතුරු කොටස් දෙකටත් ඉක්මනට සබ් දෙන්න
Rumesh Asanka
thank you
Thilanka Isuru
සුපිරි bro ඉතුරු දෙකත් ඉක්මනට දාපන්. Thank you
Nipun dimantha
Ozark ektt sub damukoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanx bro................
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි