ආයුබෝවන්..! “වෙනද අපි අලුත් අවුරුද්දට සුබ පැතුවෙ “සුබ අලුත් අවුරුද්දක් වේවා!” කියල.. අද අපි සුබ පතන්නෙ “සුව අලුත් අවුරුද්දක් වේවා!” කියල..” ඉතිං මේ අරගෙන එන්නෙ When they see us කතා මාලාවෙ අවසාන කතාංගය. මේ වෙනකොට ඔයාල දන්නව කොරී ඇතුළු පිරිසට සෙන්ට්‍රල් පාර්ක් සිදුවීමට එරෙහිව නඩු පවරල තියෙන්නෙ කියල.…

ආයුබෝවන්..!
“වෙනද අපි අලුත් අවුරුද්දට සුබ පැතුවෙ “සුබ අලුත් අවුරුද්දක් වේවා!” කියල..
අද අපි සුබ පතන්නෙ “සුව අලුත් අවුරුද්දක් වේවා!” කියල..”
ඉතිං මේ අරගෙන එන්නෙ When they see us කතා මාලාවෙ අවසාන කතාංගය. මේ වෙනකොට ඔයාල දන්නව කොරී ඇතුළු පිරිසට සෙන්ට්‍රල් පාර්ක් සිදුවීමට එරෙහිව නඩු පවරල තියෙන්නෙ කියල. ඒ වගේම නඩුව ඔවුන්ට එරෙහිව තදින්ම ක්‍රියාත්මක වෙනව කියලත් පේන්න තියෙනව. මේ නඩු තීන්දුව අනුව කොරී ඇතුළු පිරිස සිරගත කරනු ලබනව. අද කතාංගය තුළ දැකගන්න පුළුවන් කොරීට බන්ධනාගාරය ඇතුළෙ ඇති වෙන ශෝචනීය තත්වය ගැන. ඒ වගේම ජීවිතයට එල්ල වෙන තර්ජනය ගැන. අසීරු කාල සීමාවක් ගත කරන කොරීට බන්ධනාගාර ජේලර්වරයෙක් උපකාර කරනව. හැබැයි කොරී තමන්ගෙ අම්මට ඔහුව බලන්න එන්න පහසු වේවි කියල හිතල බන්ධනාගාරය මාරු කරන්න ඉල්ලීමක් කරනව. මේ ඉල්ලීම සාර්ථක වුණත් කබලෙන් ලිපට වැටුණා හා සමානව කොරීට අත්වෙන්නෙ ඊට වඩා දරුණු මට්ටමේ බන්ධනාගාරයක් තුළට යන්න. මෙතනදි ඔහුට ජීවිතය පවා අහිමි වෙන මට්ටමේ තරම් දරුණු වධහිංසන වලට ලක් වෙන්න වෙනව. ඉතිං කාලය මෙහෙම ගත වෙන අතරෙ, මේ සෙන්ට්‍රල් පාර්ක් සිදුවීමේ සැබෑ අපරාධකරුත් කොරී ඉන්න බන්ධනාගාරය තුළදිම කොරීට හමු වෙනව. හැබැයි කොරී දන්නෙ නෑ මේ කෙනා තමයි ඇත්තම අපරාධකරු කියල. අවස්ථා කීපයකදීම කොරීට අවස්ථාව ලැබෙනව වරද පිළිගෙන නිදහස ලබන්න අවස්ථාවක් හිමි කර ගන්න. හැබැයි වරදක් නොකරපු කොරී ඇතුළු පිරිස කිසිම අවස්ථාවක වරද පිළිගන්නෙ නෑ. මෙහෙම වටපිටාවක සෙන්ට්‍රල් පාර්ක් අපරාධයේ සැබෑ අපරාධකරු පාපෝච්චාරණයක් සිදු කරනව. එතනින් එහාට මොකද්ද වෙන්නෙ. එහෙනම් ඔන්න ඒ ටික සහෘද ඔබට බාරයි. ඒ වගේම මතක් කරන්න ඕනෙ, මේ කතා මාලාව ආයෙ නිකුත් වෙන්නෙ නෑ. මේ අවසාන කතාංගය. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා.. !
#Stay_Home
#Stay_Safe
#Beat_Covid_19
#සුව_නව_වසරක්_වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,938 downloadsDownload When-They-See-Us-S01-E04.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
9 comments
kasun rachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මේ කතාවට සබ් දීපු හැමෝටම :) :)
Prabodha
Sthuthi sahooo obata....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බලන්න වටිනා කතාවක්....
Shadow Hunters Season 3 එකටත් මේ කාලේ සබ් දීලා ඉවර කරමුකෝ.....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Sandaru Nimsara
Sub ekata tnx bro
mahesh ruwan
sub 4 thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnx bro