Watch Trailer

Mr. Robot [S01E03] | දෝෂ නිරාකරණය…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙනි සබ් එක උදේ ඇවිල්ලා තිබ්බත්, අද ටිකක් කාර්්‍යබහුල දවසක් නිසා සබ් එක දෙන්න පරක්කු වුනා. පුලු පුලුවන් වෙලාවේ කරලා තමයි ඉවර කරගත්තේ. තැන් තැන් වල පොඩි පොඩි අවුල් ඇති, සමාවෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. කොහොමහරි කලින් එපියේ Mr.Robot, එලියට්ට කතා කරනවනේ Evil Corp එකේ Data center (දත්ත මධ්‍යස්ථානයකට) එක…

Mr.Robot  TV 1

තුන්වෙනි සබ් එක උදේ ඇවිල්ලා තිබ්බත්, අද ටිකක් කාර්්‍යබහුල දවසක් නිසා සබ් එක දෙන්න පරක්කු වුනා. පුලු පුලුවන් වෙලාවේ කරලා තමයි ඉවර කරගත්තේ. තැන් තැන් වල පොඩි පොඩි අවුල් ඇති, සමාවෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්.

කොහොමහරි කලින් එපියේ Mr.Robot, එලියට්ට කතා කරනවනේ Evil Corp එකේ Data center (දත්ත මධ්‍යස්ථානයකට) එකකට ප්‍රහාරයක් දියත් කරන්න. ඒත් එලියට් කැමති වෙන්නේ නෑ, ඒ කරන වැඩෙන් ඒ අවට ඉන්න මිනිස්සු මැරෙන හින්දා. කොහොමහරි, කතාවේ අන්තිමට එලියට් එනවා, Mr.Robot ව හම්බවෙන්න. හම්බවෙලා කියනවා, එයා වැඩේ කරන්න කැමතියි, වැඩේ එයාට ඕන විදිහට කරනවනම් කියලා. Mr.Robot කැමති නම් වෙන්නේ නෑ, ඊටපස්සේ මතක ඇතිනේ එලියට්ව පහලට තල්ලු කරනවා. මේ එපියේ අන්න ඒ හින්දා එලියට්ට රෝහලෙත් ඉන්න වෙනවා. මේ එපියේ වෙන්නේ, Mr.Robot එලියට්ව හම්බුවෙන්න එලියට් වැඩ කරන Allsafe එකට එනවා, ඇවිල්ලා කියනවා එලියට් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා වැඩේ නවත්තනවා කියලා. එලියට්ට නම් ගොඩක් සතුටුයි, එයා හිතන්නේ Fscoeity එකෙන් කවදාවත් කරදරයක් වෙන්නේ නැතිවෙයි කියලා. ඒත් ඉතින්, ඒක එහෙම්ම වෙන්නේ නෑ. මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. අහ්, අපේ එලියට්, ෂයිලට ආදරය වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ආදරයමත් නෙමෛයි. අවසානයේ එලියට් යනවා, Mr.Robot හම්බුවෙලා Evil Corp එකේ දත්ත මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කරන්න. එතනින් තමා කතාව ඉවර වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

ඊළග එපිය අරගෙන අපේ Doxi සහෝදරයා එවී. එතෙක් ඔබට ජය!

 

Mr. Robot (2015) on IMDb

 

 

183 MB කොපිය මෙතනින් බාගන්න

7F2C170A942A172149A4C09B4B2A68A39189F340

658 MB කොපිය මෙතනින් බාගන්න

043CC5FA0C741CDAD9D2E5CC20DF64A4A400FA34 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,581 downloadsDownload Mr.Robot_.S01E03-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode               All Episodes              Next Episode >>

Subtitles

6,581 downloadsDownload Subtitles315 B

41 comments

  1. නලින්

    ස්තුතියි ගයාල්

    ජය වේවා!

    1. Haritha Prabuddha

      සබ් එකට ස්තූතියි සහෝ...
      ජයවේවා...

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එල!
    සුපිරි කතාව ආ!!!!!!!

  3. සුපුන් බුද්ධික

    එල කතාවක්...
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..

    ජය වේවා !!!

  4. Anushka

    මොනවා කතා කරනවද මචෝ.. කිසි අවුලක් නැ
    සබ දෙනවනම් එළ එළ...

  5. R

    thnks mchn

  6. sanjula max

    Pattai macho

  7. VisH

    bohoma isthuthi machan.. :) tikak withara Spoilers wedida manda ;)

  8. sa

    ela

  9. Thanu

    Thanku saho

  10. වරුණ චමීර

    thanks brother

  11. Raveen

    thanks bro

  12. nuwan

    නියම කතාවක් මචන් එල........

  13. Kulanjana Maduranga

    niayamai…thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න සහෝ එහෙනම් අපිත් බාගත්තා

  15. thisal

    ස්තුතියි ගයාල්

    ජය වේවා!

  16. Keshan Wasala

    ගොඩක් ස්තුතියි ලක්ෂික සහෝ මෙන්න එහෙනම් දැන්ම බලනවා ජය වේවා !! :D

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  18. Rg

    ela

  19. D.Chamara

    bohom sthuthi sahooo niyamai

  20. සුරංග

    නියම වෙඩක් මචන් ල දිගටම කරගෙන යමු ......ස්තූති

  21. Sanjeewa

    නියම වැඩක් සහෝ.. ඔබට ජය වේවා!!!!!

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. Rasidu

    නියමයි...sub එකට thanx.........

  24. nj

    ela ela..

  25. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ලිපියට මුළු කතාවම ලියන්න එපා. එතකොට බලන අපිට රසයක් ගන්න බෑනේ. :) ජය෴෴ :P :P

  26. Ramith

    mamat baluwa patta ohoma digatama aran yamu

  27. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  28. Nishan

    Niyamai machan. Keep it up

  29. Channx

    mage supiruma kathawa. 4 weni kotasath ikkamata denna. thank you.

  30. Sajja

    Thnx Bro.... (Y)

  31. පැතුමි ඉෂාර

    සබි එකට තෑන්ක්ස් සහො

  32. පැතුමි ඉෂාර

    ❕

  33. ක්‍රිෂාන්

    thanx bro

  34. ක්‍රිෂාන්

    Mr.robot සීසන් 2 එකට සබ් කරන්න බලන්න සහෝ

  35. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  36. danushka

    Sub එක download කරන්න බැ.මෙක හදන්නකෝ.

  37. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  38. Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

  39. Mano

    Godak sthuthi..Jaya wewa!

  40. Chandika

    Thanks for the sub bro...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.