Wayward Pines කතා මාලාවේ අවසාන කොටස් ත්‍රිත්වයේ ආරම්භය තමයි මේ. කොටස් 10කින් යුත් කතා මාලාවේ මේ 07 වැනි කොටස. පහුගිය සතියෙ කොටසක් ලබාදුන්නෙ නෑ පහුගිය සතියෙ විකාශය වුන කොටසට ඊට කලින් සතියෙම උපසිරැසිය ලබාදුන් නිසා. එක සහෝ කෙනෙක් ඒක ගැන අහලා තිබුණ නිසා වැඩියෙන්ම ඒක කිව්වෙ. අවසානයට එද්දි කතාවෙ හිතුවෙවත…

Wayward Pines TV2

Wayward Pines කතා මාලාවේ අවසාන කොටස් ත්‍රිත්වයේ ආරම්භය තමයි මේ. කොටස් 10කින් යුත් කතා මාලාවේ මේ 07 වැනි කොටස. පහුගිය සතියෙ කොටසක් ලබාදුන්නෙ නෑ පහුගිය සතියෙ විකාශය වුන කොටසට ඊට කලින් සතියෙම උපසිරැසිය ලබාදුන් නිසා. එක සහෝ කෙනෙක් ඒක ගැන අහලා තිබුණ නිසා වැඩියෙන්ම ඒක කිව්වෙ. අවසානයට එද්දි කතාවෙ හිතුවෙවත් නැති දේවල් වෙන්නෙ නේද? අද කොටසත් එහෙමයි.

පහුගිය කොටස්වලින්…

ඊතන්ට Wayward Pines කියන නඟරයේ සත්‍යය විදිහට දෙයක් දැනගන්න ලැබුණා. ඒ දැනගන්න ලැබුණු විදිහට ලෝකයේ මනුෂ්‍යයා වෙනත් ජීවියෙක් බවට පරිණාමය වෙලා. ඒක කලින්ම දැකපු පිල්චර් කියන විද්‍යාඥයා මනුෂ්‍යන්ව ඒ සිදුවීමෙන් බේරගන්න Wayward Pines කියන නඟරය නිර්මාණය කරනවා. ඔවුන් හිමායනය වෙලා වර්ෂ 2048 දී නැවත අවදිවුනා. පිල්චර්ගේ නඟරය, Wayward Pines විතරයි මේ වෙද්දි ලෝකයේ ඉතුරුව ඇති එකම මනුෂ්‍ය ජනාවාසය. මනුෂ්‍යයාගෙ පැවැත්ම වෙනුවෙන් මේ නඟරය ආරක්ෂා කරගැනීමට පිල්චර් සමඟ ඊතන්ද එකතුවෙනවා. ඒ අතරෙ ඊතන්ගේ පරණ මිත්‍රයා (හුටපටේ) නඟරය වටකර ඇති පවුර බිඳදාන්නයි සූදානම. පවුර බිඳ දැමුවොත්, ඇබී, ඒ කියන්නෙ පරිණාමය වුන මිනිසුන් නඟරයට ඇතුල්වේවි. නඟරය ආරක්ෂා කටගැනීමට ඊතන්ට හැකිවේවද?

අද සිද්දවෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කියන්නම්. අද ඊතන්ට දැනගන්න ලැබෙනවා කේට් ඇතුළු පිරිස පවුර බිඳදාන්න සූදානම් වෙනව කියලා. පවුර බිඳදැම්මොත් වෙන දේ ඉතින් දන්නවනෙ. ඒ අතරෙ ඊතන්ගෙ බිරිඳ, 33 භූමිය ගැන තවත් දේවල් හොයාගන්නවා. කතාවෙ අවසානයේදී. නෑ නෑ.. ඒක මම කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො.

මම පහුගිය උපසිරැසියක සඳහන්කලා Android දුරකථන හිමියන්ට ටීවී ෂෝ අඩු ප්‍රමාණයකින් (සයිස් එකකින්) බාගන්න විදිහක් අවශ්‍යද කියලා. ඒකට ප්‍රතිචාර නම් සැලකිය යුතු තරම් ලැබුණෙ නෑ. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කමෙන්ටුවක් විදිහට ඒක ලියලා යන්න. ඊළඟ ලිපියට ඒක ඇතුලත් කරන්නම්.

එහෙනම් මම සමුගන්නවා. ඊළඟ කොටසින් හමුවෙමු!

Wayward Pines (2015) on IMDb

 

 

175 MB කොපිය මෙතනින් බාගන්න

09C72EC8C0B09E93D94C7A357232E2F720CDBF53

270 MB කොපිය මෙතනින් බාගන්න

C65B087BF65B41B8BB25D3C1F6D71719FA5FE252   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,570 downloadsDownload Wayward.Pines_.S01E07-baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode >>

Subtitles

1,570 downloadsDownload Subtitles44 KB

40 comments

  1. nuwan

    thans bro.

  2. නලින්

    එලස්ස්ස් රවිදු සහෝ...

    එනකල් බලන් හිටියේ...

    ජය වේවා!

  3. MENAKA RAJAPAKSHA

    thank you so much saho

  4. Nalaka

    සබ් එකට ස්තූතියි........!

  5. Chamara Sampath

    සබට බොහොම ස්තුතියි,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

  6. Adithya Gimhana

    Thanks sahooooooo sub ekata ....

  7. tiron

    niyama kathawa. thankzzzzzzzzzzzzzzzzzzz

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    එනකන් බලා උන්නේ.
    ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි !!!
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
    කතාව ඉවර කරන්න යද්දි කුතුහලය අඩු වෙන පාටක් මට දැනෙනවා.
    බලමු , තව කොටස් 3ක්ම තියෙනවා නේ.
    අර අඩු සයිස් ටීවී ෂෝ දෙන mp4 ෆෝර්මැට් එකෙන් දෙන සයිට්ද සහෝ. විනාඩී 40 ෂෝ 65-75mb අතර &amp; විනාඩී 50-60 අතරේ එව්වා 90-100mb අතරේ දෙන එව්වාද සහෝ.
    මම නම් ඔන්න ඔව්වා වලින් තමා බලන්නේ .

    එහෙනම් දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

    1. ඉසු ඩිපි (Isu DP)

      මොනවද අප්පා ඒ සයිට්??? කියන්නකෝ සිරාජ් අයියේ අපිටත් දැන ගන්න.

  9. lakshitha

    thnx saho sub 1te :D

  10. tharindu

    THANKS SAHO

  11. R.M.C

    tanx

  12. praveen manohara

    Thnkss

  13. R.D

    Thank you soooooooooo much

  14. Kasun

    Tx macho

  15. Anushka

    නියමයිනේ රවිඳු සහෝ....
    ජය වේවා!!! සබට බොහොහ්ම තුති!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. Thanu

    Thanku saho sub 1ta

  18. sandeera

    thanks friend

  19. ආදරය හීනයක්

    තැංකු මිතුරේ :)

  20. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට...
    මේ ඔය හැටි අගය නොකර අර ටීවී කතාමාලා අඩු mb ගානකින්
    බාන හැටි ඔන්න ඔහේ කියලා දාමු ඊලග ලිපියෙන්..

  21. ashoka

    THANKS SUB EKATA.ANDROID WALIN SIZE ADU SHOW BANA WIDIYA DANDA.EKA GODAK WATINAWA

  22. thisal

    බොහොම ස්තුතියි සහෝ උපසිරසි වලට android seen ek kiynna

  23. Chandima

    android walin size adu shows bana widiya danda aniwaryen me sub ekata godaak sthuthieeee

  24. sameera lakshan

    thanks mcn....ara kiwa lipiyath ilaga aken denna...

  25. kalana

    thanx mcn.android walin epi banne kohomad kiyal danda.

  26. නිරෝෂ්

    ස්තුතියි රවිඳු.ජය වේවා !

  27. Harsha

    subata nam romba thanks. next lipiyen android kathandare danna saho. jaya wewa.

  28. Ama

    සබට තුති. ජය වේවා!!!!!!!!!

  29. chathuka

    Yes I need to Know.
    thnx for ur sub.

  30. Dimuth

    Thanx...

  31. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න පමාවට :D

  32. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Tharindu

    thank dr

  34. ඉසු ඩිපි (Isu DP)

    ඉළග ලිපියෙන් අගේ නොකර අර ට්‍රික් එක කියන්න ඈ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  35. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  36. Kasun

    මචන් next episode එක දීපන්කෝ...

    1. රවිඳු තේනබදු

      හිටපියෝ... දැන් දෙනෝ... :-D

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  38. Udamith Damith (b\k )

    ..............බොහොම ස්තුතියි..................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.