Watch Trailer

Mr. Robot [S01E06] with Sinhala Subtitles | නිර්භීත සංචාරකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අදත් අරන් ආව Mr.Robot සීසන් එකේ හයවෙනි කොටසේ සිංහල සබ් එකත් අරන්. ගිය සතියෙ නම් ලක්ෂික සහෝ english සබ් එක එළියට ඇවිත් පැය පහක විතර වෙලාවකින් සිංහල සබ් එක දුන්නා. මට නම් ඒ තරම් ඉක්මනට කරන්න තියා හිතන්නවත් අමාරුයි. හරි කොහොම හරි පුළුවන් ඉක්මනට වැඩේ කළා මම. හරි ඉතින් කට්ටියට මතක ඇති නේ […]

Mr Robot TV SE1

ඔන්න මම අදත් අරන් ආව Mr.Robot සීසන් එකේ හයවෙනි කොටසේ සිංහල සබ් එකත් අරන්. ගිය සතියෙ නම් ලක්ෂික සහෝ english සබ් එක එළියට ඇවිත් පැය පහක විතර වෙලාවකින් සිංහල සබ් එක දුන්නා. මට නම් ඒ තරම් ඉක්මනට කරන්න තියා හිතන්නවත් අමාරුයි. හරි කොහොම හරි පුළුවන් ඉක්මනට වැඩේ කළා මම.

හරි ඉතින් කට්ටියට මතක ඇති නේ ගිය සතියේ වුණ දේවල් එහෙම. ගිය සතියේ එපිය නම් කොර නෙහ්? කොහොම හරි එලියට් Steel Mountain වලට ගිහින් අර raspberry pi එක සවි කරනවනේ Tyrell එක්කත් ගේමකුත් දීල. ඒ අතරේ ඇන්ජෙලාත් පොඩි ගේමක් දෙනවා ඔලීට. ෂයීලාත් අලුත් රස්සාවකට යනවා පරණ එක නැති වුණ නිසා. කොහොමහරි එලියට් raspberry pi එක සවි කරලා ඒ ගැන කියන්න ගෙදර ඇවිත් ෂයීලාව බලද්දී ෂයීලාගේ Phone එක බිම වැටිලා තියෙනවා. ඒකෙන් කතා කරද්දී වේරා කතා කරනවා එලියට්’ට. අන්න එතන ඉඳලා තමයි අද කතාව පටන් ගන්නේ. ඉතින් බලමුකෝ අද මොකද වෙන්නේ කියලා. ජය

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S01E06.HDTV.x264-ASAP

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,034 downloadsDownload 201507310832baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes              Next Episode >>

Subtitles by

Doxi

Subtitles

4,034 downloadsDownload Subtitles45 KB

26 comments

  1. Buddhika Nelum

    I am first :) Thank you very much for the sub .......

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  3. Kulanjana Maduranga

    niayamai…denakm hitiye..thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Thanu

    Thanku saho

  5. Keshan Wasala

    ගොඩක් ස්තුතියි Doxi සහෝ :) ජය වේවා !!

  6. thisal

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  7. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. achi

    ස්තුති සහෝ!!!

  9. sameera

    Thanks....

  10. VisH

    බොහොම ස්තුතියි මචං :)

  11. Anushka

    සබ එළ ආ.. එළටම සෙට් වෙනවා
    මැද හරියේදී Time පොඩ්ඩක් පස්සට ගිහිල්ල
    සබට බොහොම තුති!!

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. lakmal

    thqqqqqqqqqqqqqqqqqqq

  14. Dimuthu

    Thank you!

  15. Vishwa

    ayye " Viper " TV Series ekath dandako

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. kalana

    එල මචං.සමහර අය වැඩිය කැමති නැති උනාට මේක පට්ට series එකක්.

  18. sandeera

    thnks bro.

  19. Sanjeewa

    Thanks saho.. ... jaya vewa . . . . .

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Elliot

    Aluth eka awiiloooooo

  22. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  23. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  24. ediya

    thanks for sub...

  25. Mano

    Godak sthuthi..Jaya wewa

  26. Anonymous

    wedaha nehe subtitle eka

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.