Watch Trailer

Mr. Robot [S01E05] | අයුතු ප්‍රයෝජන [සිංහල උපසිරසි සමඟ]

අද නම් ඇත්තටම ටිකක් කාර්යබහුල දවසක්. අද උදේ පොඩි වැඩක් තිබ්බා, ගෙදර එද්දි දවල් එකයි. එද්දි තමයි දැක්කේ සමීර සහෝ මට කියලා තිබ්බා අලුත් එපිය ඇවිල්ලා කියලා. එ් වෙලාවේ පටන් ගත්ත එක්ක දැන් තමයි ඉවර කරගත්තේ. ඉක්මණට කරපු හින්දා පොඩි පොඩි අවුල් ඇති. වැඩි කතා බහක් ඕනේ නැහැ එහෙනම්. කොහොමහරි මම කලින් දාපු එපි…

Mr Robot TV SE1

අද නම් ඇත්තටම ටිකක් කාර්යබහුල දවසක්. අද උදේ පොඩි වැඩක් තිබ්බා, ගෙදර එද්දි දවල් එකයි. එද්දි තමයි දැක්කේ සමීර සහෝ මට කියලා තිබ්බා අලුත් එපිය ඇවිල්ලා කියලා. එ් වෙලාවේ පටන් ගත්ත එක්ක දැන් තමයි ඉවර කරගත්තේ. ඉක්මණට කරපු හින්දා පොඩි පොඩි අවුල් ඇති. වැඩි කතා බහක් ඕනේ නැහැ එහෙනම්. කොහොමහරි මම කලින් දාපු එපියේ spoilers ගොඩක් තිබ්බා වගේ නේ? මොන සිහියෙන් ලිව්වද මන්දා ඒක නම්. කොහොම හරි මේ සැරේ මම කතාව කියන්න යන්නේ නැහැ. මේ එපියේ ගොඩක් දේවල් වෙනවා.

කලින් එපිය ගැන පොඩ්ඩක් කතා කලොත්, මතක ඇතිනේ අපේ fsocity කණ්ඩායම Mountain Steel දත්ත මධ්‍යස්ථානයට යන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන පිටත් වෙනවා, මගදි Elliotට අසනීපත් වෙනවනේ. එතකොට Angela (Ollieගේ පෙම්වතිය) අර CD එක ගෙනිහල්ලා Allsafe පරිගණකයටත් දානවා. කලින් එපියේ ගොඩක්ම තිබ්බේ Elliotට පේන හීන ටිකක් ගැන. කොහොම හරි, අද එපිය පටන් ගන්නේ ගිය සැරේ ඉවර වුන තැන ඉදලා.

කට්ටියට Mountain Steel ඇතුලට පැන ගන්න පුලුවන් වෙයිද? තව තව ගොඩක් දේවල් වෙනවා. කලින් එපියට වඩා මේ එපිය එක දිගට බලාගෙන යන්න පුලුවන්.

Mr. Robot (2015) on IMDb

 

 

180 MB කොපිය මෙතනින් බාගන්න

898810E6585D1C76117BAD60603E7300BFE1187F

349 MB කොපිය මෙතනින් බාගන්න

9FC5DB858C876488E1F96656575B27311B43EA5D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,554 downloadsDownload Mr_Robot_S01E05_baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode               All Episodes              Next Episode >>

Subtitles

5,554 downloadsDownload Subtitles53 KB

30 comments

  1. Ishan

    Thanx

  2. dananjaya

    tnx broooo

  3. achi

    ස්තුති සහෝ!!!

  4. Anushka

    පට්ට...........................................................................!!!!

  5. Nadeera Mystry Frodo

    තෑන්ක්ස්... මම දැන් මේකට පිස්සු වැටිල ඉන්නෙ...
    දිගටම සබ් එක දෙමු...

  6. thisal

    තෑන්ක්ස්

  7. jagath

    thanks

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  9. kalana

    thanks mcn

  10. Iraj Asela

    (Y)

  11. අනුරාධ

    ආවා..ආවා...ආවා...
    බොහොම ස්තුතියි.

  12. Dimuthu

    Thank you!

  13. sandeera

    thnks bro.

  14. navindu

    Thakz bro

  15. R.D

    Ela macho...niyamayi.

  16. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි සහෝ ...
    කතාව සුපිරියටම යනවා වගේ .

  17. නලින්

    ස්තුතියි ගයාල්

    ජය වේවා!

  18. Asitha

    thanks bro..............

  19. සුපුන් බුද්ධික

    මේ එපියට IMDb Ratings 9.3 තියෙනවා..
    බලමු කට්ටිය එහෙනම් Steel Mountain අතුලට යන්න දෙන ගේම...
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

  20. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ !! මෙන්න එහෙනම් සබ් එක ගත්තා .. ජය වේවා !!

  21. Thanu

    Thanku sub 1ta

  22. Kulanjana Maduranga

    niayamai…thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. ඉසු ඩිපි (Isu DP)

    කලින් ලිපියේ කිව්වත් වගේ එපි වල මාර නම් තියෙන්නෙ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  25. Sanjeewa

    Ela , Ela , thanks malli.........

  26. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. lakmal

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  28. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  29. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  30. Mano

    Godak sthuthi..jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.